EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි.....
    මේකේ status එක වෙනස් කරන්න බැරිද....අර අන්තිමට එඩිට් කියන එක වැඩ නෑනේ බංන්ස්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි ඇඩ්වයිස් ටිකක් සහ ටියුට් කෑල්ලක් දීපං කෝ...පින් පිණිස.....
    උඹ ඉතිං බ්ලොග් 17ක් දාපු මේ ගැන ප්‍රාමාණිකයෙක් නේහ්............
    ඒ බ්ලොග් දාල තියෙන්නේ EK එකේනේ. එකට කොහ්මත් තින්නේ මේ පොස්ට් දාන්න තියන editor එකමයි.

    උඹේම කියල බ්ලොග් එකක් පටන්න ගන්නවා කියන්නේ වෙනම සයිට් එකක් හදලා දානවා කියන එකනේ. එතකොට උඹ සටහන් ගහන editor එක, සයිට් එක සඳහා පාවිච්චි කරන software එක අනුව වෙනස් වෙනවා. එකට ටියුට් දෙන්න කලින් සයිට් එකක් තියෙන්න එපැයි.

    එහෙම නෙමෙයි, උඹට ඕක කරනන් වෙලාවක් ලැස්ති කරගෙන කියපන්, එතකොට අපි ඩොමේන් එකක් රෙජිස්ටර් කරලා, සයිට් එකක් හදලා දාමු, එකේ උඹ ගහන්න ඕනේ සටහන් ටික දාපන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොල්ලනි.....
    මේකේ status එක වෙනස් කරන්න බැරිද....අර අන්තිමට එඩිට් කියන එක වැඩ නෑනේ බංන්ස්
    ඒක ඔබලා , screen එකේ වම් පැත්තේ උඩටම ගිහින් බලපන්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹල ගෙන් අහගෙන නිවී හැනහිල්ලේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන.......
    ගීත සහ ගීත විචාර ගැන,
    සිංහල සුභාවිත සංගීතය ගැන එහෙම.......

    කිඹුල් විල කියල නම තියන්න ඉන්නේ......
    හොදද මන්දා.....

    කිඹුල් විලා කියල දාන්න ... එතකොට කෑම හදන ඒවත් ඒකෙම දාන්න පුළුවන් :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ බ්ලොග් දාල තියෙන්නේ EK එකේනේ. එකට කොහ්මත් තින්නේ මේ පොස්ට් දාන්න තියන editor එකමයි.

    උඹේම කියල බ්ලොග් එකක් පටන්න ගන්නවා කියන්නේ වෙනම සයිට් එකක් හදලා දානවා කියන එකනේ. එතකොට උඹ සටහන් ගහන editor එක, සයිට් එක සඳහා පාවිච්චි කරන software එක අනුව වෙනස් වෙනවා. එකට ටියුට් දෙන්න කලින් සයිට් එකක් තියෙන්න එපැයි.

    එහෙම නෙමෙයි, උඹට ඕක කරනන් වෙලාවක් ලැස්ති කරගෙන කියපන්, එතකොට අපි ඩොමේන් එකක් රෙජිස්ටර් කරලා, සයිට් එකක් හදලා දාමු, එකේ උඹ ගහන්න ඕනේ සටහන් ටික දාපන්.
    ජාන්තා නහී හෛ......
    බ්ලොග් එකක් සහ සයිට් එකක් යන් දෙකක් නේද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජාන්තා නහී හෛ......
    බ්ලොග් එකක් සහ සයිට් එකක් යන් දෙකක් නේද?
    නැත. බ්ලොග් යනු වෙබ් පිටු වල උප කුලකයක් පමණි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුල් විලා කියල දාන්න ... එතකොට කෑම හදන ඒවත් ඒකෙම දාන්න පුළුවන් :P
    එහෙනං ඩෙන්ටල් එක කියලා දාන්න වෙන්නේ. ඔකොම කෙරෙන්නේ එතනනෙ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මෙලෝ පයන්නක් ඕවා ගැන තේරෙන්නේ නැත....
    කලින් තේරෙන්න ඇති..ඒව දැන් ඔලුවේ නෑ.....

    කොස් ලොක්කා සමග කුමන්ත්‍රණයක් කරන්නට වෙන සැටියකි.....

    වඩා හොද බ්ලොග් එකක් ද? නැතිනම් ජාල අඩවියක් ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට මෙලෝ පයන්නක් ඕවා ගැන තේරෙන්නේ නැත....
    කලින් තේරෙන්න ඇති..ඒව දැන් ඔලුවේ නෑ.....

    කොස් ලොක්කා සමග කුමන්ත්‍රණයක් කරන්නට වෙන සැටියකි.....

    වඩා හොද බ්ලොග් එකක් ද? නැතිනම් ජාල අඩවියක් ද?
    උඹේ කටයුත්තට බ්ලොග් එකක් වූ වෙබ් අඩවියක් වඩාත් සුදුසුවේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් මාමේ...
    මොකක්ද බං මේ?
    කිඹුල් ආතේ, ඔය මම status එකට සිංහල වැඩද නැද්ද කියලා බලන්න ටයිප් කරපු එක..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් මොකෝි වෙන්නේ?
    සබනා බඩ වෙලාද පප්පි අතින් නැත්තං පප්පි බඩ වෙලා ද සබන අතින්..........
    නැත්තං දෙන්නම අන්‍යන්‍ය ලෙස බඩ වෙලා ද?
    අර උභය ලිංගික ගොළුබෙල්ලො වගේ...........

    සෙද්ද
    සබනා බඩ වෙලා ඉබ්බා අතින්:nerd::eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනං ඩෙන්ටල් එක කියලා දාන්න වෙන්නේ. ඔකොම කෙරෙන්නේ එතනනෙ :P

    :D ... ඊට පස්සෙ පෝස්ට වලට ඕල්ඩ් කෙග් වැටෙයිද දන්නෑ

    ගෙදර නම සයිට් එකකට දැමිය නොහැක!

    පොඩි logo පාරකුත් හදාගත්තනම් මරුවට එයි

    34909_Villa_logo.png
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගීතයේ සප්ත ස්වරයේ පිහිනන්න එන්න අපිත් සමග කිබුල් විලට:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීතයේ සප්ත ස්වරයේ පිහිනන්න එන්න අපිත් සමග කිබුල් විලට:cool:
    කිඹුල් විල හැදුවොත් හදන්නේ බලන්න සහ විදින්න.......
    පීනන්න නෙවෙයි පප්පි.........:dull:
     
    Status
    Not open for further replies.