Passport ගැන help එකක්

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Oneday service එකෙන් passport එක ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද?

    ප්‍රශ්න කීපයක්ම තියෙනවා.

    1.උදේ කීයට විතර යන්න වෙයිද වැඩේට ? ගොඩක් පෝලිමද?
    2. වැඩේ කරව ගන්න අපි එතන ඉන්නම ඕනෙද? නැත්නම් උදේ දීල හවස අරගන්න පුලුවන්ද?
    3. Application එක reject වෙන්න පුලුවන්ද? ඒ මොනවගේ හේතු නිසාද?

    මේ ගැන දන්න එළකිරි එකේ යාලුවන්ගෙන් help එකක් ඕනෙ. පොඩි හදිස්සියක් සඳුදම වැඩේ කරගන්න ඕනෙ. :)
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    මේ මං දන්නා විදිය 2007.
    1. උදේම යන තරමට හොඳයි. 6 ට වගේ ගියා නම් පෝලිමේ මුල ඉන්න පුළුවන්. කව්රුවත් නැ කියල වටේ යන්නේ නැතුව එතනම ඉන්න. පොර කනවා ඕක පටන් ගත්ත වෙලේ ඉදන් ඇතුලට යන්න.ෆෝරම් එකත් පුරවා ගන්න එතනම ඉන්නවා කට්ටිය පොඩි කඩ වල.

    2. එතන ඉන්න ඕනි. දවල් 1 පස්සෙද කොහෙද ඉදන් දෙනවා.

    3. උප්පැන්න, හැඳුනුම්පත් අරන් යන්න. රැකියාව ඉහල තනතුරක් නම් අදාල සහතික අමුණන්න ඕනි. (Accountant වගේ නම් degree certificate)
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ මං දන්නා විදිය 2007.
    1. උදේම යන තරමට හොඳයි. 6 ට වගේ ගියා නම් පෝලිමේ මුල ඉන්න පුළුවන්. කව්රුවත් නැ කියල වටේ යන්නේ නැතුව එතනම ඉන්න. පොර කනවා ඕක පටන් ගත්ත වෙලේ ඉදන් ඇතුලට යන්න.ෆෝරම් එකත් පුරවා ගන්න එතනම ඉන්නවා කට්ටිය පොඩි කඩ වල.

    2. එතන ඉන්න ඕනි. දවල් 1 පස්සෙද කොහෙද ඉදන් දෙනවා.

    3. උප්පැන්න, හැඳුනුම්පත් අරන් යන්න. රැකියාව ඉහල තනතුරක් නම් අදාල සහතික අමුණන්න ඕනි. (Accountant වගේ නම් degree certificate)

    1. සාම විනුසුරුවෙක්ගේ හරි ග්‍රාම සේවක සහතිකයක් ඕන වගේ මතකයි .. :eek:
    2. මතක ඇතිව සල්ලි අරගෙන යන්න 15000 වගේ මතක හැටියට :eek:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Oneday service එකෙන් passport එක ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද?

    ප්‍රශ්න කීපයක්ම තියෙනවා.

    1.උදේ කීයට විතර යන්න වෙයිද වැඩේට ? ගොඩක් පෝලිමද?
    2. වැඩේ කරව ගන්න අපි එතන ඉන්නම ඕනෙද? නැත්නම් උදේ දීල හවස අරගන්න පුලුවන්ද?
    3. Application එක reject වෙන්න පුලුවන්ද? ඒ මොනවගේ හේතු නිසාද?

    මේ ගැන දන්න එළකිරි එකේ යාලුවන්ගෙන් help එකක් ඕනෙ. පොඩි හදිස්සියක් සඳුදම වැඩේ කරගන්න ඕනෙ. :)

    1) Mcn ude 7-8 weddi passport office eke hitapan.polimak naha.

    2) ethana inna onema naha.ude application eka dunnata passe hawasa 1 n passe ubata ganda puluwan mathaka widihata.cost eka 7500/=

    3) naha.uba ganata application eka puropan guide line eka balagena.uba studies walata yanawanam education qualification proof karana institute eke ID ekak geniyapan mcn. Thawa ube photo ekaka uda pathe sign karaganin lawyer kenekta kiyala.

    Good Luck mcn
    :)
     
    • Like
    Reactions: aba88

    එළකිරි මචං. Thanx :)