EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට මං කිව්ව කියල හිතාගං.......
    මම පට්ටංදරේ අදින්නේ නෑ මෙතන....
    උඹව මූණට හම්බවුණාම දෙඥ්ඥං පුතේ......

    මොකද මම බටර් පිහිකාරයන් ගේ පිහි මුවාත් තියන්නේ නෑ..........

    :lol::lol: හොඳටම සිදිලා ඌයියා වෙලා :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියන හොට්ටක් තේරෙන්න කියහන් :eek:
    ඒ ගානට පට්ට ගහපු මරුටි කට්ටක් ගන්නවාට වඩා හොඳයි අර පරණ මයික්‍රෝ පෙට්ටි කාර් එක ගන්න එක..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ මෙතන කථා කරන්න බෑ ඔය ගැන දැන් !! :dull: පස්සේ කෝල් එකක් දෙන්නම්
     

    kingdewi

    Well-known member
  • ඒ ගානට පට්ට ගහපු මරුටි කට්ටක් ගන්නවාට වඩා හොඳයි අර පරණ මයික්‍රෝ පෙට්ටි කාර් එක ගන්න එක..

    ඒක 13ක් නේ මචන් :sorry:
    මේ බජට්ටුව විතරයි බන් පුළුවන් . ලක්ස 10ක් ගෙවමින් සිටිමි :dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: හොඳටම සිදිලා ඌයියා වෙලා :rofl:
    ඌයියා වෙලා නෙවෙයි යකෝ......
    මෙතන ඉන්න හොට්ටි පික්සු කෙලිනවා.....
    මම මේක ඇදං යන්න ඕන......
    මට කන්න දෙන්නේ මරා ද නැත්තං මරා ගේ ** ද?

    සදුදට යුරත් එක්ක මේ පැත්තෙ වර...මම හදන්න ඉන්න ලිපි ලේඛන ටික පෙන්නන්නම්....මොකද එන්න හිතාගෙන ඉන්න එකාට එන්න හිතෙන්නෙ නැති වෙන කන්ඩිෂන් ටිකක් දාන්න ඉන්නේ......
    උඹලගේ ටිකිරි මොළ දෙකත් ඕන වැඩේට
    :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක 13ක් නේ මචන් :sorry:
    මේ බජට්ටුව විතරයි බන් පුළුවන් . ලක්ස 10ක් ගෙවමින් සිටිමි :dull::dull::dull:
    පෙට්ටි කාර් එක තියනවා 4.5 - 5 වගේ..

    කාර් එකක් ගන්න හදිස්සිද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌයියා වෙලා නෙවෙයි යකෝ......
    මෙතන ඉන්න හොට්ටි පික්සු කෙලිනවා.....
    මම මේක ඇදං යන්න ඕන......
    මට කන්න දෙන්නේ මරා ද නැත්තං මරා ගේ ** ද?

    සදුදට යුරත් එක්ක මේ පැත්තෙ වර...මම හදන්න ඉන්න ලිපි ලේඛන ටික පෙන්නන්නම්....මොකද එන්න හිතාගෙන ඉන්න එකාට එන්න හිතෙන්නෙ නැති වෙන කන්ඩිෂන් ටිකක් දාන්න ඉන්නේ......
    උඹලගේ ටිකිරි මොළ දෙකත් ඕන වැඩේට
    :(

    ඔය මොන කන්ඩිෂන් දැම්මත් මම නම් කැමති නෑ අවන්කෙන්ම :no::growl: යන්න දීපන් බන් රෙද්ද දැන්වත් !! :frown:
     

    kingdewi

    Well-known member
  • ඔය මොන කන්ඩිෂන් දැම්මත් මම නම් කැමති නෑ අවන්කෙන්ම :no::growl: යන්න දීපන් බන් රෙද්ද දැන්වත් !! :frown:

    කෝල් කලාම " අයියේ පොඩ්ඩක් ඉන්න , බිසී " කියන්නේ ඔය කොන්දී නේද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෛල උදරයා සමග බෝතලයක් ගැසීමට යමි........
    තොපට සැප වේවා!!!!
    මට කෙළ නොවේවා!!!

    මාත් ගසන්න බයිටක් හදන්න handallo ගෙන්න වේටර් වෙන්න බෑ කියූ එකාව ෆුඩ් සිටි ඇරියෙමි :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ මේක බලන්න ගන්න ගාණ වෙන්න ඕන :lol:
    :lol:

    මම කිව්වේ නං මෙන්න මේ මොඩල් එක :
    http://ikman.lk/en/micro-privillage-2005-for-sale-colombo-2

    පට්ට ගහපු මරුටියකට වඩා නං ඕක හොඳයි. හැබැයි ඉතින් ආයේ විකුන්න වෙන්නෙත් ඔය ගණන් වලටම තමයි.
     
    Status
    Not open for further replies.