මතන ගියර් ඔයිල් වලට 15000ක් වෙන්නේ නෑ මං දන්න විදියට. Honda CVTF ලීටර් 1ක් Stafford එකේ 2000ක් විතර වෙනව. ඔය වාහනේට ලීටර් 2.8ක් තමයි මං දන්න විදියට යන්නේ. ඒ හින්දා 6000ක් විතර තමයි යන්නේ. ගියර් ඔයිල් මාරු කරන එක Stafford ලට කියලම කරගන්න එක තමයි ණුවනට හුරු. ඒකට ඒ අය 1500ක් විතර චාජ් කරනව. එතකොට මුළු වියදම 7500. ඔයා 15000ක් කියල කිවුවේ Honda වලින් දෙන HMMF කෑන් එකකටද?
ow machan..Safford giyata aulk na loku ganan wenasak wenne na...ela Thread ekak
Last edited:
මොකද මේවයැ පින් එකතු වෙන එකවුන්ට් එක එන ආත්මෙට ට්රාන්සර් වෙන නිසා..............

