එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    naha naha ban thallu kala kiyala kisi awulak wenne naha..kick aeken karanneth thallu karala karanneth dekemma crank aeka poddak karakawala dena aekane..aethakota piston uda yata yanna gaththu gaman bike aeka start wenawa..

    එක පාරට clutch එක අත ඇරියම. gear wheel වලට හානි වෙන්න පුළුවන් නේ බන්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බත්තරමුල්ලේ ඉදන් මාළඹේට අම්බානකුත් තව ටිකක් වැස්සේ ආවා..... ජැකට් තිබිලත්, හෆෝ එන්න ගිහින් එපා උනා.... වයිසර් එකට වයිපර් දෙකක් දාගන්න ඈත්නම්...... :D :P
    මමත් ඊයේ තෙමි තෙමි යනගමන් හිතුවේ ඕකම තමා.හීරෙන්නේ නැති වයිසර් එකකුයි වයිපර් 1කුයි තිබුනානම් මරුම තමා
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඈ...ඒ මොකක්ද බන් ඔය ස්ප්‍රේ එක.
    මොකක්ද බන් ගැජට් එක?

    Spray eka: 3 in 1 White lithium Grease eka.
    Ai bun ara podi calculater ekak wage item ekak tiyanawa eke cable ekak magnet ekakin wage bike eke engine ekata hai karala ara ena deka karakawala hadanawa, eka engine ekata hai karala bike eka start karama eke vetenawa digit wagayak :lol::lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එක පාරට clutch එක අත ඇරියම. gear wheel වලට හානි වෙන්න පුළුවන් නේ බන්.

    hehe mekane machan..kohomath bike aekaka clutch aeka 100% engage wenne naha..aekane ban clutch plate gewenne..kochchara hodata adjust karala thibba bike aekaka clutch aeka 100% engageg wenne naha lu..ara elakiri aeke thread aekak daala thibba aeka hodata pahadili karala..ithin machan thallu karaddi thaman thallu karana speed aekata hariyana gear aekak daaganna..godak welawata 2nd aeka thamai..2nd aeke thallu karana gaman hemihita normal aeke clutch aeka release karanna aethakota hari..anika machan oka hama welema thallu karanne naha ne :no: idala hitala ne :cool:;)
    umbe clutch wade mata amathaka naha harida?? mey dawas wala atha mita hingai :(..hambuna gaman galawanawa..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    machan swing aram bush change karanna ona kalayak tiyanawada?

    Mama ada tankiya clean karawala, carb eka galawala clean karawagena. white lithium grese ekath gahagathta. aye supiriyta veda dennam. tibuna podi miss karana gathiyath den hari :D:D:D

    swing arm bush upset da kiyala balanna bike aeka main stand aekata gahala wheel aeka depaththata holawala balanna..tikak gamma daala holawanna ;) aethakota wheel aeka swing arm aekata connect wela thiyana thanin helawenawa wage nan aehenan sprocket racer or wheel bearings gihin..dekama gihin wennath puluwan..wheel aeka set wena thanin nathuwa swing arm aeka pitimma helawenawa nan swing arm bush gihilla:shocked:..samanyen umba kane wali gaawenna bike aeka nawanne naththan sawuththu parawal wala hama welema yanne naththan swing arm bush yanne naha machan..mage bike aeka 2007 pulsar aekak..180 aekak..thaama ada wenakan swing arm bush gahala naha..hodata thiyanawa..;)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මමත් ඊයේ තෙමි තෙමි යනගමන් හිතුවේ ඕකම තමා.හීරෙන්නේ නැති වයිසර් එකකුයි වයිපර් 1කුයි තිබුනානම් මරුම තමා

    Mey thiyenne aekak :P mama dakka maligawaththe shop aekakath thiyanawa 12k kiwwa helmet aekak :lol:

    Universal_Wiper_Device_for_Helmets.jpg
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    hehe mekane machan..kohomath bike aekaka clutch aeka 100% engage wenne naha..aekane ban clutch plate gewenne..kochchara hodata adjust karala thibba bike aekaka clutch aeka 100% engageg wenne naha lu..ara elakiri aeke thread aekak daala thibba aeka hodata pahadili karala..ithin machan thallu karaddi thaman thallu karana speed aekata hariyana gear aekak daaganna..godak welawata 2nd aeka thamai..2nd aeke thallu karana gaman hemihita normal aeke clutch aeka release karanna aethakota hari..anika machan oka hama welema thallu karanne naha ne :no: idala hitala ne :cool:;)
    umbe clutch wade mata amathaka naha harida?? mey dawas wala atha mita hingai :(..hambuna gaman galawanawa..

    thank මචෝ. අත මිට ඉකමනට සරු වේවා.:)බලමු TDI මේ ගැන මොනවද කියන්නේ කියල. ටව ටිකකින් මේ පැත්තට එයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා ආවා ගමෙහ් කුකුළනී...:cool::cool:
    මොකෝ දැන් අලුත් තොරතුරු.....:D

    අයියෝ අපේ යුරාජ් පතයව ඩොටේදී හම්බවෙන්න තිබ්බ චාන්ස් එක විනාඩි 10කින් 15කින් විතර මිස් වුනා නොවැ.:sorry:
    කොහෙද ඉතින් හැරමිටි ගගහ යන සීයලත් යනව නොවැ මේ පතයා බයික් පදිනවට වඩා හයියෙන්.:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Macho podi udawwak.
    Oya horn eka set karaddi relay ekai fuse set karala thiyena vidihe 4to ekak danna puluwanda.ekata wathura yanne nethi wenna monawada kale kiyalath poddak kiyanawada.
    hari macho man post karannam pic tika aran ada :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔරලෝසු කාරයෝ ටිකට....:baffled:

    ඕව හයිකලාම කැත නැද්ද කට්ටියට?:frown:
    බයික් එකේ තියන ඔරිගිනල් පෙනුම යනවනේ කොහේ හරි අස්සක ඕකක් ගැහුවම.:no:

    හීරෝ කාරය මැරෙන්න හදයි දැන්.:lol:
    හන්ක් එකේ නම් එනවා ඩිජිටල් මීටරේම එකක්.:yes::yes:

    ටෙරිය දාල තියන එක නම් අපේ යුරාජ් ලොක්ක කියව්ව වගේ යතුර ඔන් කලාම ඔන් වෙන එකක් වෙන්න ඕනේ. :yes:+ සප්ලයි දෙකක් තියනවා. උන් ඒ ගැන හරියට කියල නෑ.:sorry:

    කොයි ඔර්ලෝසුවත් ඔන් වෙලාව තියාගෙන ඉන්න නම් කරන්ට් එක දෙන්න ඕනේ හැම වෙලේම. ඕකට ගන්නේ පොඩි මිලි ඇම්පියර් ගානක් විතරයි. ඒක ඔය බැට්‍රියකට යන්තම් වත් දැනෙන්නේ නෑ. ඒ ගැන පොඩ්ඩක්වත් බයවෙන්න එපා.;)

    අවුල තියෙන්නේ මටනම් කැත තමා...:sorry:

    යතුර ඔන් කලාම ඔන් වෙන්න ඕනේ නම් ටෙරියගේ එක හරියයි. සර්ච් කරනකොට පොඩ්ඩක් බලන්න ටෙරියගේ එකේ වගේ + සප්ලයි දෙකක් තියනවද කියල. සෙලර් ගෙන් පොඩ්ඩක් අහලත් බලන්න.:D

    අනිත් එක යතුර ඔන් කලාම ඔන් වෙන්න නම් කොහෙන් හරි යතුර ඔන් කලාම කනෙක්ට් වෙන වයර් එකක් අල්ලගන්න වෙනවා. ක්ලිප් එකක් වගේ ගහගන්න වෙනවා තැනක් හොයාගෙන වයර් කපන්නේ නැතුව වැඩේ කරගන්න.:cool:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177

    ade ethokata oka off kalama welawa ai hadanna wenawane:eek::eek::eek::eek:
     
    ah thx macho dan theruna wade tikak.kathai kiyanne macho eka hodata set karagaththanam maara useful bun.mokada man dannawa hunk eke eka kochchara usefulda kiyala.padina kenek innawa uuta meter ekata wada clock eka thama wadagath uuma kiyanawa :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade ethokata oka off kalama welawa ai hadanna wenawane:eek::eek::eek::eek:

    නෑ හත් ඉලව්වේ...:no:
    ඕකේ + වයර් දෙකක් තියෙන්නේ එකකින් වෙලාව තියාගන්න කරන්ට් එක ගන්නවා අනිකෙන් යතුර ඔන් වුනාම ඩිස්ප්ලේ එක ඔන් කරල වෙලාව පෙන්නනවා...:yes::yes:
    යතුරට ඔන් වෙන එක ඕෆ් වුනාට අවුලක් නෑ අනිකෙන් කරන්ට් එක ගන්න නිසා...
    වෙලාව වෙනස් වෙන්නේ නෑ.:cool:
     
    Status
    Not open for further replies.