කාගේ පස්සද?පස්ස පැත්ත ඇලුමිනියම් තහඩුවක්නේ...
අවුලක් වෙන එකක් නෑ...
ඕන එකක් කියල හදල බලමු....
රත්වෙනව වැඩිනම් PWM එකක් දාමු...
ජොලියටත් එක්ක කරල බලන්න ඕන එකක් වෙන්න කියලා...![]()


අහ් ඔව් ඔව් එකේ ඇලුමිනියම් තමා

එල එහෙනම් වැඩේ කරමු.
මම දැනට බ්‍රේක් ලයිට් එකෙන් වයර් එකක් අරගෙන ඩිරෙක්ම තමා ලයිට් 2ට දීලා තියෙන්නේ.ඒක අවුලක් වෙයිද?
දැනටත් බ්‍රේක් එක ගහද්දි ඒ ලයිට් 2 පොඩ්ඩක් ඩිම් වෙනවා.9W*2ක් දැම්මාම ඒක වැඩි වෙයිද?






