Oneday service එකෙන් passport එක ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද?
ප්රශ්න කීපයක්ම තියෙනවා.
1.උදේ කීයට විතර යන්න වෙයිද වැඩේට ? ගොඩක් පෝලිමද?
2. වැඩේ කරව ගන්න අපි එතන ඉන්නම ඕනෙද? නැත්නම් උදේ දීල හවස අරගන්න පුලුවන්ද?
3. Application එක reject වෙන්න පුලුවන්ද? ඒ මොනවගේ හේතු නිසාද?
මේ ගැන දන්න එළකිරි එකේ යාලුවන්ගෙන් help එකක් ඕනෙ. පොඩි හදිස්සියක් සඳුදම වැඩේ කරගන්න ඕනෙ.