EK Married Club-8

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :angry:
    yako mee wage wayasaka kattiya inna thanaka wadagath widiyata hasiriyan :angry:

    avatar469729_1.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මොකෝි වෙන්නේ?
    සබනා බඩ වෙලාද පප්පි අතින් නැත්තං පප්පි බඩ වෙලා ද සබන අතින්..........
    නැත්තං දෙන්නම අන්‍යන්‍ය ලෙස බඩ වෙලා ද?
    අර උභය ලිංගික ගොළුබෙල්ලො වගේ...........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මොකෝි වෙන්නේ?
    සබනා බඩ වෙලාද පප්පි අතින් නැත්තං පප්පි බඩ වෙලා ද සබන අතින්..........
    නැත්තං දෙන්නම අන්‍යන්‍ය ලෙස බඩ වෙලා ද?
    අර උභය ලිංගික ගොළුබෙල්ලො වගේ...........
    බඩ වෙලා, ළමයිත් හම්බෙලා දැන් උන් ශිෂ්‍යත්වෙත් කරනවාලු.. :lol:

    මේ, *******.com නම තියාගන්න ඕනේද ? ඒක හෙටින් චකබ්ලාස් වෙලා යනවා..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩ වෙලා, ළමයිත් හම්බෙලා දැන් උන් ශිෂ්‍යත්වෙත් කරනවාලු.. :lol:

    මේ, ********.com නම තියාගන්න ඕනේද ? ඒක හෙටින් චකබ්ලාස් වෙලා යනවා..
    නෑ නේද?
    මොකද මේක දැන් අවුලක් නැතුව යනව නේ....
    නිකං උමේ සර්වර් පෝෂන් එකක් නේ බං....
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නේද?
    මොකද මේක දැන් අවුලක් නැතුව යනව නේ....
    නිකං උමේ සර්වර් පෝෂන් එකක් නේ බං....
    ඕකේ. එහෙනං එක හෙටින් අහවරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ. එහෙනං එක හෙටින් අහවරයි.
    උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......
    ගීත සහ ගීත විචාර ගැන,
    සිංහල සුභාවිත සංගීතය ගැන එහෙම.......

    කිඹුල් විල කියල නම තියන්න ඉන්නේ......
    හොදද මන්දා.....
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......
    ගීත සහ ගීත විචාර ගැන,
    සිංහල සුභාවිත සංගීතය ගැන එහෙම.......

    කිඹුල් විල කියල නම තියන්න ඉන්නේ......
    හොදද මන්දා.....
    :eek::eek::eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......
    ගීත සහ ගීත විචාර ගැන,
    සිංහල සුභාවිත සංගීතය ගැන එහෙම.......

    කිඹුල් විල කියල නම තියන්න ඉන්නේ......
    හොදද මන්දා.....
    ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් දිග අඩු නමක් තමයි හොඳ.. සයිට් එක දාන එක නං ගේමක් නෑ. එකේ සටහන් දාන එක ඉතින් උඹට බාරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් දිග අඩු නමක් තමයි හොඳ.. සයිට් එක දාන එක නං ගේමක් නෑ. එකේ සටහන් දාන එක ඉතින් උඹට බාරයි.
    මම බ්ලොග් ලියන්න දන්නෙ නෑ බං....
    එච්ටීඑම්එල් වගේ දේවල් කොහොමත් ඉගෙනගෙන නෑ.......
    අහගන්න ඕන මුල ඉදන්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම බ්ලොග් ලියන්න දන්නෙ නෑ බං....
    එච්ටීඑම්එල් වගේ දේවල් කොහොමත් ඉගෙනගෙන නෑ.......
    අහගන්න ඕන මුල ඉදන්.....
    ඒ බයිලා කොහොමත් ඕනේ නෑ. උඹට හම්බෙන්නේ මේකේ පොස්ට් දානවා වගේ interface එකක්. උඹට තියෙන්නේ අකුරු හැඩ ගනන්ලා ටයිප් කරන්නයි, ඕනේ තැන වලට පිංතුර දාන්නයි විතරයි.
    html, අරව මේවා ඉගෙන ගන්න ගියොත් උඹට වෙන්නේ ඩෙන්ටල් නවත්තලා බස්සා වගේ රෑ එලි වෙනකන් සයිට් හද හද ඉන්න තමයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ බයිලා කොහොමත් ඕනේ නෑ. උඹට හම්බෙන්නේ මේකේ පොස්ට් දානවා වගේ interface එකක්. උඹට තියෙන්නේ අකුරු හැඩ ගනන්ලා ටයිප් කරන්නයි, ඕනේ තැන වලට පිංතුර දාන්නයි විතරයි.
    html, අරව මේවා ඉගෙන ගන්න ගියොත් උඹට වෙන්නේ ඩෙන්ටල් නවත්තලා බස්සා වගේ රෑ එලි වෙනකන් සයිට් හද හද ඉන්න තමයි..
    පොඩි ඇඩ්වයිස් ටිකක් සහ ටියුට් කෑල්ලක් දීපං කෝ...පින් පිණිස.....
    උඹ ඉතිං බ්ලොග් 17ක් දාපු මේ ගැන ප්‍රාමාණිකයෙක් නේහ්............
     
    Status
    Not open for further replies.