KMS pico kiyna ekath wada
Machan mama retail version eka dl karala mokakda manda activation ekak dagena dan eka evaluation version ekak una dan eka mata wenas karanna barida?
මචන් වින්ඩෝස් 8 එකෙඉ 8.1 එකෙයි තියෙන වෙනස මොකද්ද බන්??
man nan dagatta ban man dagatta ekat metana dannada
eka nan kisima ginnak na




Meka untouched original Win 8.1 image ekada ?
32bit nadda ban
awlk na ban man dennam
ona aya Vm ekk dannako
ඔන්න කට්ටියටම බලාගන්න Windows 8.1 Editions වල වෙනස්කම් ටික ලේසියෙන් බලාගන්න පුළුවන්.

Ehema select karanna deyak naha machan kelinma install karanna witharai thiyenneමචං උඹ මොකද්ද දැම්මේ කියන එක නම් මට පැහැදිලි මදි. ෂුවර් එකටම retail එක දැම්ම නම් උඹට ඔය torrent එකේ තියන එකෙන් activate කරගන්න පුළුවන්. නමුත් ප්රශ්නේ තියෙන්නේ උඹ Install කරනකොට මොකද්ද දන්නේ නැහැ select කරපු version එක.
එහෙනම් ප්රශ්නයක් නැහැ. Enterprise or Pro VL or Media Center නෙවෙයි නම් මේකෙන් activate වෙනවා.RTM එකත් activate වෙනවා කියල තමයි මුන් කියන්නේ . හැබැයි මම එක නම් හරියටම දන්නේ නැහැ.Ehema select karanna deyak naha machan kelinma install karanna witharai thiyenne
තවම එකෙන් හරියට වෙන්නේ නැහැ මචං KMSpico 9.0.3 beta එක තියන්නේ. උන් කියලම තියෙනවා තවම 8.1 වලට support කරන්නේ නැහැ කියල.
