කවි_හොරු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් මම ලියපු කවි සෙට් FB එකෙ පොරක් ඌ ලියපු විදියට දාලා නිකන් පොර ටොකුත් දාලා ඌ ලියපු විදියට, මම එලකිරි යාළුවෙක් තමයි කිව්වේ විස්තරේ, පස්සෙ මම ලින්ක් එක හොයා ගත්තා, දැන් මොකද බන් අපි කරන්නේ මේකට, මුට බනිනවද එහෙම නැත්තන් වෙන මොක හරි තියෙනවද කරන්න. මම එච්චර් FB group ගැන දන්නේ නැහැ බන්. :(:(:(:(

    මෙන්න මචන්ලා ලින්ක් එක

    https://www.facebook.com/groups/hilariousstories/permalink/453783831409659/
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකාගේ page එකට ගිහින් විනාස කරමු.......මේකෙම බල්ලෙකුගේ වැඩක්නේ ඕක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    pm neme public dapan page link eka

    ඔව් ඔව්.....ආය ඔය වගේ නොකරන්න දාපන් මචන් මෙතනම ....


    මට pm එක ඇවිල්ල නැහැ මචන්
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ow machan.. man dapau novel ekat ekek uge ekak widihata fb dala tibuna ban. mokek hari kala kanniyek innwa meke. ammapa uwa hambunot me es deka issarahata #$%^^^&
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    owa monawada lankawe inna horu hetiyata.nanda malinige sindu horakam karanawa satuta suranga kiyana ponnaya.jotige sindu hoarakam karanwa surendra kiyana ponna hora.oya wge tawa kee denek horu innawada.

    aehema beluwama umbe kawiyat mokakda ban.owath kawida ban
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාගේ හැකියාවකට ලිව්වට කවි ..... ගොතලා
    ඒවා සියල්ලම ඌ ඇත කොපි ......... කරලා
    පුර සාරම් දොඩා ලිව්වේ ඌ .......... කියලා
    කවියෙක් වෙයිද බන් ඌ හොරකම් ... කරලා
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මාගේ හැකියාවකට ලිව්වට කවි ..... ගොතලා
    ඒවා සියල්ලම ඌ ඇත කොපි ......... කරලා
    පුර සාරම් දොඩා ලිව්වේ ඌ .......... කියලා
    කවියෙක් වෙයිද බන් ඌ හොරකම් ... කරලා

    patta..:P:D