කිව්වොත් කිව්වා තියරියෙන් ඉන්න වෙන් උන් ඉන්නවා නම් පටබැඳ ගන්න සුදුසු. උඹත් සිමෙන්ති කඩන්න යන උන් පටබැඳි නම් තියාගන්න හදන්න එපා..![]()
අපි මේකේ ඉන්නේ ජොලියේ නේ බන් !අහ්හ්හ් ඔයාවත් දැක්කා බබා වඩා ගෙන ඉන්නවා![]()


මේකයි මිස්ටර් බබෝ ! මට උයව දැක්ක ගමන් ඩොන් යනවනම් තමයි![]()
මම මොන වරදක් කරාටද
එහෙනම් දාපන් ඇඩ් එකක් මම MC එකේ උන් දුටිමි කියල ලහිපිටේ![]()


මේ රැ අවතාර ගැන කතා කරන්න නම් එපා
![]()

ඈ ??බලහන් ජනේලේ ළඟ කව්රු හරි ඉන්නවද කියල පරණ එකවුන්ට් එකෙන් දාපු ත්රෙඩ් එකේ වගේ![]()

අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ..එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?
යුරා දැකලත් නෑ තාම එයාව 
අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ..එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?
කඩේ ඉන්නේ එයා නෙමෙයිද ?එයා වැඩියෙම ඉන්නේ චීනාගේ ගෙදර බන්යුරා දැකලත් නෑ තාම එයාව
![]()

බලහන් ජනේලේ ළඟ කව්රු හරි ඉන්නවද කියල පරණ එකවුන්ට් එකෙන් දාපු ත්රෙඩ් එකේ වගේ![]()
