ekama avula davasen ivarakaranna venava....
අපේ නම් 900ml පැකට් දෙකක් ගෙනාවොත්, දවස් 3ක් බොන්න පුලුවන්..... මොකද අපේ කෝප්පෙකට 300ml අල්ලනවා..... 
දවසට 900ml බොනවාද ??![]()
මට නම් උදේ තේ එක 300ml කෝප්පෙන් එකක් ඕනම තමා..... 
දවසක් වගේ තමා තියන්නේ. මෙහෙ එක 900ml පැකට් එකක් දවස් 2න් ඉවරයි.
ඈහ්..... දවස් 2ක් 900ml පැකට් එකක්....??

මෙහෙ 4 දෙනෙක් තේ බොනවා..ඈහ්..... දවස් 2ක් 900ml පැකට් එකක්....??
![]()
![]()

මෙහෙ 4 දෙනෙක් තේ බොනවා..![]()
ඉතින් අපි දෙන්නෙක් තේ බීලත්, දවස් දෙකක් බොන්න බෑ 900ml එක.... දෙකක් ගෙනාවොත් නම් දවස් 3ක් බොතහැකි..... 
අපේ පොඩිම එකා වගේ උඹලත් කිරි විතරද බොන්නේ ?ඉතින් අපි දෙන්නෙක් තේ බීලත්, දවස් දෙකක් බොන්න බෑ 900ml එක.... දෙකක් ගෙනාවොත් නම් දවස් 3ක් බොතහැකි.....
![]()

ෆ්රෙෂ් කිරි ගැන කතාවක් වගේ........ මටනම් අප්පිරියයි ෆ්රෙෂ් කිරි බීම ඇහෙද්දීත්.........

අපේ පොඩිම එකා වගේ උඹලත් කිරි විතරද බොන්නේ ?![]()
ඉතින් බං කිරි විතරක් මිසක්, කිරි වලට වෙන මොනවා දාගෙන බොන්නද.....?? මම නම් ඉතින් ෆ්රෙෂ් කිරි එකට, මයිලෝ හරි චොකලට් කුඩු හරි කලවම් කරන් තමා බොන්නේ.... 
තේ එක්ක බීපන් හොට්ටෝ!ඉතින් බං කිරි විතරක් මිසක්, කිරි වලට වෙන මොනවා දාගෙන බොන්නද.....?? මම නම් ඉතින් ෆ්රෙෂ් කිරි එකට, මයිලෝ හරි චොකලට් කුඩු හරි කලවම් කරන් තමා බොන්නේ....
![]()

ෆ්රෙෂ් කිරි
ෆ්රෙෂ් කිරි
ෆ්රෙෂ් කිරි
ෆ්රෙෂ් කිරි
ෆ්රෙෂ් කිරි
ෆ්රෙෂ් කිරි
ෆ්රෙෂ් කිරි
![]()
එළදෙන ගෙන්මද ?හෙහෙ ..මාත් කැමති නෑ .
අපේ වයිෆ්තුමී නම් අමුවෙන්ම බොනවා![]()
