EK Married Club-8

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔයාගේ කතාව 100% ක් ම හරි නෑ....... :no::no:

බොරුද කියල බලන්න උදේ 7-8 අතරයි,දවල් 1-2 අතරයි,හවස 5-7 විතරයි නුගේගොඩ ඉඳලා නාරහේන්පිට පාරේ දෙමටගොඩ පැත්තට යන්නකෝ. අත්දැකීමෙන් කියන්නේ.:yes:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොරුද කියල බලන්න උදේ 7-8 අතරයි,දවල් 1-2 අතරයි,හවස 5-7 විතරයි නුගේගොඩ ඉඳලා නාරහේන්පිට පාරේ දෙමටගොඩ පැත්තට යන්නකෝ. අත්දැකීමෙන් කියන්නේ.:yes:
    baseline පාරේ බයික් හින්දා යන්න බෑ කියන්න මොකක්ද එලෙව්වේ ? පරණ ලොරියක්ද ? :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: තේකක් හදාගනින් බං ඕක මහ ලොකු වැඩක් යෑ..... මට නම්, මම හදාගන්න තේක මිසක් වෙන තේකක් හරියන්නේ නෑ...... :no:

    මට බෑ බං තේ හදන්න.... අනිත් එක හදන් බොන්න තරම් ආසාවක් නෑ... :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහ රජාට පින් සිද්දවෙන්න ඔන්න අපේ උන්ටනම් අලුතෙන්ම බස් රූට් වගයක් ලැබුන:lol::lol:

    කුලියාපිටිය අලුත් පාර කොළඹ,වාරියපොල කොළඹ, නිකවැරටිය කොළඹ.:nerd:

    කුලියාපිටිය,පන්නල,මැල්ලවගෙදර,බඩල්ගම,
    මරඳගහමුල,දූනගහ,නිල්පනාගොඩ,මිනුවන්ගොඩ, කොලඹ :nerd:

    +මාකඳුර
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කෑල්ලද ? ඕක වෙනස් කරන්නද ඕනේ ?
    පින් සිදු වේවා!!
    අර පැත්තක තියන මෙනූස් වෙනස් කරන්න දන්නේ නෑ නේ....
    මොකක්ද එකක් වෙලා තිබ්බ එකකටත් කෙළ වුණා...:(
    කවදා කාපු ටකරං ද?:oo:
     
    Status
    Not open for further replies.