විජේවීර talks

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    හි විජය කොහෙද රදලයෙක් වෙන්නෙ,විජය කියන්නෙ සාමාන්‍ය පවුලකින් ආපු පුද්ගලයෙක්,විජයට ජනතා විමුක්ති පෙරමුණෙන් බොහෝ තර්ජන තිබිලා තියනවා,එත් එවා ගනනකට අරන් නැ,ලයනල් රණසිංහ කියන ජවිපේ සාමාජිකයා තමා විජයව ඝාතනය කලේ.




    විජේවීර කියන්නෙ එසේ මෙසේ පුද්ගලයෙක් නම් නෙමෙයි හැබැයි,බොහොම දක්ෂ පුද්ගලයෙක්,ලුලුම්බා එකේ ඉන්නකොට සතියෙන් සතියද කොහෙද එක් එක් ජාතිකයාගේ කාමර වල ලු ඉන්නෙ,එකට හෙතුව බොහෝ භාෂා උගනිමට,ඔහුට භාෂා කිහිපයක් හොඳින් කතා කිරිමට හැකියාව තිබ්බා,කිසි කලක නිතීවේදියක් ලව්වා ඔහුගේ නඩු අසන්න ගියේ නැති කතාවක් මම අහලා තියනවා,ඔහුම ඔහුගේ නඩුවලට කතා කරනවාලු,එක අවස්ථාවක ඔහු භාවිතා කල ඉංග්‍රීසි වචනයක් නඩුකාරයත් දැන ගන ඉඳලා නැ ලොල්.

    විජේකුමරණ තුංග බැන්දේ රදල පලන්තින්නේ ......

    කොහොම උනත් දැන් ආණ්ඩු කරන විපක්ෂයේ ඉන්න එඋන්ට වඩා නම් JVP එක හොදයි...උන් නැත්තන් මේ රටේ වෙන්නේ මොනවද කියලවත් කවුරුවත් දන්නේ නැහැ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඇඬෙනවා නේ මචන්. :( බලාගෙන ගියාම ලංකාව ලේ විලක්නෙ අතීතයෙ ඉඳන්ම... :(

    ඔව් එකනම් ඇත්ත,විජෙවීරව මරපු අයත් මැරුනේ හැබැයි වෙඩි සහ බොම්බ කාලා

    රණසිංහ ප්‍රෙමදාස - බොම්බයකින් (නියොගය දුන් තැනැත්තා)
    රන්ජන් විජයරත්න - බොම්බයකින් (මෙහෙයවු තැනැත්තා)
    ජනක පෙරේරා - බොම්බයකින් (කරවු තැනැත්තා)
    මුතාලිෆ් - වෙඩි උණ්ඩයකින් (කරපු තැනැත්තා)

    අවි ගත්තො අවියෙන්ම නසිති !!!
     

    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!

    ඔව් එකනම් ඇත්ත,විජෙවීරව මරපු අයත් මැරුනේ හැබැයි වෙඩි සහ බොම්බ කාලා

    රණසිංහ ප්‍රෙමදාස - බොම්බයකින් (නියොගය දුන් තැනැත්තා)
    රන්ජන් විජයරත්න - බොම්බයකින් (මෙහෙයවු තැනැත්තා)
    ජනක පෙරේරා - බොම්බයකින් (කරවු තැනැත්තා)
    මුතාලිෆ් - වෙඩි උණ්ඩයකින් (කරපු තැනැත්තා)

    අවි ගත්තො අවියෙන්ම නසිති !!!

    අන්න සිරා බන්. :yes: ඒකනම් සහතික ඇත්ත... !
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    විජේකුමරණ තුංග බැන්දේ රදල පලන්තින්නේ ......

    කොහොම උනත් දැන් ආණ්ඩු කරන විපක්ෂයේ ඉන්න එඋන්ට වඩා නම් JVP එක හොදයි...උන් නැත්තන් මේ රටේ වෙන්නේ මොනවද කියලවත් කවුරුවත් දන්නේ නැහැ

    හි ඔනේ නම් බණ්ඩාරනායක පවුලේ රදළ ඉතිහාසය මම කියන්නම්,එත් එකට වෙලාව නැ දැන්..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හි ඔනේ නම් බණ්ඩාරනායක පවුලේ රදළ ඉතිහාසය මම කියන්නම්,එත් එකට වෙලාව නැ දැන්..

    අනිවා කියලා දීපන් මචන්.....වෙලාව තියෙන වෙලාවක ඇවිත් :yes::yes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    SWRD බණ්ඩාරනායක කියන්නෙ දමිල - කතෝලික රදළ පිරිසක් .. පස්සෙ බෞද්ධ වුනා දේශපාලන වාසි බලාගෙන . සිරිමාවෝ රත්වත්තෙ හොඳ පවුලකින් පැවත ආ රදල පිරිසක්. SWRD ලා කතෝලික වුනේ යටත් විජිත පාලකයින්ගෙන් ඉඩම් ලබා ගන්න . ඒකේ කථා කරන්න දෙයක් නෑ. (වැඩි විස්තර සඳහා සිංහල කොමිෂන් වාර්තාව සොයා ගෙන බලන්න)

    විජය කුමාරණතුංග (මුලින් කෝලික) රේ මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුන කෙනෙක්. ේ.ආර්. ගෙ කාේ අසෙබලුන් මුදවා ගැනීමට උතුරට ගිහින් ොටි එක්ක කථා කඒ මනුස්සකම හින්ද. ඒ මනුස්සයා තමන්ට ොතිබුණ රදළ බව ලබා ගන්න වෙන්න ඕන න්ද්‍රිකාට කරගැහුවෙ. නැත්තම් ලස්සනකවෙන්න බැහැ.


    ඊර්ශ්‍යාකාර JVP ෝඩ රැළ උන්ේ මතය මිස වෙන මතයක් ඉවසන්නෙ නැති හින්දම ඒ මනුස්සයව අකාලෙ මැරුවෙ. අනික ඔය පාරම්බාන ලන්ඩන් ට තමයි එදා 71 දී මැතිණිය උස්සන්න භාර දීල තිබුණෙ .. සැලැස්ම කලින් ලීක් වෙලා පාන් කියා ගන්න බැරිව ගුටි කාල ඉන්නොට මැතිණියේ අනුකම්පාව මත තමා ොමැරි ේරුණෙ .

    ේ පලමු අවුරුද්දෙ
    වි.වි. ජීවිතය තුල වෙතත් බලවේගයකට ඉස්මතු වෙන්න දෙන්නෙ නෑ කියන මතයේ තමයි
    JVP උන් හිටියෙත්. දැන් ප්‍රජාතාන්ත්‍රවාදය ගැන නන්දොඩවන JVP රැල එහෙමද ප්‍රජාතාන්ත්‍රවාදය රකින්නෙ ???
    ේ ගම් වල රාමැදපු අහිංසකයින් ව පවා මරපු රට විනාශ කල -- LTTE පමණක් දෙවනු වන එකම පක්ෂය
    JVP ක .88/89 කලෙ අපි ොඩියි එහෙම ොවුණනම් උන්ගෙ ඒකාධිපති අදහස් වලට විරුද්ධ අපිත් අද ජීවතුන් අතර නැහැ.

    අනිත් කාරණය
    JVP එක මිනිස්සුන්ව කුලප්පු කරන්ඇත්ත ඇති සැටියෙන් දීල නෙමෙයි.. ඊර්ශ්‍යාව ආත්මානුකම්පාව භාවිත කරල .
     
    • Like
    Reactions: asylum

    dilanekama

    Member
    May 25, 2007
    43
    1
    0
    විජේවීර 82 ජනාධිපති මැතිවරණයෙන් ලක්ෂ 2න කිට්ටු ජන්ද සංඛයාවක් ගන්නවා. ඒක අනතුරක් විධියට දැක්ක JR ජේවීපී එක තහන්ම් කරල එහි සාමාජිකයො මරන්න පටන් ගන්නව. ජේවීපී එකට ඒ මර්දනයේන් මිදෙන්නත් සහ එයාලගෙ දේශපාලන මතය රට තුළ ස්ථාපිත නරන්නත් ආයුද අතට ගෙන මර්දනයට එරෙහිව නැඟී සිට්නව ඇරෙන්න වෙන දෙයක් නෑ කරන්න. කොහොමහරි එයාල 94 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවට පස්සෙ මේ රටට කරපු සේවය රටට වෙන්න ගිය විපත් වලින් බේරගත්ත හැටි හරියට දන්නවනම් JVP එක ගැන ගොඩාක් ආඩම්බර වෙයි.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    අරයගෙ මෙයාගෙ පුකෙ අගිල්ල ගහන්න යන්න එපා, ඒක පාක්ශිකයෙකු නොවි රටෙ අවශයතාවයට රජය වෙනස් කල හෑකි ඡන්ද දායකයෙකු වෙයල්ලා,,වෑස්සකටවත් ඉස්කොලෙ ගිය නෑති පක්කු තමා එක පක්ශයක් අල්ලගෙන කෑ ගහන්නෙ
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    විජෙවීරව අල්ලගන තියෙන්නෙ පසු කලක මේජර් ජෙනරාල් උනු ජනක පෙරේරා,ජනක ප්‍රෙමදාසට විජෙවීර ඇල්ලුවා කියලා කිව්වාට පස්සෙ එහෙනන් ඉක්මනින් ඉවරයක් කරන්න කිව්වාලු,එත් දැන් මෙක ජනකට කරන්න බැරි තත්වයක් ලු තිබුනේ (හිත දුන්නෙ නැතිලු) එතන ඉන්න කවුරුත් වැඩිය කැමැත්තක් තිබ්බෙ නැල්ලු වැඩේට පස්සෙ ඔන එහෙකට ඔට්‍ටු (ඉහල අණ එ ආකාරයට පිලිපදින) එකාලේ ආධුණිකයෙක් හැටියට හිටි මෙජර් මුතාලිෆ් ට කියලා තියනවා-පස්සෙ මෙජර් මුතාලිෆ් තමා වෙඩි තියලා තියෙන්නෙ-පස්සෙ බො‍රැල්ල කණත්තෙදි පණ ඇද ඇද ඉන්න ශරිරය ගිණි බත් කලා.

    පලි-මෙකත් මේ හා සම්බන්ධව තිබෙන එක් කථාවක්,තව මේ සිද්ධිය වුනා කියලා කියන විදි සම්බන්ධව විවිද කථා තියනවා.

    විජේවිරව අත්අඩංගුවට අරගෙන් අරන් ඇවිත් තියෙන්නේ ජානක පේරේරාලු, විජේවිර ඒබව නොදැන ජානකට කිව්වලු මාව උඩුගම්පළට හරි ජානකට හරි බාරදෙන්න එපා කියලා. කොළඹටත් ගෙනාවට පස්සේලු විජේවිර දන්නේ ඒ ජානක පෙරේරා කියලා. ජානක පෙරේරා විජේවිරවට පොරොන්දු වුනාලු මරන්නේ නැහැ කියලා ජිවිතය පිළිබද වගකිම ගන්නවා කියලා, ඒ හින්දා ආරක්ෂක රැස්විමේදි මරන්න එපා කිව්වලු. එතකොට රන්ජන් විජේරත්න කිව්වලු එහෙනම් ඔයා පොඩ්ඩක් එළියට වෙලා ඉන්න කියලා. අපි දන්න කථාවෙ හැටියට ප්‍රේමදාස නෙවේ රන්ජන් තමයි මරන්න ඕඩර් එක දුන්නේ. ප්‍රේමදාස විජේවිරව මරණකන් දන්නෙත් නැතිලු. හැබැයි කථාවක් කියනවා විජේවිරගේ මරණයට සම්බන්ධ හැමෝම ගිනිජාලා බෝම්බ මැදින් අවසන්ගමන් ගියා කියලා. හොදම උදාහරණ තමයි ප්‍රේමදාස, රන්ජන් විජේරත්න, ජානක පේරේරා.:(
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විජේවීර 82 ජනාධිපති මැතිවරණයෙන් ලක්ෂ 2න කිට්ටු ජන්ද සංඛයාවක් ගන්නවා. ඒක අනතුරක් විධියට දැක්ක JR ජේවීපී එක තහන්ම් කරල එහි සාමාජිකයො මරන්න පටන් ගන්නව. ජේවීපී එකට ඒ මර්දනයේන් මිදෙන්නත් සහ එයාලගෙ දේශපාලන මතය රට තුළ ස්ථාපිත නරන්නත් ආයුද අතට ගෙන මර්දනයට එරෙහිව නැඟී සිට්නව ඇරෙන්න වෙන දෙයක් නෑ කරන්න. කොහොමහරි එයාල 94 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවට පස්සෙ මේ රටට කරපු සේවය රටට වෙන්න ගිය විපත් වලින් බේරගත්ත හැටි හරියට දන්නවනම් JVP එක ගැන ගොඩාක් ආඩම්බර වෙයි.

    අමතක අයට ටිකක් කියලා දෙන්නම්

    රනිල් කොටි සමග සම ගිවිසුම් ගහලා රටෙන් කැල්ලක් කොටියට දෙන්න යනකොට සන්දානයට සහය දීම
    සුනාමි සහන මණ්ඩලයට විරුද්ද වීම හරහා මේ රටේ ප්‍රථම වරට සියලු වරදාන ඇත හරිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම (දන්නවනේ සුනාමි සහන මණ්ඩලේ ගැන.....දන්නේ නැත්තන් එක කියල දෙන්නම් )...කරයිද අනිත් එවුන්නම්....
    පාර්ලිමේන්තුවේ වැරදි පෙන්නලා දෙන්න ඉන්නවනම් මටනම් හිතෙන්නේ දැන් ඉන්නේ මේ JVP කාරයෝ තුන් හතරදෙනා විතරයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    awi gaththo awiyenma nasethi

    1. විජේවීර
    2.ප්‍රේමදාස , රන්ජන් විජේරත්න ඇතුළු නඩය
    3.ජානක
    4.මුතාලිෆ්
    5.ප්‍රභාකරන්
    6..................


    එත් පුදුමේ කියන්නේ ....කරුණා අම්මාන්ලා ...KP ලා එහෙම මේ ගොඩට වැටෙන්නේ නැති එකනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරයගෙ මෙයාගෙ පුකෙ අගිල්ල ගහන්න යන්න එපා, ඒක පාක්ශිකයෙකු නොවි රටෙ අවශයතාවයට රජය වෙනස් කල හෑකි ඡන්ද දායකයෙකු වෙයල්ලා,,වෑස්සකටවත් ඉස්කොලෙ ගිය නෑති පක්කු තමා එක පක්ශයක් අල්ලගෙන කෑ ගහන්නෙ

    එක තමයි මචන් මමත් බැලුවේ.....

    1.එක දුන්නේ රනිල්ට
    2. මහින්දට දුන්නා
    3.දැන් JVP එකටවත් දීලා බලන්න ඕනි....නැත්තන් චන්දෙ නොදී ඉන්න ඕනි ....
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    විජය කියන්නෙත් රදල පරපුරෙක් එක පුරුකක් විතරයි.....රදල පැලැන්තිය ගැන දෙසනයකුත් ඇති අහන්න ....විජය මැරුවේ JVP එකෙන් කියලා කවුද කියන්නේ ....lol .

    මල්ලි උඹට ඔන දේසපාලනයක් කරපන්, හැබැයි 'විජේ' වගේ නියම මනුශ්යකුට අපහාස කරන්න එපා, උඹ දන්නෙ නැති උනාට විජය මැරුවෙ කවුද කියල රටම දන්නව. උඹ ඔය විජයගේ මිනී මරුව ලගින් දාල තියෙන විජයගේ සින්දුව කරුනාකරල අයින් කරපන්.



    http://gatherer.wizards.com/pages/Card/Details.aspx?multiverseid=277995