Don't care
mewa Dewiyange kemaththa![]()

හයිවේ හදනව වගේ ලේසියෙන් කඳුවල පාරවල් හදන්න බැහැHIGH WAY HADANAWA WAGE MEA ROADS PALAL KARALA AYINE WALL EKAK DIGATAMA HADUWOTH LOKU PINAK VEVI.



හයිවේ හදනව වගේ ලේසියෙන් කඳුවල පාරවල් හදන්න බැහැ![]()
ඒකේත් 11ක්ද කොහෙද මැරුණා. ඊට පස්සේ මේ වගේ ගාණක් මැරුණ ඇක්සිඩන්ට් එකක් වුනේ නෑ ලඟකදි 
ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ හයියෙන් යන එක තමා පාර පේන්නෙත් නැතිව තියෙද්දි 
-----AYINE BORDER EKE CONCRETE COLUMNS OR WALL EKAK BADINNA PULUWANNE. BAUME TREES WAWALA THIYENAWAM VEHICLES YATATAMA VATENNE NAHANE. TREES WALATA HETTHU VENAWANE.

ඒ වුනාට මේ අවාසනාවට වෙච්ච කේස් එකක් වගේ 
මේක දැක්කම මතක් වුනේ 1999දි උඩු දුම්බරදි අඩි 500ක් පහළට පෙරලුන ඉන්ටර්සිටි එකඒකේත් 11ක්ද කොහෙද මැරුණා. ඊට පස්සේ මේ වගේ ගාණක් මැරුණ ඇක්සිඩන්ට් එකක් වුනේ නෑ ලඟකදි
ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ හයියෙන් යන එක තමා පාර පේන්නෙත් නැතිව තියෙද්දි



ගොඩක් තැන් වල එහෙම හදලා තියෙන්නේ. යකඩ බාර් ගහලා තියෙන්නේ පල්ලම පැත්තට වෙන්නඒ වුනාට මේ අවාසනාවට වෙච්ච කේස් එකක් වගේ

රිදිලා™;15840899 said:Allah dewiyo kemathi neda ලේ walata
eekane middle east wala wars wedi![]()









මට මතකයි ඇල්ල වැල්ලවාය පාරේ ට්‍රිප් යනකොට පොඩි කාලෙ මට කිව්ව ඒකෙ ඉස්සර බස් එකක් බ්රේක් නැතුව ප්‍රපාතෙට වැටුන කියල. ගිය ඔක්කොමත් මලාද කොහෙදලු. ඕක මම ඇහුවො 1998-1999 වගේ මට වයස 8-9 කාලෙ.පස්සෙ ආය ඔතනින් ගියොත් මට අමුතු බයක් එනව.
![]()
