එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,204
    4,372
    113
    ඇයි එන්නද
    මචන් මම pulsar 135ls එකක් ගත්හා. ෆොටෝ පස්සේ දාන්නම් හොදේ...

    10htukp.jpg

    මේකේ ස්පීඩ් එක හරියට පෙන්නන්නේ නැ 0 තමා පෙන්නනේ, මොකද්ද දන්නේ නැ වෙලා තියෙන්නේ... brake ගැහුවම speed එක පෙන්නලා අයේ 0 වෙනවා ට්‍රිප් metor එක නම් වැඩ. rpm meter එකත් වැඩ.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    uraj lokkage e'bay light ekat sok neeee..........

    කෝ අනිත් ලයිට් එක කියල අහන්න එහෙම එපා.....:lol:

    අද රෑ වෙනකොට හදල දෙන්නම්....:D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මම pulsar 135ls එකක් ගත්හා. ෆොටෝ පස්සේ දාන්නම් හොදේ...

    මේකේ ස්පීඩ් එක හරියට පෙන්නන්නේ නැ 0 තමා පෙන්නනේ, මොකද්ද දන්නේ නැ වෙලා තියෙන්නේ... brake ගැහුවම speed එක පෙන්නලා අයේ 0 වෙනවා ට්‍රිප් metor එක නම් වැඩ. rpm meter එකත් වැඩ.

    අඩෝ පට්ටනේ මචෝ....:D:yes::yes:
    ස්පීඩෝ මීටරේ රෝදෙ ගාව සෙන්සරේ ගලවන පුලුඅන් නේද. ගලවල සුද්ද කරල බලන්න. සූරන්න එහෙම එපා.:no:
    ඔය සෙන්සරේට යන ලයින් එක දිගේම ගිහින් බලන්න කොහේ හරි ලූස් කන්ටැක්ට් වෙල එහෙම තියනවද කියල.:dull:

    පොඩ්ඩක් ඉමු අපේ පවිත්‍රය එනකම්. මොකද කරන්න ඕනේ කියයි එලකිරි වගේ.:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    congratz macho.baya wenna epa podi deyak aththe service center ekakata gihin pennana.oya galawanna yannath epa macho mamanam kiyanne :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    harindu - macho analog rpm meter ekak apitath set koraganna beriweida bun ? podi help ekak diyan.thx
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    harindu - macho analog rpm meter ekak apitath set koraganna beriweida bun ? podi help ekak diyan.thx

    ඇනලොග් නම් ගේමක් තියනව පොඩි. බැරිනම් නෑ. හැබැයි අඩු වියදමෙන් කරන්න නම් බැරිවෙයි.:sorry:
    කොයිල් එකෙන් හරි කොහෙන් හරි සිග්නල් එකක් අරන් ඒකට ගැලපෙන්න සර්කිට් එකක් හදන්න වෙනව. මටත් ටිකක් ඉගෙනගෙන තමා කරන්න වෙන්නේ.:yes:

    මුලින්ම ඕක කැතවෙයිද කියල බලල ඉන්න බයික් එකට. digital එකක්නම් කැත නැතුව හරිකරන්න පුලුවන් වෙයි.:dull:

    මේක කොහොමද Kawasaki ZX10-R:love::love:

    112310-2011-kawasaki-ninja-zx-10r-11.jpg

    බෙල්ල කඩල යන වැඩක්. ට්‍රයි එකක් දෙන්න නම් පුලුවන්. හැබැයි වියදම් යයි බඩුවලට ටිකක්. :dull:

    ප්‍රයෝජනයක් තියනවනම් ට්‍රයි එකක් දාන්න පුලුවන්...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමිගේ ලයිට් එක මස්කට් කිරීමෙන් පසු..:cool:

    9mHNzG9.jpg

    පවිත්‍රයෝ මේක SMPS එකක් නේදෝ...:confused:
    මොන රෙද්දකටද මුන් 12V දෙන ලයිට් එකකට මේකක් දාන්නේ...:angry:
    වෝල්ටේජ් රේන්ජ් එකකට වත් වැඩ කරන්නද. නැත්නම් 24 වලටත් වැඩ කරන්නද දන්නෑ.:angry:

    p0dJGIN.jpg

    avJdyEu.jpg

    රත්නේ මාම බය නැතුව හිටූ... හදල දෙන්නම්....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    මචන් මම pulsar 135ls එකක් ගත්හා. ෆොටෝ පස්සේ දාන්නම් හොදේ...

    10htukp.jpg

    මේකේ ස්පීඩ් එක හරියට පෙන්නන්නේ නැ 0 තමා පෙන්නනේ, මොකද්ද දන්නේ නැ වෙලා තියෙන්නේ... brake ගැහුවම speed එක පෙන්නලා අයේ 0 වෙනවා ට්‍රිප් metor එක නම් වැඩ. rpm meter එකත් වැඩ.

    ට්‍රිප් මීටර් එක වැඩ නම් සෙන්සර් එකේ අව්ලක් වෙන්න බෑ
    බ්රේක් ගැහුවම ස්පීඩ් එක පෙන්නනවා ??
    බැටරිය කොහොමද ? මීටර් එකේ කනෙක්ටරය බලවගන්න වෙයි

    බයික් එක ස්ටාර්ට් නොකර යතුර ඔන් කරලා මේන් ස්ටෑන්ඩ් එක ගහල ඉස්සරහ රෝදේ කරකවල බලන්න ස්පීඩ් එක වැටෙනවද කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    හරිඳු විසින් මස් කරනලද රට්නේ මාමගේ ලයිට් එක :

    ඔව් ඔකේ තියෙන්නේ SMPS එකක්. හේතුව 12 - 14.5 අතර වෙනස් උනත් එළියේ අඩු වැඩි වීමක් නැතිවීම LED වලට constant current එකක් දෙන එක සහ උපරිම කාර්යක්ෂමතාව + තාප හානිය අවම වීම
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ට්‍රිප් මීටර් එක වැඩ නම් සෙන්සර් එකේ අව්ලක් වෙන්න බෑ
    බ්රේක් ගැහුවම ස්පීඩ් එක පෙන්නනවා ??
    බැටරිය කොහොමද ? මීටර් එකේ කනෙක්ටරය බලවගන්න වෙයි

    බයික් එක ස්ටාර්ට් නොකර යතුර ඔන් කරලා මේන් ස්ටෑන්ඩ් එක ගහල ඉස්සරහ රෝදේ කරකවල බලන්න ස්පීඩ් එක වැටෙනවද කියල

    ane bun mage trip eka reset wenne na bun matath help ekak dipanko:oo::oo::oo::oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇනලොග් නම් ගේමක් තියනව පොඩි. බැරිනම් නෑ. හැබැයි අඩු වියදමෙන් කරන්න නම් බැරිවෙයි.:sorry:
    කොයිල් එකෙන් හරි කොහෙන් හරි සිග්නල් එකක් අරන් ඒකට ගැලපෙන්න සර්කිට් එකක් හදන්න වෙනව. මටත් ටිකක් ඉගෙනගෙන තමා කරන්න වෙන්නේ.:yes:
    මුලින්ම ඕක කැතවෙයිද කියල බලල ඉන්න බයික් එකට. digital එකක්නම් කැත නැතුව හරිකරන්න පුලුවන් වෙයි.:dull:
    මේක කොහොමද Kawasaki ZX10-R:love::love:
    බෙල්ල කඩල යන වැඩක්. ට්‍රයි එකක් දෙන්න නම් පුලුවන්. හැබැයි වියදම් යයි බඩුවලට ටිකක්. :dull:ප්‍රයෝජනයක් තියනවනම් ට්‍රයි එකක් දාන්න පුලුවන්...:yes:

    ow macho eeka thama maath baluwe.wadeta gamak yanawanam ithin hai korala wadak ne.habai man baluwe me wage tacho meter ekak set karaganna so lesi pahasuine :yes::cool:habai bun mekata light ekakne ekai awula :oo:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ අනිත් ලයිට් එක කියල අහන්න එහෙම එපා.....:lol:

    අද රෑ වෙනකොට හදල දෙන්නම්....:D

    :baffled::dull: චීනාගේ සනුහුරේම මතක් කර කර ඉන්නේ මම..... පොඩි එකෝ, හදලා ඉවර උනහම කියපියෝ..... මම එන්නම් අරන් යන්න....... :D

    ඔය ආව සර්කිට් එකම ගොඩ දාගන්න පුලුවන්ද....?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,204
    4,372
    113
    ඇයි එන්නද
    ට්‍රිප් මීටර් එක වැඩ නම් සෙන්සර් එකේ අව්ලක් වෙන්න බෑ
    බ්රේක් ගැහුවම ස්පීඩ් එක පෙන්නනවා ??
    බැටරිය කොහොමද ? මීටර් එකේ කනෙක්ටරය බලවගන්න වෙයි

    බයික් එක ස්ටාර්ට් නොකර යතුර ඔන් කරලා මේන් ස්ටෑන්ඩ් එක ගහල ඉස්සරහ රෝදේ කරකවල බලන්න ස්පීඩ් එක වැටෙනවද කියල

    congratz macho.baya wenna epa podi deyak aththe service center ekakata gihin pennana.oya galawanna yannath epa macho mamanam kiyanne :)

    අඩෝ පට්ටනේ මචෝ....:D:yes::yes:
    ස්පීඩෝ මීටරේ රෝදෙ ගාව සෙන්සරේ ගලවන පුලුඅන් නේද. ගලවල සුද්ද කරල බලන්න. සූරන්න එහෙම එපා.:no:
    ඔය සෙන්සරේට යන ලයින් එක දිගේම ගිහින් බලන්න කොහේ හරි ලූස් කන්ටැක්ට් වෙල එහෙම තියනවද කියල.:dull:

    පොඩ්ඩක් ඉමු අපේ පවිත්‍රය එනකම්. මොකද කරන්න ඕනේ කියයි එලකිරි වගේ.:D

    vade hari sensor eka sudda karala gahuwama vada :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේවා දැකලා අර චමිත් මාමි කලබල වෙලා ඕඩර් කරයිද දන්නේ නෑ...... :angry:

    2lkemqd.jpg

    s4p0ll.jpg

    2zf934w.jpg

    :frown: චමිත් මාමිට මගේ උපදෙස, පොඩ්ඩක් ඉවසපිය..... මේකෙන් මට ආව දෙකෙන් එකක් අවුල්...... ඒක අපේ පොඩි එකා හරිදුවා කෑලි කෑලි කරලා දාලා, හදපු චීනාගේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන් මතක් කර කර හිටියේ...... ඒ නිසා, මේ එලිය දැකලා කලබල වෙලා ඕඩර් කරන්න එපා...... :no:

    මාමා ආච්චිගේ රෙද්ද.යකෝ මගේ තාත්තගේ වයසේ පොරක් නේද මට මෙහෙම කියන්නේ.ඇඩෙනවා ඕයි:(:oo::baffled::lol:
    ඔහොම පොටෝ එකක් හරියන්නේ නැ.අර හරිඳු මලයා දාලා තිබුනා වගේ පාරට එලිය වැටිලා තියෙන විදිහට ඔයා බයික් එකේ ඉදලා ගත්ත එකක් දාන්නෝ.
    මගේ ගාව තියෙන එකේ ඔහොම අවුලක් උනේ නෑනේ.
    මට ගෙන්නන්නමයි හිතෙන්නේ.
    උදේ පාන්දරම කෝල් කරලා කිව්වනේ සිද්දිය:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාමා ආච්චිගේ රෙද්ද.යකෝ මගේ තාත්තගේ වයසේ පොරක් නේද මට මෙහෙම කියන්නේ.ඇඩෙනවා ඕයි:(:oo::baffled::lol:
    ඔහොම පොටෝ එකක් හරියන්නේ නැ.අර හරිඳු මලයා දාලා තිබුනා වගේ පාරට එලිය වැටිලා තියෙන විදිහට ඔයා බයික් එකේ ඉදලා ගත්ත එකක් දාන්නෝ.
    මගේ ගාව තියෙන එකේ ඔහොම අවුලක් උනේ නෑනේ.
    මට ගෙන්නන්නමයි හිතෙන්නේ.
    උදේ පාන්දරම කෝල් කරලා කිව්වනේ සිද්දිය:yes:

    ammagr redda mokakda bun meeeeeeeeeeeeee:frown::frown::frown::frown:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla, mama meka EK tiyanawa dekka ada. me seen eka sira seen ekak da?
    යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    මේ සම්බන්ධයෙන් වන විශේෂ නියෝගය සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

    මෙම නීතිය කලින්ද ස්ථාපිතව තිබුණද එය ක‍්‍රියාත්මක නොවීය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.

    එම නියෝග මෙසේය.

    01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළදින උපකරණ විශේෂයක් විය යුතූය.

    02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන “සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.

    03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.

    04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.

    ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.

    එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.
     
    • Like
    Reactions: harindugamlath
    Status
    Not open for further replies.