අම්මපා එහෙම සැපයි !![]()
නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී
නාරිලාත පුෂ්පේ
ධ්‍යාන වඩවනා – යෝගි වඩවනා
නාරිලතා පුෂ්පේ
විෂ ඝෝර නාග විෂ කලතා
සූකිරි ද පැණී එහි දවටා
කලතලා සැටක් සිව් මායමේ
බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා
නාරිල ලතා පුෂ්පේ . . .
අම්මපා එහෙම සැපයි !![]()
නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී
නාරිලාත පුෂ්පේ
ධ්‍යාන වඩවනා – යෝගි වඩවනා
නාරිලතා පුෂ්පේ
විෂ ඝෝර නාග විෂ කලතා
සූකිරි ද පැණී එහි දවටා
කලතලා සැටක් සිව් මායමේ
බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා
නාරිල ලතා පුෂ්පේ . . .
අම්මප ඔය කවි ලිව්වා උන් ළඟ හිටියනම් ඔලුන්වත් බාවනවා 
මේ වෙලාවේ පුෂ්ප මතක් කරන්න එපා හොට්ටෝ!!!නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී
නාරිලාත පුෂ්පේ
ධ්‍යාන වඩවනා – යෝගි වඩවනා
නාරිලතා පුෂ්පේ
විෂ ඝෝර නාග විෂ කලතා
සූකිරි ද පැණී එහි දවටා
කලතලා සැටක් සිව් මායමේ
බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා
නාරිල ලතා පුෂ්පේ . . .



තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ..............
එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........

උඹ මේ රෙද්දේ පුෂ්පයක් ගැන කථා කරනවා මට පුෂ්පේ පැනල ඉන්න වෙලේඅම්මප ඔය කවි ලිව්වා උන් ළඟ හිටියනම් ඔලුන්වත් බාවනවා
![]()
මේ වෙලාවේ පුෂ්ප මතක් කරන්න එපා හොට්ටෝ!!!![]()

තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ..............
එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........
ටටා ! 
තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ..............
එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........


අපහට මුසා දොඩා, කිඹුලියත් සමගින් කුරුළු තොරන් ගැසීමට යන බව පෙනේ![]()


හුරේ .... කිඹුළට ළිඳක් සෙට් වෙලා![]()
දැන් කියපන් මාව ගෙන්න ගන්න කිව්වෙ කියල![]()


හුරේ .... කිඹුළට ළිඳක් සෙට් වෙලා![]()
දැන් කියපන් මාව ගෙන්න ගන්න කිව්වෙ කියල![]()

අන්කල් ඔයා 75 හේ නේද ?![]()
![]()
දරුණුවටම රිදී ඇති බව පෙනේ ..
මේ සමයෙහි කිඹුලිය මරාගෙන මැරෙන බෝම්බයක් තබන් මොහුට තුරුළු වීමට දොරකඩ සිටින බැව් මගේ විශ්වාසයයි !![]()

නෑ, මූ කිඹුලාටත් වඩා වැඩිමල්.. 73 වෙන්න ඇති!අන්කල් ඔයා 75 හේ නේද ?![]()

මූ පරිප්පුයි බෝංචියි එකට හදලාද ඒ පාර ?
මම නෙවේ බං....
+ අල ලෙස නිවැරදි විය යුතුයපොළොන්නරුවේ ගල් කණු ඒ තරම් හයිය නැතිලු
![]()
මගේ වයිෆරේ ලිදේ......

ඒකට හඳුන්කුරුත් දාලාද ?මම නෙවේ බං....
![]()
![]()
මගේ වයිෆරේ ලිදේ......
![]()
![]()

හික් හික් ඕක තමා වෙන්නේ පෑහෙන්නේ නැති ඒවා හැදුවමඅන්න කිඹුලා මුන්ට මේ ඉරිදා කුකරි ක්ලාස් එකක් දානවා කිව්වා
![]()
කියලා වැඩක් නෑ බං.... අද දවල්ට තෙල් දාපු බිත්තරේකුත් එක්ක බත් චුට්ටක් කෑවා මම........ 
4.30 ට ගෙදර එන්න පිටත් උනේ !! අම්මගේ සේද්දේ චොන්ගම් එකක් නිසා ෆට්ට ට්‍රැෆික් බන් ! උඹට කතා කරනකොට හිටියේ බොරලැස්ගමුවේ ! සෙද්ද එතනත් අම්බානට ට්‍රැෆික් !
මහින්ද මාමගේ අම්මට &*^#$*&$^ ඔක්කොම හම්බන්තොට තියන එකේ මේකත් එහෙම තිබ්බනම් සැනසිල්ලේ ඉන්න තිබ්බචාර්ල්ස් ලොක්කට නැවේ උම්නත් එහෙ යන්න පුළුවන් නේ !
![]()

හෆොයි..... ජෝන් කීල්ස්, අබාන්ස් පලාතේ ගිහින් ඉවරයි වගේ....... මේ මාසේට බඩු හරි වගේ මුන්ගේ මේ මගුල නිසා...... 