Honda Fit (Hybrid) පදින, පදින්න හිතන අයට

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මතන ගියර් ඔයිල් වලට 15000ක් වෙන්නේ නෑ මං දන්න විදියට. Honda CVTF ලීටර් 1ක් Stafford එකේ 2000ක් විතර වෙනව. ඔය වාහනේට ලීටර් 2.8ක් තමයි මං දන්න විදියට යන්නේ. ඒ හින්දා 6000ක් විතර තමයි යන්නේ. ගියර් ඔයිල් මාරු කරන එක Stafford ලට කියලම කරගන්න එක තමයි ණුවනට හුරු. ඒකට ඒ අය 1500ක් විතර චාජ් කරනව. එතකොට මුළු වියදම 7500. ඔයා 15000ක් කියල කිවුවේ Honda වලින් දෙන HMMF කෑන් එකකටද?

    ow machan..Safford giyata aulk na loku ganan wenasak wenne na...ela Thread ekak

    16279_631879086863113_731397763_n.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටින වැඩකි................

    අනික බෙදා දෙන්නේ/බෙදා ගන්නේ දැණුම නම්, උඹේ ඔය මළ උලව් අත රිදෙන එක ගැන නොහිතා ලියපං:angry: මොකද මේවයැ පින් එකතු වෙන එකවුන්ට් එක එන ආත්මෙට ට්‍රාන්සර් වෙන නිසා..............:yes:
    +9
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    30ට විතර මේකෙ unregistered එකක් ගන්න පුළුවන් වෙයිද? දන්න තැන් තියේනම් පොඩ්ඩක් දැනුවත් කරපංකෝ :D
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    30ට විතර මේකෙ unregistered එකක් ගන්න පුළුවන් වෙයිද? දන්න තැන් තියේනම් පොඩ්ඩක් දැනුවත් කරපංකෝ :D

    Registered 2010 ekak dala tibba Auto-lanka eke
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    වටින වැඩකි................

    අනික බෙදා දෙන්නේ/බෙදා ගන්නේ දැණුම නම්, උඹේ ඔය මළ උලව් අත රිදෙන එක ගැන නොහිතා ලියපං:angry: මොකද මේවයැ පින් එකතු වෙන එකවුන්ට් එක එන ආත්මෙට ට්‍රාන්සර් වෙන නිසා..............:yes:
    +9

    හරි හරි දොස්තර මහත්තයෝ :D:D ඔබතුමාටත් ගොඩක් පින් රෙප් වලට
     
    • Like
    Reactions: xxc

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    30ට විතර මේකෙ unregistered එකක් ගන්න පුළුවන් වෙයිද? දන්න තැන් තියේනම් පොඩ්ඩක් දැනුවත් කරපංකෝ :D

    මචෝ 30කට 2010 තමා ගන්න පුලුවන්. මේවත් පොඩිඩක් බලන්න

    http://autolanka.com/ad.asp?ID=136329
    http://autolanka.com/ad.asp?ID=134904

    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=20&vehicleno=334709

    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=41&vehicleno=328440
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    oya car wala true millage da tiyenne kiyala balanna.....car dekakma tiyenne ekama place eke Kirulaphone..
     

    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    ubata machan pin godai, mamath me fit ekak gana details hoya hoya thamai hitiye, uba dewiyek wage me thread eka daala. many thanx macho.
    mamath ikmanatama hybrid fit ekak gannai hadanne.

    30laks walata withara ekak ganna puluwan wei neda?
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    නොදන්නා දෙයක් දැනගත්ත. ඔය කියන ජාතියේ ඔයිල් දානකොට පෙට්‍රල් වලින් ඉතුරුවෙන ගාන හරිනේ. බැටරි මරුකරනකොට ලාබයක් තියනවද?
     

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Stafford laga thiyena genuine oil eka thama "MOTUL" Fully synthetic oil+Filter danna 12,600 wage yanawa.:baffled:
    Semi Synthetic nam gana adui.Ehema natthan Mobil wage use karanna puluwn gana adui. :yes:
    Usage eka wadi nam 100% synthetic danna wenawa