EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • සුව සේවකයන් වැඩ නොවැරිය යුතු බවයි මගේ පෞද්ගලික මතය.

    මගේ මතයත් එයමයි :cool:
    ආ! දැන් තමයි සෙට් උනේ.. ඊයේ හොර නර්ස්ලා ගේම ඉල්ලුවා නේ!

    :growl: කියවපිය නිවුස් එක හරියට :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොගග් දාන කතාවක් නං කියලා තිබ්බ...

    ඉස්සරහට මූට බොගග් දාගන්නත් බැරි වෙයි මෙහෙම ගියොත් :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: සයිට් එකයි ඇසියෙකුයි විතරලු අඩු

    ඔය ඇසියා නිසා තමයි මූ නහින්නේ කවද හරි !! :growl: පට්ට *සි !! :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ, අද 25කට ලැපක් විකුනන්න දාලා තිබ්බා අන්න..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකි හිතන් ඉන්නේ මූ ඒකිගේ ඇසියා කියල :growl:
    එළවල දාන්නේ නැතුව කුක්කු පොවනවනේ මූ :sorry:

    මූට කුක්කු පොවනවද දන්නේ නෑ ඒකි :lol::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූට කුක්කු පොවනවද දන්නේ නෑ ඒකි :lol::baffled:
    තොට මං කිව්ව කියල හිතාගං.......
    මම පට්ටංදරේ අදින්නේ නෑ මෙතන....
    උඹව මූණට හම්බවුණාම දෙඥ්ඥං පුතේ......
    මොකද මම බටර් පිහිකාරයන් ගේ පිහි මුවාත් තියන්නේ නෑ..........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොට මං කිව්ව කියල හිතාගං.......
    මම පට්ටංදරේ අදින්නේ නෑ මෙතන....
    උඹව මූණට හම්බවුණාම දෙඥ්ඥං පුතේ......
    මොකද මම බටර් පිහිකාරයන් ගේ පිහි මුවාත් තියන්නේ නෑ..........
    ත්‍රෙඩ් එක හොරෙන් බලන් ඉන්න එකෙක් ළිඳේලූ.. :lol:
     

    kingdewi

    Well-known member
  • මූට කුක්කු පොවනවද දන්නේ නෑ ඒකි :lol::baffled:

    කිඹුලා ට කුක්කු පොවලා කොක්කු පෙන්නන්ඩ හම්බෙන්නේ නෑ .
    එළෙව්වා!!!:dull::dull:
    දැං ඥංපචං ගානව ආයෙ එන්න.........:growl::growl:

    ගන්න එපා බන් .
    සියලු එලකිරියන්ගේ යහපත තකා එලවලම දාපන් :lol:
     

    kingdewi

    Well-known member
  • කිරියේම තමයි..

    නෑ, මේ වෙන එකෙක්. අද ඌ ගුරුකමක් කරන්න ගිහින් වගේ.. දවසටම දැක්කේ නෑ..

    මොකද අදත් කවුරුහරි පෙරේත තටුවක් වත් දෙනවද ? මූ තාම නැත්තේ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද අදත් කවුරුහරි පෙරේත තටුවක් වත් දෙනවද ? මූ තාම නැත්තේ?
    එදා කුරුනෑගල යන පාර අහලා තිබ්බේ.. එහෙ ගිහින් ඇති ..
     
    Status
    Not open for further replies.