එයා ඕවා හදනවා, මම කනවා.
ඒක හොඳ ඇරෙන්ජ්මන්ට් එකක්..![]()

yako ewa wihiluwata kiyana ewwane.. ape kena kiwwa upset eke wage hitiye kiyala 
එහෙනං අද ඕක අරන් කාල බලපන්. මට නං අල්ලලා ගියා..
අන්න කටුනායක හයිවේ එකේ පලවෙනි ඇක්සිඩන්ට් එක අද වෙලා..
එහෙමද ? එදා නදියා එක්ක ගියා ඕකේ 220 ට 3rd gen හයිබ්රිඩ් එකක .. එනකොට සේම් මොඩල් එකක් සෙට් උනා ඌ මේක දැක්ක ගමන් ගේමට ආවා අපේ නදියා අත ඇරියේ නෑ දෙකම එකට පාගනවා
... මම සියලු දෙවිදේවතාවුන් සිහිකරගෙන ඇස් වහගත්තා ටිකකට
ඌ කැලේ 
ඈ ?? නෑ බං එහෙම සින් එකක් තිබ්බේ නෑ. ඒවා කිව්වාද කියල වත් අහන්න ගියේ නෑ මම.mei eka neme moko wife eda upset eken hitiye umbe ? umba edaa umba gana eya ape kenata kiyapuwa kiyala bannada ?yako ewa wihiluwata kiyana ewwane.. ape kena kiwwa upset eke wage hitiye kiyala
![]()
අර එකක් තියෙන්නේ නුගේගොඩ හන්දියෙම..mehe dominos eka dinemore karane ban mt.lavinia indan deliver karana ekak naa ...oka keeyada ?

ඈ ?? නෑ බං එහෙම සින් එකක් තිබ්බේ නෑ. ඒවා කිව්වාද කියල වත් අහන්න ගියේ නෑ මම.
ඔන්න දැන් ඇහුවා උඹ කියපු හින්දම. එහෙම සින් එකක් කොහොමත් තිබිලා නෑ. නිදිමතේ හැබැයි ඉඳලා තියෙන්නේ රෑ වෙද්දී නං.. ඒක වෙන්න ඇති.
එයට අප්සෙට් වගේලු !
හිටු මම කියන්නම් එහෙම සීන් එකක් නෑ කියල .. මම කිව්වා කොස් නැන්දී කොහොමත් සයිලන්ස් කියල එදාම 
නිව්ස් වලට කිව්වේ.. පොරක් කෙල්ලෝ 3ක් දාගෙන් ගිහින් කාර් එක ඇනගෙනඅෆ්ෆාඑහෙමද ? එදා නදියා එක්ක ගියා ඕකේ 220 ට 3rd gen හයිබ්රිඩ් එකක .. එනකොට සේම් මොඩල් එකක් සෙට් උනා ඌ මේක දැක්ක ගමන් ගේමට ආවා අපේ නදියා අත ඇරියේ නෑ දෙකම එකට පාගනවා
... මම සියලු දෙවිදේවතාවුන් සිහිකරගෙන ඇස් වහගත්තා ටිකකට
ඌ කැලේ
![]()
කාටවත් තුවාල නෑලූ.. කාර් එක ලෙන් එකේ දෙපැත්තේම තියෙන වැටවල් වල වැදිලා.. ඌට දැන් හිතෙනවා ඇති මැරුණානං සැපයි කියලා දඩ ගෙවන්න ගියාම..කොහොමත් සයිලන්ට් එකේ තමයි.. නිතරම හන්බෙන්නේ නෑනේ ඉතින් ටිකක් වෙලා යනවා සෙට් වෙන්න. අනික පොඩි එකාත් සෑහෙන වෙලා වාඩි වෙලාම හිටියානේ අනිත් ටිකත් එක්ක සෙල්ලමට යන්නේ නැතුව. අනික කොහොමත් 11-12 කිට්ටු වෙද්දී නිදිමතේ ඉන්නේ. එකයි ඔය.මට හොඳටම බැන්න මම ඕවා කියන්න යන නිසාලු ඔක්කොම කියලඑයට අප්සෙට් වගේලු !
හිටු මම කියන්නම් එහෙම සීන් එකක් නෑ කියල .. මම කිව්වා කොස් නැන්දී කොහොමත් සයිලන්ස් කියල එදාම
![]()
කොහොමත් සයිලන්ට් එකේ තමයි.. නිතරම හන්බෙන්නේ නෑනේ ඉතින් ටිකක් වෙලා යනවා සෙට් වෙන්න. අනික පොඩි එකාත් සෑහෙන වෙලා වාඩි වෙලාම හිටියානේ අනිත් ටිකත් එක්ක සෙල්ලමට යන්නේ නැතුව. අනික කොහොමත් 11-12 කිට්ටු වෙද්දී නිදිමතේ ඉන්නේ. එකයි ඔය.
කියපන් කිසිම අවුලක් නෑ කියල.




හැමදාම ලිඳෙන් ඇදගෙන හා ලිඳේ බැස නාන එකෙක් අද වැවකින් නානවා කියලා පුලතිසිපුරෙන් පොඩි ආරංචියක් තියෙනෝ![]()

mee harak wawen naama![]()

ඔව් දැන් අර පලන්චියක් වගේ කිරි කිරි ගාන හුටු හුටුවේ නැගල කව්බෝයියා වගේ එනවා ඇති![]()


නැවතත් වැවට..ඔව් දැන් අර පලන්චියක් වගේ කිරි කිරි ගාන හුටු හුටුවේ නැගල කව්බෝයියා වගේ එනවා ඇති![]()

කෑගහලම දැන් වමාර්න් කන එක අඩු වෙලා,දැන් හෙට ඇවිල්ල මේවා වමාරන් කනකොට කොහොමද ආතල් එක ?![]()

දැන් හෙට ඇවිල්ල මේවා වමාරන් කනකොට කොහොමද ආතල් එක ?![]()
