EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න කටුනායක හයිවේ එකේ පලවෙනි ඇක්සිඩන්ට් එක අද වෙලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එයා ඕවා හදනවා, මම කනවා.
    ඒක හොඳ ඇරෙන්ජ්මන්ට් එකක්.. ;)

    mei eka neme moko wife eda upset eken hitiye umbe ? umba edaa umba gana eya ape kenata kiyapuwa kiyala bannada ? :nerd::eek: yako ewa wihiluwata kiyana ewwane.. ape kena kiwwa upset eke wage hitiye kiyala :sorry:

    එහෙනං අද ඕක අරන් කාල බලපන්. මට නං අල්ලලා ගියා..

    mehe dominos eka dinemore karane ban mt.lavinia indan deliver karana ekak naa ...oka keeyada ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න කටුනායක හයිවේ එකේ පලවෙනි ඇක්සිඩන්ට් එක අද වෙලා..

    අෆ්ෆා :shocked: එහෙමද ? එදා නදියා එක්ක ගියා ඕකේ 220 ට 3rd gen හයිබ්‍රිඩ් එකක .. එනකොට සේම් මොඩල් එකක් සෙට් උනා ඌ මේක දැක්ක ගමන් ගේමට ආවා අපේ නදියා අත ඇරියේ නෑ දෙකම එකට පාගනවා :eek:... මම සියලු දෙවිදේවතාවුන් සිහිකරගෙන ඇස් වහගත්තා ටිකකට :dull: ඌ කැලේ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mei eka neme moko wife eda upset eken hitiye umbe ? umba edaa umba gana eya ape kenata kiyapuwa kiyala bannada ? :nerd::eek: yako ewa wihiluwata kiyana ewwane.. ape kena kiwwa upset eke wage hitiye kiyala :sorry:
    ඈ ?? නෑ බං එහෙම සින් එකක් තිබ්බේ නෑ. ඒවා කිව්වාද කියල වත් අහන්න ගියේ නෑ මම.
    ඔන්න දැන් ඇහුවා උඹ කියපු හින්දම. එහෙම සින් එකක් කොහොමත් තිබිලා නෑ. නිදිමතේ හැබැයි ඉඳලා තියෙන්නේ රෑ වෙද්දී නං.. ඒක වෙන්න ඇති.

    mehe dominos eka dinemore karane ban mt.lavinia indan deliver karana ekak naa ...oka keeyada ?
    අර එකක් තියෙන්නේ නුගේගොඩ හන්දියෙම.. :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈ ?? නෑ බං එහෙම සින් එකක් තිබ්බේ නෑ. ඒවා කිව්වාද කියල වත් අහන්න ගියේ නෑ මම.
    ඔන්න දැන් ඇහුවා උඹ කියපු හින්දම. එහෙම සින් එකක් කොහොමත් තිබිලා නෑ. නිදිමතේ හැබැයි ඉඳලා තියෙන්නේ රෑ වෙද්දී නං.. ඒක වෙන්න ඇති.

    මට හොඳටම බැන්න මම ඕවා කියන්න යන නිසාලු ඔක්කොම කියල :( එයට අප්සෙට් වගේලු ! :sorry: හිටු මම කියන්නම් එහෙම සීන් එකක් නෑ කියල .. මම කිව්වා කොස් නැන්දී කොහොමත් සයිලන්ස් කියල එදාම :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අෆ්ෆා :shocked: එහෙමද ? එදා නදියා එක්ක ගියා ඕකේ 220 ට 3rd gen හයිබ්‍රිඩ් එකක .. එනකොට සේම් මොඩල් එකක් සෙට් උනා ඌ මේක දැක්ක ගමන් ගේමට ආවා අපේ නදියා අත ඇරියේ නෑ දෙකම එකට පාගනවා :eek:... මම සියලු දෙවිදේවතාවුන් සිහිකරගෙන ඇස් වහගත්තා ටිකකට :dull: ඌ කැලේ :lol:
    නිව්ස් වලට කිව්වේ.. පොරක් කෙල්ලෝ 3ක් දාගෙන් ගිහින් කාර් එක ඇනගෙන :D කාටවත් තුවාල නෑලූ.. කාර් එක ලෙන් එකේ දෙපැත්තේම තියෙන වැටවල් වල වැදිලා.. ඌට දැන් හිතෙනවා ඇති මැරුණානං සැපයි කියලා දඩ ගෙවන්න ගියාම..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට හොඳටම බැන්න මම ඕවා කියන්න යන නිසාලු ඔක්කොම කියල :( එයට අප්සෙට් වගේලු ! :sorry: හිටු මම කියන්නම් එහෙම සීන් එකක් නෑ කියල .. මම කිව්වා කොස් නැන්දී කොහොමත් සයිලන්ස් කියල එදාම :)
    කොහොමත් සයිලන්ට් එකේ තමයි.. නිතරම හන්බෙන්නේ නෑනේ ඉතින් ටිකක් වෙලා යනවා සෙට් වෙන්න. අනික පොඩි එකාත් සෑහෙන වෙලා වාඩි වෙලාම හිටියානේ අනිත් ටිකත් එක්ක සෙල්ලමට යන්නේ නැතුව. අනික කොහොමත් 11-12 කිට්ටු වෙද්දී නිදිමතේ ඉන්නේ. එකයි ඔය.
    කියපන් කිසිම අවුලක් නෑ කියල.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමත් සයිලන්ට් එකේ තමයි.. නිතරම හන්බෙන්නේ නෑනේ ඉතින් ටිකක් වෙලා යනවා සෙට් වෙන්න. අනික පොඩි එකාත් සෑහෙන වෙලා වාඩි වෙලාම හිටියානේ අනිත් ටිකත් එක්ක සෙල්ලමට යන්නේ නැතුව. අනික කොහොමත් 11-12 කිට්ටු වෙද්දී නිදිමතේ ඉන්නේ. එකයි ඔය.
    කියපන් කිසිම අවුලක් නෑ කියල.

    mama kiwwa ban edama oka ;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හැමදාම ලිඳෙන් ඇදගෙන හා ලිඳේ බැස නාන එකෙක් අද වැවකින් නානවා කියලා පුලතිසිපුරෙන් පොඩි ආරංචියක් තියෙනෝ:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමදාම ලිඳෙන් ඇදගෙන හා ලිඳේ බැස නාන එකෙක් අද වැවකින් නානවා කියලා පුලතිසිපුරෙන් පොඩි ආරංචියක් තියෙනෝ:lol::lol::lol:

    mee harak wawen naama :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් හෙට ඇවිල්ල මේවා වමාරන් කනකොට කොහොමද ආතල් එක ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් දැන් අර පලන්චියක් වගේ කිරි කිරි ගාන හුටු හුටුවේ නැගල කව්බෝයියා වගේ එනවා ඇති :lol:
    නැවතත් වැවට.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් හෙට ඇවිල්ල මේවා වමාරන් කනකොට කොහොමද ආතල් එක ? :P
    කෑගහලම දැන් වමාර්න් කන එක අඩු වෙලා, :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් හෙට ඇවිල්ල මේවා වමාරන් කනකොට කොහොමද ආතල් එක ? :P

    අපේ අප්පේ කොහිල කටු ඇනෙන එක ඉවසුවහැකි,පරිඝණක භක්ෂකයා වමාරන් කන එකනේ ඉවසන්න බැරි :(
     
    Status
    Not open for further replies.