




gathe haiya nemai hithe haiya thama wadagath wenne..api polish ewunta wada podi..eth 1point ekakin hari dinna bolaw.....niyamai namal aiyee...![]()




gathe haiya nemai hithe haiya thama wadagath wenne..api polish ewunta wada podi..eth 1point ekakin hari dinna bolaw.....niyamai namal aiyee...![]()
නාමල් අයියේ කියලා කෑ ගැහුවට tweet එක තියෙන්නේ මෙහෙමනේ..
"Rizah Mubarak propels Sri Lanka to beat Poland"
මෙතනත් දේශපාලනට කඩේ යන්න එපා බන්.. Give the credit who deserve it most..
Congtaz to Srilankan Rugby team!!





ko dan carlton 7s welata boruwata salli wiyadam kela kiyala kiyapu ewun..galle pitch eka kawa kiyala kiyapu ewun..![]()
මෙහෙමයි මැච් එකක් දින්නා කියලා කරපු නාස්තිය,මෝඩකම් සාධාරණීයකරණය කරන්න හදන්න එපා. ගාල්ලේ cricket ground එකට කරපු දේ කොහොම කිව්වත් අනුමත කරන්න බෑ. එක ක්රීඩාවක් දියුණු කරන්නේ තව ක්රීඩාවක් කාලා නෙමෙයි. ඒක තේරුම් ගන්න.


carlton 7s wela experience hinda tama api south koreawata gahala asian 7s wela 3rd place inne thama..ewa matak kereganinko..nasthiyak gana kiyawanne..![]()
