එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
පස්ස පැත්ත ඇලුමිනියම් තහඩුවක්නේ...:D
අවුලක් වෙන එකක් නෑ...:yes::yes:
ඕන එකක් කියල හදල බලමු....:P
රත්වෙනව වැඩිනම් PWM එකක් දාමු...
ජොලියටත් එක්ක කරල බලන්න ඕන එකක් වෙන්න කියලා...:yes:
කාගේ පස්සද?:oo::P
අහ් ඔව් ඔව් එකේ ඇලුමිනියම් තමා:yes:
එල එහෙනම් වැඩේ කරමු.

මම දැනට බ්‍රේක් ලයිට් එකෙන් වයර් එකක් අරගෙන ඩිරෙක්ම තමා ලයිට් 2ට දීලා තියෙන්නේ.ඒක අවුලක් වෙයිද?
දැනටත් බ්‍රේක් එක ගහද්දි ඒ ලයිට් 2 පොඩ්ඩක් ඩිම් වෙනවා.9W*2ක් දැම්මාම ඒක වැඩි වෙයිද?
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho oya wax wala effect eka normally kochchara kal thiyenwada ? samanyen masen maseta wage wax karanna oneda ?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,372
    113
    ඇයි එන්නද
    අර 99 වැක්ස් එක හොඳයි කියල කට්ටිය කියන්නේ.:yes: අපේ යුරාජ් ලොක්ක ගත්ත එකක් කොහෙන්ද ගත්තේ කියල අහන්න පොඩ්ඩක්.:cool:

    මංනම් ගාන්නේ වෑන් එකට ගෙනාපු එකක්. ඒකත් කිසිම අවුලක්නම් නෑ.:rolleyes:

    99 එක හොඳයි
    මම හෙව්වට හම්බුනේ නෑ.
    මගේ ගාවනම් තියෙන්නේ මෙන්න මේක.
    http://www.abro.com/products/automotive/appearance-products/?product=272
    750/- වගේ වෙයි

    මචන් මට wax එක ගන්න තැනක් කියන්න කෝ. ඊයේ පන්චිකවත්තේ රවුම් ගැහුවා හම්බ වුනේ නැ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් මට wax එක ගන්න තැනක් කියන්න කෝ. ඊයේ පන්චිකවත්තේ රවුම් ගැහුවා හම්බ වුනේ නැ

    machan ubata puluwannam udahamulle Edirisinghe motors ekata palayan.ehe thiyenawa.
    mama den call karala ehuwa 735/- k kiyala kiwwa.
    mama gatteth ehen danneth othana witharai.ape mamage shop eka :P

    uba maharagamata ewith nawinna handiyen dakumata(parana kottawa para)thiyena pare yanna.nawinna ayurwede pahu unata passe tikak dura yanakota tikak loku pallamak hambenawa.eka iwara wena thenama udahamulla pansala thiyenne.pansalata kalin thiyena thattu 4 bulding ekak.anna eke shop eka thiyenne.
    http://goo.gl/maps/CbgJ8
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාගේ පස්සද?:oo::P
    අහ් ඔව් ඔව් එකේ ඇලුමිනියම් තමා:yes:
    එල එහෙනම් වැඩේ කරමු.

    මම දැනට බ්‍රේක් ලයිට් එකෙන් වයර් එකක් අරගෙන ඩිරෙක්ම තමා ලයිට් 2ට දීලා තියෙන්නේ.ඒක අවුලක් වෙයිද?
    දැනටත් බ්‍රේක් එක ගහද්දි ඒ ලයිට් 2 පොඩ්ඩක් ඩිම් වෙනවා.9W*2ක් දැම්මාම ඒක වැඩි වෙයිද?


    :angry::angry:ලයිට් එකේ..:angry::angry:
    එන්ජින් අයිඩ්ල් තියෙද්දි කොහොමත් ඩිම් වෙනවා. :yes::yes:යනකොට ඩිම්වෙන්නේ නෑනේ.:rolleyes:
    ඒක ගනන් ගන්න එපා.
    ඔය 9W එකට ලොකුවෙනසක් වෙන්නේ නැතිවෙයි.
    හයි කරල බලමුකෝ...
    ලෙඩක් ආවොත් බලමු විසඳුමක්.:D

    නැත්නම් වෙන කොහෙන්හරි බැට්‍රි ලයින් එකක් අරන් දෙමු. ;)

    බයනැතුව ඕන එකක් වෙන්න කියල අටවල දාන්න ඕක....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    pulsar 135 එකට WAX එකක් ගන්න තැනක් කියපන්කො

    99 Wax මම හොයලා හොයලා ගත්තේ මාළඹේ මහානාම පේන්ට් එකෙන්.... මගේ කස්ටමර් කෙනෙක් නිසා, අඩුවට හම්බ උනා..... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: එකෙන්ම එකෙන්ම...... අර ට්‍රොල් ෆේස් එකක් හෙල්මට් එකේ අලවගමුද.....?? :P

    සිරාවට ඒක තමා මාත් හිතුවේ...:yes::yes:
    ඔටෝ පොලිස් කාරයන්ව පජාත වෙනවා...:lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :angry::angry:ලයිට් එකේ..:angry::angry:
    එන්ජින් අයිඩ්ල් තියෙද්දි කොහොමත් ඩිම් වෙනවා. :yes::yes:යනකොට ඩිම්වෙන්නේ නෑනේ.:rolleyes:
    ඒක ගනන් ගන්න එපා.
    ඔය 9W එකට ලොකුවෙනසක් වෙන්නේ නැතිවෙයි.
    හයි කරල බලමුකෝ...
    ලෙඩක් ආවොත් බලමු විසඳුමක්.:D

    නැත්නම් වෙන කොහෙන්හරි බැට්‍රි ලයින් එකක් අරන් දෙමු. ;)

    බයනැතුව ඕන එකක් වෙන්න කියල අටවල දාන්න ඕක....:cool:
    එල එල එහෙනම් මම බල්බ් ටික ගෙන්නල දලා බලන්නම්:yes:
    99 Wax මම හොයලා හොයලා ගත්තේ මාළඹේ මහානාම පේන්ට් එකෙන්.... මගේ කස්ටමර් කෙනෙක් නිසා, අඩුවට හම්බ උනා..... :yes:
    කොහුවල තියෙන එකේ බ්‍රාන්ච් එකක්ද?
    මහානාම අන්කල්ගේ පොඩි දුව සෝයි නේ:love:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    988360_457781717676699_289961069_n.jpg


    ඉස්සුවේ FB එකෙන්
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල එහෙනම් මම බල්බ් ටික ගෙන්නල දලා බලන්නම්:yes:

    කොහුවල තියෙන එකේ බ්‍රාන්ච් එකක්ද?
    මහානාම අන්කල්ගේ පොඩි දුව සෝයි නේ:love:

    යකෝ වයසට යනකොටනේ මදන විසේ ගහන්නේ...:angry::angry::angry::angry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එල එල එහෙනම් මම බල්බ් ටික ගෙන්නල දලා බලන්නම්:yes:

    කොහුවල තියෙන එකේ බ්‍රාන්ච් එකක්ද?
    මහානාම අන්කල්ගේ පොඩි දුව සෝයි නේ:love:


    :P:P:P:P:P............. attadaaa..........???? Mahanama unclege putha Isuru nam mage honda yaluwek....!!! podi duwa gana kata karannada machan umba wenuwennn...............:P:P:P:P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඕනේ නෑ මචෝ...
    ඕකෙන් වෙන්නේ පාරේ තියන දූවිලි සේරම බයික් එකේ බැඳෙන එක.
    විශේෂයෙන් එන්ජිමට එහෙම ඔයිල් ගහන්න එපා.
    ඇණ වලට එහෙම දාන එක හොඳයි. ගලවන වෙලාවට පොට හරියට ඔයිල් ටිකක් දාල ආපහු හයි කරන්න.
    වෙලාවට සර්විස් කරනවනම් අවුලක් නෑ මචෝ...
    එලියට තියන යකඩ වලට ගහනවනම් WD40 හොඳයි.
    හොඳට සෝදල වැක්ස් පාරක් දාල ගන්න. අවුලක් වෙන්නෑ.:D

    me kathawa nam hariyatama hari.. habai ona nam oya foot rest walata main stand ekata ehema oil gahuwata aulak naha.. Harindu kivva wagee.. engimata nam waradilaavat gahanna epaaa...............:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI පදමට දාල ඇවිල්ලා...:D:D
    යුරාජ් ලොක්ක තාම අනුමත වෙනවලු එලකිරි එන්න....:no::no:

    අලුතින් මොකුත් නැද්දෝ අපිටත් ඉගෙනගන්න මොකුත්...:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P:P:P:P............. attadaaa..........???? Mahanama unclege putha Isuru nam mage honda yaluwek....!!! podi duwa gana kata karannada machan umba wenuwennn...............:P:P:P:P

    මේ බැඳපු හැරමිටි ගාන සයිස් මාමලා බන්...:yes::yes:
    මදන විසේ අපේ යුරාජ් මාමිට වගේ...:angry:
     
    Status
    Not open for further replies.