Windows 8.1 Pro with KMS Activator

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machan mama retail version eka dl karala mokakda manda activation ekak dagena dan eka evaluation version ekak una dan eka mata wenas karanna barida?

    මචං උඹ මොකද්ද දැම්මේ කියන එක නම් මට පැහැදිලි මදි. ෂුවර් එකටම retail එක දැම්ම නම් උඹට ඔය torrent එකේ තියන එකෙන් activate කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උඹ Install කරනකොට මොකද්ද දන්නේ නැහැ select කරපු version එක.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    man nan dagatta ban man dagatta ekat metana dannada
    eka nan kisima ginnak na

    දාන්න මචං කිසි අවුලක් නෑ...... අපි ඔක්කොම හොරු නේ......:D:D:D:D

    Meka untouched original Win 8.1 image ekada ?

    Untouch ද කියල නම් හරියටම දන්නේ නැහැ. මොකද මම MD5 එක නම් check කලේ නැහැ. හැබැයි 64bit original selection එක මේකේ තියෙනවා Pro n Pro VL. ඒ නිසා මම හිතනවා original වෙන්න ඇති කියල.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    awlk na ban man dennam
    ona aya Vm ekk dannako

    මෙතනම Link එක දාපං මචං. එතකොට ගන්න කෙනෙකුට තෝරලා හොඳ එකක දාගන්න පුළුවන් නේ....
    එහෙම නැත්නම් උඹ වෙනම ත්‍රෙඩ් එකක් හරි දාන්න. කාට හරි උදව්වක් නේ වෙන්නේ...!
    මගෙන් නම් කිසිම අවුලක් නැහැ...!
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මචං උඹ මොකද්ද දැම්මේ කියන එක නම් මට පැහැදිලි මදි. ෂුවර් එකටම retail එක දැම්ම නම් උඹට ඔය torrent එකේ තියන එකෙන් activate කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උඹ Install කරනකොට මොකද්ද දන්නේ නැහැ select කරපු version එක.
    Ehema select karanna deyak naha machan kelinma install karanna witharai thiyenne
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Ehema select karanna deyak naha machan kelinma install karanna witharai thiyenne
    එහෙනම් ප්‍රශ්නයක් නැහැ. Enterprise or Pro VL or Media Center නෙවෙයි නම් මේකෙන් activate වෙනවා.RTM එකත් activate වෙනවා කියල තමයි මුන් කියන්නේ . හැබැයි මම එක නම් හරියටම දන්නේ නැහැ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    තවම එකෙන් හරියට වෙන්නේ නැහැ මචං KMSpico 9.0.3 beta එක තියන්නේ. උන් කියලම තියෙනවා තවම 8.1 වලට support කරන්නේ නැහැ කියල.

    ane manda ban, habai mama active kara KMS pico kiyaa ekakin ban:dull: