EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙ 4 දෙනෙක් තේ බොනවා.. :rolleyes:

    :oo: ඉතින් අපි දෙන්නෙක් තේ බීලත්, දවස් දෙකක් බොන්න බෑ 900ml එක.... දෙකක් ගෙනාවොත් නම් දවස් 3ක් බොතහැකි..... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඉතින් අපි දෙන්නෙක් තේ බීලත්, දවස් දෙකක් බොන්න බෑ 900ml එක.... දෙකක් ගෙනාවොත් නම් දවස් 3ක් බොතහැකි..... :D
    අපේ පොඩිම එකා වගේ උඹලත් කිරි විතරද බොන්නේ ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆ්‍රෙෂ් කිරි
    ෆ්‍රෙෂ් කිරි
    ෆ්‍රෙෂ් කිරි
    ෆ්‍රෙෂ් කිරි
    ෆ්‍රෙෂ් කිරි
    ෆ්‍රෙෂ් කිරි
    ෆ්‍රෙෂ් කිරි

    :P
     
    kingdewi

    Well-known member
  • ෆ්‍රෙෂ් කිරි ගැන කතාවක් වගේ........ මටනම් අප්පිරියයි ෆ්‍රෙෂ් කිරි බීම ඇහෙද්දීත්.........

    හෙහෙ ..මාත් කැමති නෑ .
    අපේ වයිෆ්තුමී නම් අමුවෙන්ම බොනවා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ පොඩිම එකා වගේ උඹලත් කිරි විතරද බොන්නේ ? :P

    :oo: ඉතින් බං කිරි විතරක් මිසක්, කිරි වලට වෙන මොනවා දාගෙන බොන්නද.....?? මම නම් ඉතින් ෆ්‍රෙෂ් කිරි එකට, මයිලෝ හරි චොකලට් කුඩු හරි කලවම් කරන් තමා බොන්නේ.... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඉතින් බං කිරි විතරක් මිසක්, කිරි වලට වෙන මොනවා දාගෙන බොන්නද.....?? මම නම් ඉතින් ෆ්‍රෙෂ් කිරි එකට, මයිලෝ හරි චොකලට් කුඩු හරි කලවම් කරන් තමා බොන්නේ.... :P
    තේ එක්ක බීපන් හොට්ටෝ! :P
     
    Status
    Not open for further replies.