Heheheh....... CB4 ekak machan.......
ah patta

mm ahalanam ne macho habai.danna kenek me yaluta uththarayak dennaමචන් මොකද්ද බන් ride control කියන්නේ.
pulsar වල ඕක තියෙනවද,
mama nam digatama full facema tamaiiiiiiiiii.......!!!!!!!!!!


mm ahalanam ne macho habai.danna kenek me yaluta uththarayak denna


ah ela good morning macho,ai awuldaTDI උත්තර දීල තිබ්බෝ....![]()
කොහෙන්ද මචන් ගත්තේ,


ah ela good morning macho,ai awulda![]()
![]()




එතකොට නවත්තල ආපහු යනකොටත් අවුල්ද කියල ඔටෝ අහගෙන යන්න පුලුවන්.
ow bun maath ekai me baluwe.awulda kiyala nawaththa nawaththa ahana eka karadaraineහ හා....
ගුන් මෝර්නින්...
ඔහොම පෙන්නන්න ඕනේ පොලිස් කාරයන්ට බන්...
හැම එකාම ට්‍රොල් ෆේර් ගහගෙන ගියානම් හරි හෙල්මට් වල ඉස්සරහ පස්ස දෙකේම.එතකොට නවත්තල ආපහු යනකොටත් අවුල්ද කියල ඔටෝ අහගෙන යන්න පුලුවන්.
![]()



Adooo harinduwa umba mahansi wenava ban... ela elaa... mama nxt week eke bike eka gannava tuesday wagee.. umba nxt week malambe enava nam kiyapan wedsday,thersday, friday... mama ennam machan.. giya gaanat kiyapan.. meke danna bari nam mata PM ekak dapan..
thanx kollaa.. umba wadee lassanatama karala tiyanava....



ow bun maath ekai me baluwe.awulda kiyala nawaththa nawaththa ahana eka karadaraine![]()




මචන් අපේ ගෙදර lorry එකට දාන engine oil තියෙනවා. bike එක හෙදුවට පස්සේ මේ oli යකඩ වලට spray කරාට කමක් නැද්ද

මචන් අපේ ගෙදර Mitsubishi canter lorry එකට දාන engine oil තියෙනවා. bike එක හෙදුවට පස්සේ මේ oli යකඩ වලට spray කරාට කමක් නැද්ද
macho mageth rear shock ekaka athule nikan malakada wage bandila thibba eka thanaka.godak themila themila api pihadaanne nethi unama wenna puluwan macho ekai.man kare macho gear oil + kerosene ( bumi thel ) half half mix karala spary kara.duwili bandunata ganan ganna epa shampoo karahama ithin hari.malakada kana ekanam aduwenawa athi aniwaමචන් අපේ ගෙදර Mitsubishi canter lorry එකට දාන engine oil තියෙනවා. bike එක හෙදුවට පස්සේ මේ oli යකඩ වලට spray කරාට කමක් නැද්ද
nethiwa beranna bee bun dan parana ena yakada wageneme baalai dan ena eewa 
pulsar 135 එකට WAX එකක් ගන්න තැනක් කියපන්කො
අපේ යුරාජ් ලොක්ක ගත්ත එකක් කොහෙන්ද ගත්තේ කියල අහන්න පොඩ්ඩක්.
