ඔහේ ඉන්නවා ඉතිං..........![]()

ඒ කියන්නේ අද සංජී මලයා නිවාසිපුර ඇවිත්ද
කෝක වෙතත් ඕන් සුබ උදෑසනක් කිව්වා !




ගල් තොප්පියක් දාගත්ත කෙට්ටු එකෙක් පාරේ යනවා දැක්කා.. මූද දන්නේ නෑ..ඒ කියන්නේ අද සංජී මලයා නිවාසිපුර ඇවිත්ද
කෝක වෙතත් ඕන් සුබ උදෑසනක් කිව්වා !

මොකද්ද උඹට කරගනන් ඕනේ ? වීඩියෝ එකකින් ඕඩියෝ වෙන් කර ගන්නද ?Xillisoft Video converter Ultimate
මේකේ හරියට ම වැඩ කරන කොපියකන් හොයලා දීපල්ලා කෝ........
කෙළවිලා ඉන්නේ කන්වර්ෂන් වලට.................
ඉක්මනට සහ හරියට ම හරියන එකක් ඕන....
තිබ්බ එක නෙට් කනෙක්ට් කරපු වෙලාවෙ දාල කෙළ වුණා..දැන් දෙකක් බෑව දෙකම වැඩ නෑ.............
යෙප්...යෙප්............මොකද්ද උඹට කරගනන් ඕනේ ? වීඩියෝ එකකින් ඕඩියෝ වෙන් කර ගන්නද ?

ඕක නොමිලේ දෙන software වලිනුත් ලේසියෙන් කරන්න නං පුළුවන්. WinFF වගේ එකකින් උනත්.යෙප්...යෙප්............
බලහං කෝ තිබ්බ එකට කෙළ වුණා නේ...........
ෂිට්![]()
mokak unath kamak ne ban...ඕක නොමිලේ දෙන software වලිනුත් ලේසියෙන් කරන්න නං පුළුවන්. WinFF වගේ එකකින් උනත්.
මම ඔය උඩ දීලා තියෙන්නේ උඹ ඉල්ලපු එකටම ටොරන්ට් එකක්.mokak unath kamak ne ban...
mata vedio walin Quality audio extract karanna & to convert one video format to diffrent formats ...
ochchara oone wenne