\/\/\/\/\ ෆිල්ම් හෝල් ගැන හැමදේම \/\/\/\/\
මචන් මේක මගේ හිතේ තියෙන ලොකු ප්රශ්නයක්. ඒත් මේ ප්රශ්නේ දැන් තමයි වර්ධනය වෙන්න ගත්තේ, ලොකු අව්ලක් බන් හිතට. මේක විසදගන්න උදව් කරපන්. පින් සිද්දවෙනවා
දැන් මේකයි සිද්දිය, මන් මචන් පොඩි කාලේ ගෙදර අයත් එක්ක ෆිල්ම් හෝල් එකකට ගිහිල්ල තිබ්බත් ලොකු වෙලා ගිහින් නෑ මචන්, අපි ඉතින් ගෙදරමනෙ බන් ඩීවීඩී බලන්නේ. මේ ලගදි මට කෙල්ලෙක් සෙට් උනා දෙයියනේ කියල. එයාටයි මටයි හම්බෙන්න තැනක් නෑ. එයා කියනවා ෆිල්ම් එකක් බලන්න යමුලු. මේ අද හෙටම යන්න ඉන්න්නේ. මගේ හිතට වද දෙන ප්රශ්න වගයක් තියෙනව.. ඒ ටික මෙතැන් සිට!
1. ෆිල්ම් පෙන්න්නන වෙලාවල් මොනවද මචන්, 10, 2, 6 ද! දැන් ඔය වෙලාවල් වලට කලින් කොචර වෙලාවකට කලින් යන්න ඕනේද, එතන ගිහින් හිටගෙන ඉන්න ඕනෙද පෝලිමේ ?
2. මචන් ටිකට් ගන්නේ කොහොමද, බොක්ස් යනවනම් බොක්ස් දෙකයි කියනවද, එක බොක්ස් එකකට සල්ලි කොහොමද ඒක කියන්නේ ?
3. බොක්ස් නැතුව අනිත් සීට් වලට ටිකට් ගන්නෙ කොහොමද! මන් අහල තියෙනවා ODC කියලා.. ඒ කියන්නේ මොකද්ද මචන්. දැන් බොක්ස් නැතුව ඉතුරු හෝල් එකේ සීට් වෙන් කරලා තියෙන්නේ කොහොමද ?? ඒවගෙ මිල ගනන් කොහොමද? ඒ සීට් වලට කියන නම් මොනවද ?
4. මන් දන්න විදියට ඕන ෆිල්ම් හෝල් එකක කැන්ටීන් එකක් තියෙනවා. එතකොට මචන් සාමාන්යෙන් බොක්ස් එකක ඉද්දි කපල් කැන්ටීන් එකට යනවද, නැත්නම් පිටින් එද්දිම මොනාහරි ගේනවද?
5. බොක්ස් නැතුව එලියේ බලනවනම් සාමාන්යෙන් කපල් එකක් ආවම කොල්ලා මොනාහරි කන්න ගේන්න යනවද, නැත්නම් ඉන්ටවල් එකෙත් කෙල්ල එක්ක ඉන්නවද?? ඒ කියන්නෙ කපල් සාමාන්යෙන් එද්දිම මොනහරි අරන්ද එන්නේ ??
ඔය ටික තමයි බන් මගේ ගැටලු ටික. මේවා කාගෙන් අහන්නද බන්, දන් නැති දෙයක් අහන එක වැරදි නෑ නේද? උබල ගිහින් ඇතිනෙ අනන්තවත් කෙල්ල එක්ක ෆිල්ම් බලන්න. අනේ මට මේ ටික කියල දීපන්.
බම්ප් එකක්වත් දාන් පලයන් සහෝ

Last edited:
thanks macho
Anith eka thama BOX. box gena dannawane dan ? 

ODC half ganna barida apita 