මචන් මම pulsar 135ls එකක් ගත්හා. ෆොටෝ පස්සේ දාන්නම් හොදේ...
මේකේ ස්පීඩ් එක හරියට පෙන්නන්නේ නැ 0 තමා පෙන්නනේ, මොකද්ද දන්නේ නැ වෙලා තියෙන්නේ... brake ගැහුවම speed එක පෙන්නලා අයේ 0 වෙනවා ට්‍රිප් metor එක නම් වැඩ. rpm meter එකත් වැඩ.
මේකේ ස්පීඩ් එක හරියට පෙන්නන්නේ නැ 0 තමා පෙන්නනේ, මොකද්ද දන්නේ නැ වෙලා තියෙන්නේ... brake ගැහුවම speed එක පෙන්නලා අයේ 0 වෙනවා ට්‍රිප් metor එක නම් වැඩ. rpm meter එකත් වැඩ.
Last edited:

චමිත් මාමිට මගේ උපදෙස, පොඩ්ඩක් ඉවසපිය..... මේකෙන් මට ආව දෙකෙන් එකක් අවුල්...... ඒක අපේ පොඩි එකා හරිදුවා කෑලි කෑලි කරලා දාලා, හදපු චීනාගේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන් මතක් කර කර හිටියේ...... ඒ නිසා, මේ එලිය දැකලා කලබල වෙලා ඕඩර් කරන්න එපා...... 