niyamai namal aiyee

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Srilanka beat Poland 26 to 25....:yes::yes:

    1450664_605208966201855_1575994963_n.jpg
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    gathe haiya nemai hithe haiya thama wadagath wenne..api polish ewunta wada podi..eth 1point ekakin hari dinna bolaw.....niyamai namal aiyee...:yes::yes::love::love::love:

    නාමල් අයියේ කියලා කෑ ගැහුවට tweet එක තියෙන්නේ මෙහෙමනේ..
    "Rizah Mubarak propels Sri Lanka to beat Poland"
    මෙතනත් දේශපාලනට කඩේ යන්න එපා බන්.. Give the credit who deserve it most..
    Congratz to Srilankan Rugby team!!
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නාමල් අයියේ කියලා කෑ ගැහුවට tweet එක තියෙන්නේ මෙහෙමනේ..
    "Rizah Mubarak propels Sri Lanka to beat Poland"
    මෙතනත් දේශපාලනට කඩේ යන්න එපා බන්.. Give the credit who deserve it most..
    Congtaz to Srilankan Rugby team!!

    namal thama captain....uu thama hooker team eke..:angry::angry::angry:
    rizah drop goal eka gahuwa niyameta johnny wilkinson gahuwa wage 2003 WC final eke..eken thama lead eka awe kadanna bari wennama..:yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ko dan carlton 7s welata boruwata salli wiyadam kela kiyala kiyapu ewun..galle pitch eka kawa kiyala kiyapu ewun..:yes::yes::rofl::rofl:

    මෙහෙමයි මැච් එකක් දින්නා කියලා කරපු නාස්තිය,මෝඩකම් සාධාරණීයකරණය කරන්න හදන්න එපා. ගාල්ලේ cricket ground එකට කරපු දේ කොහොම කිව්වත් අනුමත කරන්න බෑ. එක ක්‍රීඩාවක් දියුණු කරන්නේ තව ක්‍රීඩාවක් කාලා නෙමෙයි. ඒක තේරුම් ගන්න.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෙහෙමයි මැච් එකක් දින්නා කියලා කරපු නාස්තිය,මෝඩකම් සාධාරණීයකරණය කරන්න හදන්න එපා. ගාල්ලේ cricket ground එකට කරපු දේ කොහොම කිව්වත් අනුමත කරන්න බෑ. එක ක්‍රීඩාවක් දියුණු කරන්නේ තව ක්‍රීඩාවක් කාලා නෙමෙයි. ඒක තේරුම් ගන්න.

    carlton 7s wela experience hinda tama api south koreawata gahala asian 7s wela 3rd place inne thama..ewa matak kereganinko..nasthiyak gana kiyawanne..:rofl::rofl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    carlton 7s wela experience hinda tama api south koreawata gahala asian 7s wela 3rd place inne thama..ewa matak kereganinko..nasthiyak gana kiyawanne..:rofl::rofl:

    Carlton 7s tournament එකේ මුදල් නාස්තියක් ගැන කියන්න මං ඒ සම්බන්ධව දැනුවත් නෑ. ඒ හින්දා ඒ ගැන මං කියන්න යන් නෑ. Tournaments තියෙන එකේ කිසි වැරැද්දක් මං දකින් නෑ හැබැයි හොඳ අරමුණකින් නම් ඒවා සංවිධානය කරන්නේ.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ආහ් DNA පරීක්ෂණේ Possitive උනාද මහින්ද තාත්තා කියලා.. හොඳයි හොඳයි... උඹත් කොහේට හරි රොකට් එකක් යවහන්... :rofl::rofl: