තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍යය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් නිර්මාණය උන වෙබ් අඩවියේ තිබූ මෙම පින්තූරය දැකීමෙන් මහත් සංවේගයට පත් උනෙමි...


ආරංචි වූ පරිදි මෙම වෙබ් අඩවිය නිර්මානය සඳහ කෝටි එකහමාර මුදලක් වියදම් කර ඇති අතර මෙයට යොදාගෙන ඇත්තේ $15 ක Template එකකි. කථාව එසේ වුවද එහි ගසා කෑම ගැන මා කථා නොකරමි...

නමුත් මුළු මහත් ලෝකයාගේ අවධානය යොමුවෙන වෙබ් අඩවියට මෙවන් පහත් ප්‍රාථමික මට්ටමේ Images එකතු කර තිබීම සංවේගයට කරුණකි....!!!! ආසියාවේ අයිශ්චෛර්‍යය...!!!! 


මේ හු%%^ ල hostgator එකෙන් හොස්ටින් අරන්
ගහමු ඩොස්Attack

man nan gan kiyanna yanne na mokada porata direct connection thiyenawa gotabhaya ekka