එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    TDI උත්තර දීල තිබ්බෝ....:yes::yes:
    ah ela good morning macho,ai awulda :rofl:
    htcx0h.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙන්ද මචන් ගත්තේ,

    තරමක් ලොකු ඉලෙක්ට්‍රොනිච් කඩවල තියනවා මචෝ ගන් එකයි ගම් කූරුයි.:yes:
    නැත්නම් ඊබේත් තියනව. මෙහෙ ටිකක් ලාබයි.:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah ela good morning macho,ai awulda :rofl:
    htcx0h.jpg

    හ හා....:lol::lol:
    ගුන් මෝර්නින්...:D

    ඔහොම පෙන්නන්න ඕනේ පොලිස් කාරයන්ට බන්...:yes:
    හැම එකාම ට්‍රොල් ෆේර් ගහගෙන ගියානම් හරි හෙල්මට් වල ඉස්සරහ පස්ස දෙකේම. :Pඑතකොට නවත්තල ආපහු යනකොටත් අවුල්ද කියල ඔටෝ අහගෙන යන්න පුලුවන්.:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හ හා....:lol::lol:
    ගුන් මෝර්නින්...:D

    ඔහොම පෙන්නන්න ඕනේ පොලිස් කාරයන්ට බන්...:yes:
    හැම එකාම ට්‍රොල් ෆේර් ගහගෙන ගියානම් හරි හෙල්මට් වල ඉස්සරහ පස්ස දෙකේම. :Pඑතකොට නවත්තල ආපහු යනකොටත් අවුල්ද කියල ඔටෝ අහගෙන යන්න පුලුවන්.:lol:
    ow bun maath ekai me baluwe.awulda kiyala nawaththa nawaththa ahana eka karadaraine :rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Adooo harinduwa umba mahansi wenava ban... ela elaa... mama nxt week eke bike eka gannava tuesday wagee.. umba nxt week malambe enava nam kiyapan wedsday,thersday, friday... mama ennam machan.. giya gaanat kiyapan.. meke danna bari nam mata PM ekak dapan..

    thanx kollaa.. umba wadee lassanatama karala tiyanava....

    හරි හරී....:D:D

    ගත්තම කියන්නකෝ....:cool:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,204
    4,371
    113
    ඇයි එන්නද
    මචන් අපේ ගෙදර Mitsubishi canter lorry එකට දාන engine oil තියෙනවා. bike එක හෙදුවට පස්සේ මේ oli යකඩ වලට spray කරාට කමක් නැද්ද
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් අපේ ගෙදර lorry එකට දාන engine oil තියෙනවා. bike එක හෙදුවට පස්සේ මේ oli යකඩ වලට spray කරාට කමක් නැද්ද

    ඕනේ නෑ මචෝ...
    ඕකෙන් වෙන්නේ පාරේ තියන දූවිලි සේරම බයික් එකේ බැඳෙන එක.
    විශේෂයෙන් එන්ජිමට එහෙම ඔයිල් ගහන්න එපා.

    ඇණ වලට එහෙම දාන එක හොඳයි. ගලවන වෙලාවට පොට හරියට ඔයිල් ටිකක් දාල ආපහු හයි කරන්න.

    වෙලාවට සර්විස් කරනවනම් අවුලක් නෑ මචෝ...
    එලියට තියන යකඩ වලට ගහනවනම් WD40 හොඳයි.

    හොඳට සෝදල වැක්ස් පාරක් දාල ගන්න. අවුලක් වෙන්නෑ.:D
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන් අපේ ගෙදර Mitsubishi canter lorry එකට දාන engine oil තියෙනවා. bike එක හෙදුවට පස්සේ මේ oli යකඩ වලට spray කරාට කමක් නැද්ද

    engine aekata nan oil allanna aepa..swing arm aekata mud guard aeke yatata wage alluwata kamak naha..aethakota malakada allana aeka tikak adu wenawa..anika mey wahi kaale ne..samaharu engine oil tikakata perol chuttak kalawan karala spray karanawa..aethakota godak thel gathiya hitinne naha kiyala..oil spray kalata kisi awulak wenne naha hodak thamai wenne..aeth engine aekata nan allanna aepa mokada engine aeka over heat wenawa rasne eliyata yanne nathuwa..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් අපේ ගෙදර Mitsubishi canter lorry එකට දාන engine oil තියෙනවා. bike එක හෙදුවට පස්සේ මේ oli යකඩ වලට spray කරාට කමක් නැද්ද
    macho mageth rear shock ekaka athule nikan malakada wage bandila thibba eka thanaka.godak themila themila api pihadaanne nethi unama wenna puluwan macho ekai.man kare macho gear oil + kerosene ( bumi thel ) half half mix karala spary kara.duwili bandunata ganan ganna epa shampoo karahama ithin hari.malakada kana ekanam aduwenawa athi aniwa :) nethiwa beranna bee bun dan parana ena yakada wageneme baalai dan ena eewa :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pulsar 135 එකට WAX එකක් ගන්න තැනක් කියපන්කො

    අර 99 වැක්ස් එක හොඳයි කියල කට්ටිය කියන්නේ.:yes: අපේ යුරාජ් ලොක්ක ගත්ත එකක් කොහෙන්ද ගත්තේ කියල අහන්න පොඩ්ඩක්.:cool:

    මංනම් ගාන්නේ වෑන් එකට ගෙනාපු එකක්. ඒකත් කිසිම අවුලක්නම් නෑ.:rolleyes:
     
    Status
    Not open for further replies.