ඒ බ්ලොග් දාල තියෙන්නේ EK එකේනේ. එකට කොහ්මත් තින්නේ මේ පොස්ට් දාන්න තියන editor එකමයි.පොඩි ඇඩ්වයිස් ටිකක් සහ ටියුට් කෑල්ලක් දීපං කෝ...පින් පිණිස.....
උඹ ඉතිං බ්ලොග් 17ක් දාපු මේ ගැන ප්රාමාණිකයෙක් නේහ්............
ඒක ඔබලා , screen එකේ වම් පැත්තේ උඩටම ගිහින් බලපන්..කොල්ලනි.....
මේකේ status එක වෙනස් කරන්න බැරිද....අර අන්තිමට එඩිට් කියන එක වැඩ නෑනේ බංන්ස්
උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......
ගීත සහ ගීත විචාර ගැන,
සිංහල සුභාවිත සංගීතය ගැන එහෙම.......
කිඹුල් විල කියල නම තියන්න ඉන්නේ......
හොදද මන්දා.....

ජාන්තා නහී හෛ......ඒ බ්ලොග් දාල තියෙන්නේ EK එකේනේ. එකට කොහ්මත් තින්නේ මේ පොස්ට් දාන්න තියන editor එකමයි.
උඹේම කියල බ්ලොග් එකක් පටන්න ගන්නවා කියන්නේ වෙනම සයිට් එකක් හදලා දානවා කියන එකනේ. එතකොට උඹ සටහන් ගහන editor එක, සයිට් එක සඳහා පාවිච්චි කරන software එක අනුව වෙනස් වෙනවා. එකට ටියුට් දෙන්න කලින් සයිට් එකක් තියෙන්න එපැයි.
එහෙම නෙමෙයි, උඹට ඕක කරනන් වෙලාවක් ලැස්ති කරගෙන කියපන්, එතකොට අපි ඩොමේන් එකක් රෙජිස්ටර් කරලා, සයිට් එකක් හදලා දාමු, එකේ උඹ ගහන්න ඕනේ සටහන් ටික දාපන්.
නැත. බ්ලොග් යනු වෙබ් පිටු වල උප කුලකයක් පමණි..ජාන්තා නහී හෛ......
බ්ලොග් එකක් සහ සයිට් එකක් යන් දෙකක් නේද?
එහෙනං ඩෙන්ටල් එක කියලා දාන්න වෙන්නේ. ඔකොම කෙරෙන්නේ එතනනෙකිඹුල් විලා කියල දාන්න ... එතකොට කෑම හදන ඒවත් ඒකෙම දාන්න පුළුවන්![]()

ගෙදර නම සයිට් එකකට දැමිය නොහැක!කිඹුල් විලා කියල දාන්න ... එතකොට කෑම හදන ඒවත් ඒකෙම දාන්න පුළුවන්![]()
ඒක ඔබලා , screen එකේ වම් පැත්තේ උඩටම ගිහින් බලපන්..
ඒ හොට්ටේ හිංහල පේන්නේ නෑ බං..............මොකක්ද යකෝ ඔය status එක ?![]()



උඹේ කටයුත්තට බ්ලොග් එකක් වූ වෙබ් අඩවියක් වඩාත් සුදුසුවේ.මට මෙලෝ පයන්නක් ඕවා ගැන තේරෙන්නේ නැත....
කලින් තේරෙන්න ඇති..ඒව දැන් ඔලුවේ නෑ.....
කොස් ලොක්කා සමග කුමන්ත්රණයක් කරන්නට වෙන සැටියකි.....
වඩා හොද බ්ලොග් එකක් ද? නැතිනම් ජාල අඩවියක් ද?
කිඹුල් ආතේ, ඔය මම status එකට සිංහල වැඩද නැද්ද කියලා බලන්න ටයිප් කරපු එක..කොස් මාමේ...
මොකක්ද බං මේ?
දැන් මොකෝි වෙන්නේ?
සබනා බඩ වෙලාද පප්පි අතින් නැත්තං පප්පි බඩ වෙලා ද සබන අතින්..........
නැත්තං දෙන්නම අන්යන්ය ලෙස බඩ වෙලා ද?
අර උභය ලිංගික ගොළුබෙල්ලො වගේ...........


එතකොට අර blogspot.com හෝ .tk කියා වැටෙන ඒවා නෙවෙයි ද? :ඔලුව කැසීම:උඹේ කටයුත්තට බ්ලොග් එකක් වූ වෙබ් අඩවියක් වඩාත් සුදුසුවේ.
එහෙනං ඩෙන්ටල් එක කියලා දාන්න වෙන්නේ. ඔකොම කෙරෙන්නේ එතනනෙ![]()
... ඊට පස්සෙ පෝස්ට වලට ඕල්ඩ් කෙග් වැටෙයිද දන්නෑ ගෙදර නම සයිට් එකකට දැමිය නොහැක!
කිඹුල් විල හැදුවොත් හදන්නේ බලන්න සහ විදින්න.......ගීතයේ සප්ත ස්වරයේ පිහිනන්න එන්න අපිත් සමග කිබුල් විලට![]()
