\/\/\/\/\ ෆිල්ම් හෝල් ගැන හැමදේම \/\/\/\/\

Nov 3, 2013
13
2
0

මචන් මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒත් මේ ප්‍රශ්නේ දැන් තමයි වර්ධනය වෙන්න ගත්තේ, ලොකු අව්ලක් බන් හිතට. මේක විසදගන්න උදව් කරපන්. පින් සිද්දවෙනවා

robert-majkut-design-cinema-multikino-premiere-hall.jpg

දැන් මේකයි සිද්දිය, මන් මචන් පොඩි කාලේ ගෙදර අයත් එක්ක ෆිල්ම් හෝල් එකකට ගිහිල්ල තිබ්බත් ලොකු වෙලා ගිහින් නෑ මචන්, අපි ඉතින් ගෙදරමනෙ බන් ඩීවීඩී බලන්නේ. මේ ලගදි මට කෙල්ලෙක් සෙට් උනා දෙයියනේ කියල. එයාටයි මටයි හම්බෙන්න තැනක් නෑ. එයා කියනවා ෆිල්ම් එකක් බලන්න යමුලු. මේ අද හෙටම යන්න ඉන්න්නේ. මගේ හිතට වද දෙන ප්‍රශ්න වගයක් තියෙනව.. ඒ ටික මෙතැන් සිට!

1. ෆිල්ම් පෙන්න්නන වෙලාවල් මොනවද මචන්, 10, 2, 6 ද! දැන් ඔය වෙලාවල් වලට කලින් කොචර වෙලාවකට කලින් යන්න ඕනේද, එතන ගිහින් හිටගෙන ඉන්න ඕනෙද පෝලිමේ ?

2. මචන් ටිකට් ගන්නේ කොහොමද, බොක්ස් යනවනම් බොක්ස් දෙකයි කියනවද, එක බොක්ස් එකකට සල්ලි කොහොමද ඒක කියන්නේ ?

3. බොක්ස් නැතුව අනිත් සීට් වලට ටිකට් ගන්නෙ කොහොමද! මන් අහල තියෙනවා ODC කියලා.. ඒ කියන්නේ මොකද්ද මචන්. දැන් බොක්ස් නැතුව ඉතුරු හෝල් එකේ සීට් වෙන් කරලා තියෙන්නේ කොහොමද ?? ඒවගෙ මිල ගනන් කොහොමද? ඒ සීට් වලට කියන නම් මොනවද ?

4. මන් දන්න විදියට ඕන ෆිල්ම් හෝල් එකක
කැන්ටීන් එකක් තියෙනවා. එතකොට මචන් සාමාන්යෙන් බොක්ස් එකක ඉද්දි කපල් කැන්ටීන් එකට යනවද, නැත්නම් පිටින් එද්දිම මොනාහරි ගේනවද?

5. බොක්ස් නැතුව එලියේ බලනවනම් සාමාන්යෙන් කපල් එකක් ආවම කොල්ලා මොනාහරි කන්න ගේන්න යනවද, නැත්නම් ඉන්ටවල් එකෙත් කෙල්ල එක්ක ඉන්නවද?? ඒ කියන්නෙ කපල් සාමාන්යෙන් එද්දිම මොනහරි අරන්ද එන්නේ ??

ඔය ටික තමයි බන් මගේ ගැටලු ටික. මේවා කාගෙන් අහන්නද බන්, දන් නැති දෙයක් අහන එක වැරදි නෑ නේද? උබල ගිහින් ඇතිනෙ අනන්තවත් කෙල්ල එක්ක ෆිල්ම් බලන්න. අනේ මට මේ ටික කියල දීපන්.

බම්ප් එකක්වත් දාන් පලයන් සහෝ :(:(:(
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මටත් ඔය ප්‍රශ්න ටිකම තියෙනව මොකද මම ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් 3-4 කට වඩා බලල නෑ
    එකෙනුත් බාගයක්ම ඉස්කෝලෙන් ගිහින් බලාපු එව්වා

    මට මීට අමතරව තව ප්‍රශ්නයක් තියෙනව... ඒ උබ මේක අහන්නම අයිඩි එකක් හදන් ආවේ අයි කියන එක
    උබ වටින් ගොඩින් එන්නේ බොක්ස් ගැන ප්‍රශ්නෙකට කියල මට හිතෙනව පුටෙ
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    1 - show time ekata tikak kalin yanna puluwan hodai. nattan ubata polime inna wenawa. nattan kalin hari wena dawasaka hari gihin ticket ganin. natta online book karahan.

    2 - na na box dekak ekai ganne. eke thama dennama inne. nikan box kiyala illapan echcharai. hoda a/c hall ekaka nam 800ta wada wadi wei.

    3 - ODC kiyanne screen kelinma ground floor ekata. eke seats wadi. e wagema ticket eke ganath adui, Anith eka Balcony. eka tiyenne ODC ekata udin. eke tikak gana wadi. poddai. :D Anith eka thama BOX. box gena dannawane dan ?

    4 - Eddima monawa hari kemak aragena enawa godak kattiya. etakota interval ekedith kella ekkama inna puluwanne. nattan interval ekedi gihin aran waren.

    5 - ow box yanne nattan Balcony eke pitipassema konak set karaganin. badagini nattan nogihin hitahan :D

    EAP Movies online book karanna puluwan methanin - Here
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මැදැයි කෙල්ලෙක් දාගෙන වෙච්ච හරියක් :D
     
    Nov 3, 2013
    13
    2
    0
    මටත් ඔය ප්‍රශ්න ටිකම තියෙනව මොකද මම ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් 3-4 කට වඩා බලල නෑ
    එකෙනුත් බාගයක්ම ඉස්කෝලෙන් ගිහින් බලාපු එව්වා

    මට මීට අමතරව තව ප්‍රශ්නයක් තියෙනව... ඒ උබ මේක අහන්නම අයිඩි එකක් හදන් ආවේ අයි කියන එක
    උබ වටින් ගොඩින් එන්නේ බොක්ස් ගැන ප්‍රශ්නෙකට කියල මට හිතෙනව පුටෙ

    අනෙ නෑ මචන්, උබ මගේ රියල් එක දන්නවනන් මාව බදාගන්නව! මන් මේ හිතේ දැවෙන ප්‍රශ්න ටික ඇහුවේ.. එච්චරයි :)

    1 - show time ekata tikak kalin yanna puluwan hodai. nattan ubata polime inna wenawa. nattan kalin hari wena dawasaka hari gihin ticket ganin. natta online book karahan.

    2 - na na box dekak ekai ganne. eke thama dennama inne. nikan box kiyala illapan echcharai. hoda a/c hall ekaka nam 800ta wada wadi wei.

    3 - ODC kiyanne screen kelinma ground floor ekata. eke seats wadi. e wagema ticket eke ganath adui, Anith eka Balcony. eka tiyenne ODC ekata udin. eke tikak gana wadi. poddai. :D Anith eka thama BOX. box gena dannawane dan ?

    4 - Eddima monawa hari kemak aragena enawa godak kattiya. etakota interval ekedith kella ekkama inna puluwanne. nattan interval ekedi gihin aran waren.

    5 - ow box yanne nattan Balcony eke pitipassema konak set karaganin. badagini nattan nogihin hitahan :D

    EAP Movies online book karanna puluwan methanin - Here

    උබ නන් දෙයියෙක් මචන්.. ස්තූති කරන්න වචන නැහැ මචන්. ඒ කියන්නේ බන් ODC කියන්නේ මුලු ground floor එකටම නේද! ;)

    මැදැයි කෙල්ලෙක් දාගෙන වෙච්ච හරියක් :D

    :sorry::sorry:
     
    machan eap site eke balcony box kiyala tyenne mokadda odc box kiyalath tyenawa... wenasa mokadda :shocked: ODC half ganna barida apita :lol:
     
    GalaxyGear

    Member
    Oct 29, 2013
    236
    22
    0
    Sri Lanka
    පරිස්සමින් මචන්,අනාගතේදි පසුතැවෙන්න වෙන දේවල් නම් කරගන්න එපා.. :sorry:
     
    Nov 3, 2013
    13
    2
    0
    පිස්සු පුසා;15832072 said:
    :) thanks machan

    thawa tika dawasakin dawida box ekakata giya dan kellata period hedune ne moko karanne kiyala.

    :shocked::shocked: ane na bun pahu giya tike e wage moda athal diak eka ekaa balapan ubala api ganath ehma hitanne :(

    පරිස්සමින් මචන්,අනාගතේදි පසුතැවෙන්න වෙන දේවල් නම් කරගන්න එපා.. :sorry:

    :):) sira karana ekata kari weda karanna hitha den na saho..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉස්සෙල්ම නම් බොක්ස් යන්න එපා බැල්කනි පලයන් මොකද ගිහින් ලාවට චැට් එකක් ගෙන කරට උඩින් ඇත දාගෙන ෆිල්ම් එක බලන්න පුළුවන් හොරෙන් කිස් එකක් එහෙම දීලා :P:P
    බොක්ස් ගියොත් ඉතින් වෙන වැඩ විතරි වෙන්නේ :D (උබේ කැමැත්තක් ඉතින් එක නං )

    කන්න බොන්න පුළුවන්නන් අරන් පලයන්.මොකද මන් නං කැමති න කෙල්ලව හෝල් එක ඇතුලේ දාලා යන්න
    අනිත් එක කරදරයක් න නේ ඕනේ ඒවා ගේන්නත් පුළුවන් කූල් එකේ ඉන්න තියෙන්නේ ඊට පස්සේ

    බැල්කනි එකේ පිටි පස්සෙන්ම සිට් එක අල්ල ගනින් එතකොට හොදයි.කාටවත් පෙන්නේ නැ වැඩිය :D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළකිරි බෝයි;15832090 said:

    machan eap site eke balcony box kiyala tyenne mokadda odc box kiyalath tyenawa... wenasa mokadda :shocked: ODC half ganna barida apita :lol:
    පුලුවන් මචන්:yes:
    බොක්ස් හාෆ් ටිකට් ගනින්
    :cool:
     
    :):) godak thanks machoooo

    පුලුවන් මචන්:yes:
    බොක්ස් හාෆ් ටිකට් ගනින්
    :cool:

    :(:(
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    උබ නන් දෙයියෙක් මචන්.. ස්තූති කරන්න වචන නැහැ මචන්. ඒ කියන්නේ බන් ODC කියන්නේ මුලු ground floor එකටම නේද! ;)

    :sorry::sorry:[/QUOTE]

    ow machan.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    1 - show time ekata tikak kalin yanna puluwan hodai. nattan ubata polime inna wenawa. nattan kalin hari wena dawasaka hari gihin ticket ganin. natta online book karahan.

    2 - na na box dekak ekai ganne. eke thama dennama inne. nikan box kiyala illapan echcharai. hoda a/c hall ekaka nam 800ta wada wadi wei.

    3 - ODC kiyanne screen kelinma ground floor ekata. eke seats wadi. e wagema ticket eke ganath adui, Anith eka Balcony. eka tiyenne ODC ekata udin. eke tikak gana wadi. poddai. :D Anith eka thama BOX. box gena dannawane dan ?

    4 - Eddima monawa hari kemak aragena enawa godak kattiya. etakota interval ekedith kella ekkama inna puluwanne. nattan interval ekedi gihin aran waren.

    5 - ow box yanne nattan Balcony eke pitipassema konak set karaganin. badagini nattan nogihin hitahan :D

    EAP Movies online book karanna puluwan methanin - Here
    ඔය කියල තියෙන්නෙ ලස්සනට;)
    ෂෝ එක 10.30 1.30 6.30 තම තියෙන්නෙ
    :P
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    එළකිරි බෝයි;15832090 said:

    machan eap site eke balcony box kiyala tyenne mokadda odc box kiyalath tyenawa... wenasa mokadda :shocked: ODC half ganna barida apita :lol:

    samahara ewai odc ekei balcony ekei dekema box thiyenawa. eka wenna one :baffled:

    theater_6_51add76eae66f_13-1374136668.jpg

    me tiyenne liberty eka
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළකිරි බෝයි;15832221 said:
    :):) godak thanks machoooo

    :(:(
    :lol::lol:
    මචන් බැල්කනි බොක්ස් ටිකක් ගනන් ඕඩීසී බොක්ස් එකට වඩා:yes:
    වැඩිය නෑ 50ක් 100ක් විතර:)
    වෙනසක් නෑ දෙකම එකයි,ගාන විතරයි වෙනස;)