◥⊙▲ CHOGM web Site..!!!! ▲⊙◤

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Participant%20Info%20%282%29.jpg


    තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍යය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් නිර්මාණය උන වෙබ් අඩවියේ තිබූ මෙම පින්තූරය දැකීමෙන් මහත් සංවේගයට පත් උනෙමි...:baffled::baffled::baffled: ආරංචි වූ පරිදි මෙම වෙබ් අඩවිය නිර්මානය සඳහ කෝටි එකහමාර මුදලක් වියදම් කර ඇති අතර මෙයට යොදාගෙන ඇත්තේ $15 ක Template එකකි. කථාව එසේ වුවද එහි ගසා කෑම ගැන මා කථා නොකරමි...:lol::lol::lol: නමුත් මුළු මහත් ලෝකයාගේ අවධානය යොමුවෙන වෙබ් අඩවියට මෙවන් පහත් ප්‍රාථමික මට්ටමේ Images එකතු කර තිබීම සංවේගයට කරුණකි....!!!! ආසියාවේ අයිශ්චෛර්‍යය...!!!! :lol::lol::lol:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,950
    10,095
    113
    http://www.chogm2013.lk/cpanel මෙන්න බලාපන් මචන් මන් හිතුවෙ කෝටි එකහමාරක් ගත්ත කිව්වම ලංකාවෙ server එකක් හදන්න ඇති කියල :D මේ හු%%^ ල hostgator එකෙන් හොස්ටින් අරන් :D

    cloudflare දාලත් නෑ :) ගහමු ඩොස්Attack
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    පුදුම ගැහිල්ලක්නේ මේක. සයිට් එකකින් මෙච්චරක් ගහනවනම් අනිත් ඒවා වලින් කොච්චරක් ගහනවා ඇද්ද ? :angry:
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    http://www.chogm2013.lk/cpanel මෙන්න බලාපන් මචන් මන් හිතුවෙ කෝටි එකහමාරක් ගත්ත කිව්වම ලංකාවෙ server එකක් හදන්න ඇති කියල :D මේ හු%%^ ල hostgator එකෙන් හොස්ටින් අරන් :D

    cloudflare දාලත් නෑ :) ගහමු ඩොස්Attack

    :lol::lol: