මේකට තව එකක් එකතුවෙන්න ඕනා , එක්ස්ට්රිම්ලි නොට් ෆොර් එලකිරියන්ස් කියලා
සුභ උදෑසනක් වේවා......කොක්කබාවුන් ඔක්කොටොම

මේකට තව එකක් එකතුවෙන්න ඕනා , එක්ස්ට්රිම්ලි නොට් ෆොර් එලකිරියන්ස් කියලා
සුභ උදෑසනක් වේවා......කොක්කබාවුන් ඔක්කොටොම

කාටද පාන්දරම ඇමතුවේ ?උදේ ම බැන ගෙන ගියා මිසක්......
උඹලට සුබ උදෑසනක් වේවා!
අද ස.හ.වි.තෙ. ට සෙට් වෙයල්ලා.
හරියට ම 8 ට පටන් ගනිමි.

තර්ජන සදහා ගීත ලබා දෙනු නොලැබේ!![]()

අනේ සමාව වලඳනු මැනවි...මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ගීතය කාරුණිකව ලබා දෙමු මැනවි...![]()






ආස්මි...
මුළුතැන් ගෙයි අත්තම්මා![]()
ආස්මි...
මුළුතැන් ගෙයි අත්තම්මා![]()
අවුරුදු කාලෙනේ එන්න තිබුනේ........ 
කවීෂ්වරෝත්තමය ව දැක්ක කල්........ගුම්මෝනිං.....![]()

මට වැඩිය අන්කල් ලා මේකේ ඉන්නවා හොට්ටියේ!හහ් මට ආත්තම්ම කිව්වොත් කිඹුල අන්කල්ට මුත්තා කියල තමා කියන්න වෙන්නෙ![]()


බැඳපු ආන්ටි කෙනෙක් ලූ..![]()
බස්සා අද නැගිටින්නත් කලින් ළිඳේ!මට වැඩිය අන්කල් ලා මේකේ ඉන්නවා හොට්ටියේ!![]()

එසේම වේවා..
ගුම්මෝනිං..... ගුම්මෝනිං.....![]()

