EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අම්මපා එහෙම සැපයි ! :oo:

    නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී
    නාරිලාත පුෂ්පේ
    ධ්‍යාන වඩවනා – යෝගි වඩවනා
    නාරිලතා පුෂ්පේ
    විෂ ඝෝර නාග විෂ කලතා
    සූකිරි ද පැණී එහි දවටා

    කලතලා සැටක් සිව් මායමේ
    බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා
    නාරිල ලතා පුෂ්පේ . . .
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී
    නාරිලාත පුෂ්පේ
    ධ්‍යාන වඩවනා – යෝගි වඩවනා
    නාරිලතා පුෂ්පේ
    විෂ ඝෝර නාග විෂ කලතා
    සූකිරි ද පැණී එහි දවටා

    කලතලා සැටක් සිව් මායමේ
    බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා
    නාරිල ලතා පුෂ්පේ . . .

    උඹ මේ රෙද්දේ පුෂ්පයක් ගැන කථා කරනවා මට පුෂ්පේ පැනල ඉන්න වෙලේ :dull: අම්මප ඔය කවි ලිව්වා උන් ළඟ හිටියනම් ඔලුන්වත් බාවනවා :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී
    නාරිලාත පුෂ්පේ
    ධ්‍යාන වඩවනා – යෝගි වඩවනා
    නාරිලතා පුෂ්පේ
    විෂ ඝෝර නාග විෂ කලතා
    සූකිරි ද පැණී එහි දවටා

    කලතලා සැටක් සිව් මායමේ
    බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා
    නාරිල ලතා පුෂ්පේ . . .
    මේ වෙලාවේ පුෂ්ප මතක් කරන්න එපා හොට්ටෝ!!!:angry::angry::angry:
     

    kingdewi

    Well-known member
  • තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ..............
    එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........

    අපහට මුසා දොඩා, කිඹුලියත් සමගින් කුරුළු තොරන් ගැසීමට යන බව පෙනේ :P
     

    kingdewi

    Well-known member
  • උඹ මේ රෙද්දේ පුෂ්පයක් ගැන කථා කරනවා මට පුෂ්පේ පැනල ඉන්න වෙලේ :dull: අම්මප ඔය කවි ලිව්වා උන් ළඟ හිටියනම් ඔලුන්වත් බාවනවා :baffled:

    මේ වෙලාවේ පුෂ්ප මතක් කරන්න එපා හොට්ටෝ!!!:angry::angry::angry:

    ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි ..එක එකාට එක එක පුෂ්ප :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ..............
    එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........

    නැවත ළිං ගත කිරීමට අවශ්‍ය නොවේ ..බඩා සමග ඔබ KEG එක සමග සැමදා ළිඳේය !! අද රාත්‍රියේ ඔබ හට පිළ සුව යහනක් වේවා ! :rofl: ටටා ! :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ..............
    එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........

    හුරේ .... කිඹුළට ළිඳක් සෙට් වෙලා :rofl::rofl:

    දැන් කියපන් මාව ගෙන්න ගන්න කිව්වෙ කියල :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපහට මුසා දොඩා, කිඹුලියත් සමගින් කුරුළු තොරන් ගැසීමට යන බව පෙනේ :P

    මේ සමයෙහි කිඹුලිය මරාගෙන මැරෙන බෝම්බයක් තබන් මොහුට තුරුළු වීමට දොරකඩ සිටින බැව් මගේ විශ්වාසයයි ! :baffled::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ .... කිඹුළට ළිඳක් සෙට් වෙලා :rofl::rofl:

    දැන් කියපන් මාව ගෙන්න ගන්න කිව්වෙ කියල :frown:

    අන්කල් ඔයා 75 හේ නේද ? :P:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුරේ .... කිඹුළට ළිඳක් සෙට් වෙලා :rofl::rofl:

    දැන් කියපන් මාව ගෙන්න ගන්න කිව්වෙ කියල :frown:
    :rofl: :rofl:
    දරුණුවටම රිදී ඇති බව පෙනේ ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අන්කල් ඔයා 75 හේ නේද ? :P:rofl:

    no_meme.jpg


    :rofl: :rofl:
    දරුණුවටම රිදී ඇති බව පෙනේ ..

    are_you_kidding_me_rage_face_meme_flyer-p244937788706157944bfpe8_400_large.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සමයෙහි කිඹුලිය මරාගෙන මැරෙන බෝම්බයක් තබන් මොහුට තුරුළු වීමට දොරකඩ සිටින බැව් මගේ විශ්වාසයයි ! :baffled::rofl:
    :baffled: :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo:
    මූ පරිප්පුයි බෝංචියි එකට හදලාද ඒ පාර ?

    :rofl: මම නෙවේ බං.... :no:

    + අල ලෙස නිවැරදි විය යුතුය :rofl: පොළොන්නරුවේ ගල් කණු ඒ තරම් හයිය නැතිලු :lol:

    :rofl: :P මගේ වයිෆරේ ලිදේ...... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් ඕක තමා වෙන්නේ පෑහෙන්නේ නැති ඒවා හැදුවම :rofl: අන්න කිඹුලා මුන්ට මේ ඉරිදා කුකරි ක්ලාස් එකක් දානවා කිව්වා :baffled::dull:

    :baffled: :dull: කියලා වැඩක් නෑ බං.... අද දවල්ට තෙල් දාපු බිත්තරේකුත් එක්ක බත් චුට්ටක් කෑවා මම........ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    4.30 ට ගෙදර එන්න පිටත් උනේ !! අම්මගේ සේද්දේ චොන්ගම් එකක් නිසා ෆට්ට ට්‍රැෆික් බන් ! උඹට කතා කරනකොට හිටියේ බොරලැස්ගමුවේ ! සෙද්ද එතනත් අම්බානට ට්‍රැෆික් !

    මහින්ද මාමගේ අම්මට &*^#$*&$^ ඔක්කොම හම්බන්තොට තියන එකේ මේකත් එහෙම තිබ්බනම් සැනසිල්ලේ ඉන්න තිබ්බ :angry: චාර්ල්ස් ලොක්කට නැවේ උම්නත් එහෙ යන්න පුළුවන් නේ ! :P

    :baffled::dull: හෆොයි..... ජෝන් කීල්ස්, අබාන්ස් පලාතේ ගිහින් ඉවරයි වගේ....... මේ මාසේට බඩු හරි වගේ මුන්ගේ මේ මගුල නිසා...... :angry:
     
    Status
    Not open for further replies.