EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකට තව එකක් එකතුවෙන්න ඕනා , එක්ස්ට්‍රිම්ලි නොට් ෆොර් එලකිරියන්ස් කියලා

    සුභ උදෑසනක් වේවා......කොක්කබාවුන් ඔක්කොටොම
    :rofl: :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උදේ ම බැන ගෙන ගියා මිසක්......

    උඹලට සුබ උදෑසනක් වේවා!
    අද ස.හ.වි.තෙ. ට සෙට් වෙයල්ලා.
    හරියට ම 8 ට පටන් ගනිමි.
    කාටද පාන්දරම ඇමතුවේ ? :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තර්ජන සදහා ගීත ලබා දෙනු නොලැබේ!:growl::growl::growl:

    අනේ සමාව වලඳනු මැනවි...මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ගීතය කාරුණිකව ලබා දෙමු මැනවි...:(:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි...:oo:
    මුළුතැන් ගෙයි අත්තම්මා:baffled::baffled::rofl::P

    හහ් මට ආත්තම්ම කිව්වොත් කිඹුල අන්කල්ට මුත්තා කියල තමා කියන්න වෙන්නෙ:growl:
     
    Status
    Not open for further replies.