ඔයාගේ කතාව 100% ක් ම හරි නෑ.......![]()
බොරුද කියල බලන්න උදේ 7-8 අතරයි,දවල් 1-2 අතරයි,හවස 5-7 විතරයි නුගේගොඩ ඉඳලා නාරහේන්පිට පාරේ දෙමටගොඩ පැත්තට යන්නකෝ. අත්දැකීමෙන් කියන්නේ.
ඔයාගේ කතාව 100% ක් ම හරි නෑ.......![]()
baseline පාරේ බයික් හින්දා යන්න බෑ කියන්න මොකක්ද එලෙව්වේ ? පරණ ලොරියක්ද ?බොරුද කියල බලන්න උදේ 7-8 අතරයි,දවල් 1-2 අතරයි,හවස 5-7 විතරයි නුගේගොඩ ඉඳලා නාරහේන්පිට පාරේ දෙමටගොඩ පැත්තට යන්නකෝ. අත්දැකීමෙන් කියන්නේ.![]()

තේකක් හදාගනින් බං ඕක මහ ලොකු වැඩක් යෑ..... මට නම්, මම හදාගන්න තේක මිසක් වෙන තේකක් හරියන්නේ නෑ......
![]()

baseline පාරේ බයික් හින්දා යන්න බෑ කියන්න මොකක්ද එලෙව්වේ ? පරණ ලොරියක්ද ?![]()

ඊයේ නං ගුරුකම වැඩ කරලා වගේ.. කලින්ම නින්දට ගිය එකා තාමත් දකින්නවත් නෑ..![]()
මා කල ගුරුකමක් වැරදී නැත.......

එහෙනං ගිහින් ඇහිඳ ගනින්. නැත්තං අර උඹ ඉක පුම්බ බල්ලා එක අරන් යයි!හක්ක පලා පැමිණියෙමි!![]()

කොස් මාමේ.....එහෙනං ගිහින් ඇහිඳ ගනින්. නැත්තං අර උඹ ඉක පුම්බ බල්ලා එක අරන් යයි!![]()
ඔය කෑල්ලද ? ඕක වෙනස් කරන්නද ඕනේ ?




"උදේම නාගෙනඅච්චි කෙනෙක් පැනලා තියෙන්නේ ත්රේඩ් එකට![]()

පින් සිදු වේවා!!ඔය කෑල්ලද ? ඕක වෙනස් කරන්නද ඕනේ ?


අච්චි කෙනෙක් පැනලා තියෙන්නේ ත්රේඩ් එකට![]()
මේව කියල අපට බටර් පිහියෙන් අනින එකක් නෑ නේද අත්තම්මා?
සොක් අත්තම්මා![]()


