එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    hydrolic oil hondai machan..aeth normal kade thiyana fork oil aekath hodai..umbe bike aeka thaama warrenty period aeke nan thiyenne ara TDI kiyapu widihata km10000 giyahama oil tika maaru karapan..naththan 20 000km withara duwanna puluwan..mage dan km25000 withara duwala thiyenne maaru karanne nathuwa :P thaama oil leak wat fork awul wela wath naha..

    warrenty period
    ඉවරයි මචන්. මගෙ එක දැං 40ක් දුවල, :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: ow bun danne wage daagena yanawa hehe :yes::yes:

    බය නැතුව හිටපන් බන්. බය නැතුව අහපන් ඇක්සිඩන්ට් වුනොත් උන් ඇවිත් පන දෙනවද කියල. කියන කියන පදේට නටන්න හොඳ නෑ බන්. දුකයි ලංකාවට වෙන දේට. රෙද්ද.:frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    දැනුයි ආවේ පල්සර් කුකුලනී...:dull:
    මේ මොන අප්පගේ කුණුහරපයක්ද බන් මේ ෆුල් ෆේස් කතාව.:growl:
    පොලීසියේ එවුන්ගේ අම්ම මුත්ත ඔක්කොටම හාල් ගරාගන්න කියපන් බන්.:angry:

    යකෝ අනිත් හෙල්මට් දාගෙන ගිහින් මූණ බිම ඇන ගත්තොත් අනීවා දත් ටික කැඩෙනව.
    ලඟදි එලකිරියෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ කෙනෙක් දත් ටික කැඩුන කියල.:no:

    අනේ මුන්ට බම්බු ගහන්න කියපන් මචන්ලා. මුංට සල්ලි මදි වුනාම අම්ම අප්ප විකුනල හරි සල්ලි ගන්න ජාතිය.:frown:

    අපේ පාරේ ජීවිතේට පොලීසිය ඉන්නෑ එක තැනක ඇර.
    අද තැන් තුනක හිටිය පඳුරු අස්සේයි අතුරු පාරවල් වලට හැරෙන තැන් වලයි හැංගිලා.:angry:
    කතාකරල වැඩක්නෑ ඕකුන් ගැන.:growl:

    ඔව් ඔව් අද මවත් නැවැත්තුව si කාරයෙක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් අද මවත් නැවැත්තුව si කාරයෙක්

    ඔයිට හොඳයි බන් මුන්ට ටින් පොල්කටු ටිකක් දීල පාරේ හිඟාකන්න කිව්වනම්. උඹ දැක්කනේද සිකුරාදට තම්ම්බි හැත්තට හෙල්මට් මොකුත් නැතුව යන්න පුලුවන්ලු.:growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඔයිට හොඳයි බන් මුන්ට ටින් පොල්කටු ටිකක් දීල පාරේ හිඟාකන්න කිව්වනම්. උඹ දැක්කනේද සිකුරාදට තම්ම්බි හැත්තට හෙල්මට් මොකුත් නැතුව යන්න පුලුවන්ලු.:growl:

    :angry: කව්ද බං ඒ **** වෙනම එහෙම නීතියක් දුන්න බල්ලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල් බල්ලො ගැන කතාකරන්න බැරි තරමට කේන්ති බන්. පුලුවන් එකක් කරගන්න කියපන් බන්. පොලිසියෙ එකෙක් ගේමට ආවොත් අහනව උඹත් සිංහලද අරුන්ට විතරක් වෙනස් නීති මොකද කියල අනිවා.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Maha ekai , uge puka dena untai onama balu vedak karanna puluwan, ahinsaka minihata tamai serama. aniwa math full face dagenama yanwa.
    ai ban policeye hethta lassanata fullface dagena yanne. :no::no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් අද මවත් නැවැත්තුව si කාරයෙක්
    macho helmet scene ekatada newaththuwe ? ee kiyanne ada indalama kriyathmaka koralada meeka :frown: mamanam full face daagena yanne danne wage yanawa mona reddakda :frown::frown::frown:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    aehenan mey paara maaru kalahama tikak wadi pura duwanna..aehema oil maaru nokara diwwa kiyala ledak wenne naha..10 000km walin maaru karanna kiyala company kaarayo ohoma kiyala thiyenne unta salli garaganna :yes::yes:

    aniwaaaa............wena ekama dee 12000km wage duwaddi shocks onawata wada soft wenava.:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Yakooo....munge paramparaval walatama hena wadinna ona... kauda machanla me gon neethi hadana minissuu......

    mamat dannema fullface tamai.. kohomat oya podi helmet mata hariyannet naha... policiyen navattuwot kiyala dennamko untaa.. ai yakoo ape datha kata kadala giyama un denava ati apita............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පාර්ලිමේන්තු පාරේ රෑ තව එකෙක් එක්ක ආව උන්ගේ නැන්දලගෙ ගෙදර ගිහින්. 90ට ගියේ පොලියියෙ එවුන් දෙන්නෙක්ට හෙඩ් එක ගහගෙන ගියා උන් බලාගෙන ඉන්නව පහුවුනාට පස්සෙත් මොකක්ද ගියේ කියල. :lol:

    :rofl: එල එල පට්ට පට්ට.... මාත් ඔහොම තමා කරන්නේ..... ඕකුන් පාරේ වැටිලා හිටියත්, වතුර උගුරක් දෙන්න හොද නෑ...... :angry:

    මම බස් එක සර්විස් එකට, ගැරේජ් එකට වගේ යද්දි, ඕකුන් අත දානවා..... මම කරන්නේ, බ්‍රේක් එකට යාන්තම් කකුල තියලා.... ඈදිලා යන්න ඈරලා නවත්තනවා..... එතකොට පොලිස් කාරයා දූවගෙන එනවා.... කොහෙද යන්නේ අහගෙන.... එතකොට මම කරන්නේ, ඒ ලගම තියෙන තැනක් කියලා, එතනට යන්නේ කියනවා..... :P එක්කන් යන්නේ නම් නෑ..... :no::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,204
    4,372
    113
    ඇයි එන්නද
    :rofl: එල එල පට්ට පට්ට.... මාත් ඔහොම තමා කරන්නේ..... ඕකුන් පාරේ වැටිලා හිටියත්, වතුර උගුරක් දෙන්න හොද නෑ...... :angry:

    මම බස් එක සර්විස් එකට, ගැරේජ් එකට වගේ යද්දි, ඕකුන් අත දානවා..... මම කරන්නේ, බ්‍රේක් එකට යාන්තම් කකුල තියලා.... ඈදිලා යන්න ඈරලා නවත්තනවා..... එතකොට පොලිස් කාරයා දූවගෙන එනවා.... කොහෙද යන්නේ අහගෙන.... එතකොට මම කරන්නේ, ඒ ලගම තියෙන තැනක් කියලා, එතනට යන්නේ කියනවා..... :P එක්කන් යන්නේ නම් නෑ..... :no::angry:

    :yes::yes:
     
    අපේ අයියත් කරන්නේ ඒකමයි. :yes:මිනිහ ඉස්සර දවසක් එකෙක්ව දාගෙන ගිහින් තිබ්බ. මූ ඊට පස්සේ මොකක් හරි බලු වැඩක් කරල තිබ්බ. :angry:මට හරියට මතක නෑ. දැන්නම් මලාටවත් එකෙක්ව දාගෙන යන්නෑ. වෙන කොහේ හරි යනව කියල ඌට පේන්නම ඌ යනවද කියල ඇහුව පැත්තටම හරවනව හංදියකදි එහෙමනම්.:lol:

    මං මේ අර ලයිට් එක එක්ක නටනවා...:dull:

    අර ඊබේ දාපු ග්ලාස් එක ආවා... :yes:ඉන්න ෆොටෝ එකක් දාන්නම්.
    මල පැනල හිටපු එකට ඒකත් අමතක වුනා.:angry:
     
    Status
    Not open for further replies.