හි විජය කොහෙද රදලයෙක් වෙන්නෙ,විජය කියන්නෙ සාමාන්‍ය පවුලකින් ආපු පුද්ගලයෙක්,විජයට ජනතා විමුක්ති පෙරමුණෙන් බොහෝ තර්ජන තිබිලා තියනවා,එත් එවා ගනනකට අරන් නැ,ලයනල් රණසිංහ කියන ජවිපේ සාමාජිකයා තමා විජයව ඝාතනය කලේ.
විජේවීර කියන්නෙ එසේ මෙසේ පුද්ගලයෙක් නම් නෙමෙයි හැබැයි,බොහොම දක්ෂ පුද්ගලයෙක්,ලුලුම්බා එකේ ඉන්නකොට සතියෙන් සතියද කොහෙද එක් එක් ජාතිකයාගේ කාමර වල ලු ඉන්නෙ,එකට හෙතුව බොහෝ භාෂා උගනිමට,ඔහුට භාෂා කිහිපයක් හොඳින් කතා කිරිමට හැකියාව තිබ්බා,කිසි කලක නිතීවේදියක් ලව්වා ඔහුගේ නඩු අසන්න ගියේ නැති කතාවක් මම අහලා තියනවා,ඔහුම ඔහුගේ නඩුවලට කතා කරනවාලු,එක අවස්ථාවක ඔහු භාවිතා කල ඉංග්‍රීසි වචනයක් නඩුකාරයත් දැන ගන ඉඳලා නැ ලොල්.
විජේකුමරණ තුංග බැන්දේ රදල පලන්තින්නේ ......
කොහොම උනත් දැන් ආණ්ඩු කරන විපක්ෂයේ ඉන්න එඋන්ට වඩා නම් JVP එක හොදයි...උන් නැත්තන් මේ රටේ වෙන්නේ මොනවද කියලවත් කවුරුවත් දන්නේ නැහැ
බලාගෙන ගියාම ලංකාව ලේ විලක්නෙ අතීතයෙ ඉඳන්ම...
ඒකනම් සහතික ඇත්ත... !