විජේවීර talks

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    විජේවීරව රන්ජන් විජේරත්න බොරෑල්ල කනත්තේදි වේඩි තියලා මරපු දවස තමයි සමාජවාදය/වම ලන්කාවේ මල දවස... අනගාරික ධර්මසේකරතුමා එහෙම විජේවීරලා ඈතුලු සමාජවදී නඩේ හොස්ටල් අස්සේ හන්ගගෙන පරිස්සම් කරන්න නොකරපු දෙයක් නෑ ඒ කාලේ.

    ඒ මලගමෙන් පස්සේ ඉදන් ඔය කියන සමාජවාදී වමේ පක්ශ ඔක්කොම උත්සාහ කලේ මොන ක්‍රමයකින් හරි බලය ගන්න.. සමාජවාදේ උගස් තියලා තමන්ගේ බඩ වඩාගන්න.. ඔය රතු කොඩි උස්සගෙන පාරේ ගිය ජෙප්පෝ බහුතරය ජීවිතේට සෝමවන්ශ අමරසින්හ කියල එකෙක් දෑකලා තිබ්බේ නෑ.. පාරේ කෑට වලට එකතු කරන සල්ලි වලින් ඌ යුරෝප් වල සෑප ගත්ත..

    දෑන් මේ රටේ සමාජවාදයක් නෑ. හරි සමාජවාදයක් තියෙනවනම් අපිත් කෑමති,. නමුත් 1842 කාල් මාක්සුත් කිව්ව සමාජවාදය යනු දිනේක දනවාදයේන් අවසන් වන දෙයක් කියල.. ඉතින් අපි දෑන් ඉන්නේ ඒ යුගයේ කියලයි මට නම් හිතේන්නේ.

    කෙසේ හෝ වේවා ලෝකය පවතින්නේ දනවාදය මදයි.. ඈති එකා දිනනවා නෑති එකා පරදිනවා.. අද මේතන ත්‍රේඩ් දාගෙන නයට කහින උනුත් නිකන්ම නිකන් රදලයාට ඉරිසියා කරන රතු පාටින් අන්ද වෙච්ච බෙලහීන ජාතියක් විතරයි. ඒ නිසා ඈති එකාට ඉරිසියා නොකර සෑමෝම ඈති හෑකි උන් වීම තමයි දිනීම.
    agree machan..mage point ekath okama thamai :yes:
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    සහෝදරයා, ඔබ වාලාධිය පාග ගෙන බව කියන්නේ කණගාටුවෙන්. මම කිව්ව එක වචනයක් නෙවෙයි, මුළු පෝස්ට් එකේම සාරය ගැන කතා කරන්න.
    ඔබ කියන්නේ දැන් ජවිපෙ ගැන. මම කියන්නේ 1971 ජවිපෙ ගැන.
    ඔබ කියන දේ 1971 දී වලංගු වුනේ නෑ මිත්‍රයා.........

    ප.ලි.
    ඔබේ වයස කීය ද මගේ මිත්‍රයා. මොකද අත්දැකීම් අනුව මම කියන්නේ.....
    ඔබ?

    saho.. mama 71 ganath kathala. mage post eka awadanen kiyewwada? man eke prashnayak ahuwa. :yes:
    <<
    if we take uni, There are doctors, engineers and many reputed parties dont involve in bullshit politics. what percentage with JVP, even in 71? now?>>


    awankawa man 71 kale hitiye na, habai 80 bhishanya hodatama atdakka.
    my teen age. terena wayase idan bayen thama digatama hitiye. habai jvp eka kranne mokdda kiyala e podi apitat teruna. ape wayase lamaige idan kattiya godak goduru una me samaja bhishaneta. mage tarke tibbe oyage arambema waradiy kiyana adahasai. mokda mage yaluwo ona atram inanwa 71 kale jiwita atdakim sahitha. 70 dashakaye jvp waranayata pahadili hetu tibba. 70 mulinma oka iwara kalanam niya potten kapanan tiba de porawen kapana wenne na :no:

    jvp samwa aran hari maga awa kiyala oppu karala pennana puluwanda?
    jvp e awilla run kaleth gramiyawa kriyathmaka wena saha unu (wagakmen kiaynne) mankolla kapu salli walin. machan udata pena "padi ganne nati " eka atule yatin wena dewal lanakwe danno danithi. tika denek oka promote kranna dagaluwata oluwak thiyena minissu innakan owata ahu wenne na. man kiyane na pawatina palane hari kiyala. okkoma oluwak tiyena minissu regime ekat akatira gahanwa kiyala. wicharathmakawa baluwot salakiya yutu pramanayak chande deanne na , nathnam katu ganawa.

    mage tarke jvp karannet e demai,boruwai. e yatin tiyena nopenena bhishanaya godak daruni. e rawatimata au wena eka ltte eken podi kale aran gihin oluwa hodapu ekek wagema tama, wenasak na.

    mama hitana hati harinam man kata karanne ape paramparawa gana newi, oba thumage, ape, mage ilaga paramparawa okata bili wenna tiyena probability eka ganai. tikak buddhimathwa hituwot matu pitin pena deta wada aththa godak wenas kiyala terei. :(