yako mee wage wayasaka kattiya inna thanaka wadagath widiyata hasiriyan![]()
ow ape podi ekath kiwwa ada Dayarathna sir ge shishyathma panthi niwadu kiyala



උඹට ඉන්නේ ඕ ලෙවෙල් කරන වයසේ පොඩි එකෙක්නෙ.. ඌත් තාම ශිෂ්යත්තවේ කරනවාද ?![]()
epicබඩ වෙලා, ළමයිත් හම්බෙලා දැන් උන් ශිෂ්‍යත්වෙත් කරනවාලු..දැන් මොකෝි වෙන්නේ?
සබනා බඩ වෙලාද පප්පි අතින් නැත්තං පප්පි බඩ වෙලා ද සබන අතින්..........
නැත්තං දෙන්නම අන්‍යන්‍ය ලෙස බඩ වෙලා ද?
අර උභය ලිංගික ගොළුබෙල්ලො වගේ...........

නෑ නේද?බඩ වෙලා, ළමයිත් හම්බෙලා දැන් උන් ශිෂ්‍යත්වෙත් කරනවාලු..
මේ, ********.com නම තියාගන්න ඕනේද ? ඒක හෙටින් චකබ්ලාස් වෙලා යනවා..
ඕකේ. එහෙනං එක හෙටින් අහවරයි.නෑ නේද?
මොකද මේක දැන් අවුලක් නැතුව යනව නේ....
නිකං උමේ සර්වර් පෝෂන් එකක් නේ බං....
උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......ඕකේ. එහෙනං එක හෙටින් අහවරයි.
උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......
ගීත සහ ගීත විචාර ගැන,
සිංහල සුභාවිත සංගීතය ගැන එහෙම.......
කිඹුල් විල කියල නම තියන්න ඉන්නේ......
හොදද මන්දා.....



ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් දිග අඩු නමක් තමයි හොඳ.. සයිට් එක දාන එක නං ගේමක් නෑ. එකේ සටහන් දාන එක ඉතින් උඹට බාරයි.උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......
ගීත සහ ගීත විචාර ගැන,
සිංහල සුභාවිත සංගීතය ගැන එහෙම.......
කිඹුල් විල කියල නම තියන්න ඉන්නේ......
හොදද මන්දා.....
මම බ්ලොග් ලියන්න දන්නෙ නෑ බං....ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් දිග අඩු නමක් තමයි හොඳ.. සයිට් එක දාන එක නං ගේමක් නෑ. එකේ සටහන් දාන එක ඉතින් උඹට බාරයි.
ඒ බයිලා කොහොමත් ඕනේ නෑ. උඹට හම්බෙන්නේ මේකේ පොස්ට් දානවා වගේ interface එකක්. උඹට තියෙන්නේ අකුරු හැඩ ගනන්ලා ටයිප් කරන්නයි, ඕනේ තැන වලට පිංතුර දාන්නයි විතරයි.මම බ්ලොග් ලියන්න දන්නෙ නෑ බං....
එච්ටීඑම්එල් වගේ දේවල් කොහොමත් ඉගෙනගෙන නෑ.......
අහගන්න ඕන මුල ඉදන්.....
පොඩි ඇඩ්වයිස් ටිකක් සහ ටියුට් කෑල්ලක් දීපං කෝ...පින් පිණිස.....ඒ බයිලා කොහොමත් ඕනේ නෑ. උඹට හම්බෙන්නේ මේකේ පොස්ට් දානවා වගේ interface එකක්. උඹට තියෙන්නේ අකුරු හැඩ ගනන්ලා ටයිප් කරන්නයි, ඕනේ තැන වලට පිංතුර දාන්නයි විතරයි.
html, අරව මේවා ඉගෙන ගන්න ගියොත් උඹට වෙන්නේ ඩෙන්ටල් නවත්තලා බස්සා වගේ රෑ එලි වෙනකන් සයිට් හද හද ඉන්න තමයි..