එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද බොල මට කියන්නේ...:angry:
    RPM මීටර් දැකල නැත්නම් බලාගනිය.:growl:

    maath aasai bun rpm meter ekak thibbanam.but ape ewaye awilla nee :no: ara kalin discover wala wage normal fuel ekai speedo ekai witharai.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    helmet gana nam anee manda.... wadeee ohommama yata yai wageee nedaa....!!! barima unot flip up helmet ekak gannawa.... un issaraha aragena yanna. half nam danne nathaaa......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI....
    සිරාවට කියන්නේ...
    කාර් රේස් පැද්දට කමක්නෑ බයික් නම් එපා ලංකාවේ....:)

    මොකක හරි වැදිලද කඩල ගියේ ඔහොම?:shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    TDI....
    සිරාවට කියන්නේ...
    කාර් රේස් පැද්දට කමක්නෑ බයික් නම් එපා ලංකාවේ....:)

    මොකක හරි වැදිලද කඩල ගියේ ඔහොම?:shocked:

    පිස්සුද බන් ? එහෙම අවුලක් නෑ. ලන්කාවෙ ඇත්තටම කාර් පදින එකට වඩා බයික් පදින එක තමා හැම අතින්ම හොද. කාර් පපඩම් වෙලා යන්නෙ foxhill එහෙම වැදුනොත්. හරි riding kit එකක් ගහල පැද්දොත් වැටුනත් කචල් එකක් නෑ.

    සමහර විට පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වෙයි. ශොට් එකක් ගහපු ගමන් ආය කෙලින්. :P:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    maath aasai bun rpm meter ekak thibbanam.but ape ewaye awilla nee :no: ara kalin discover wala wage normal fuel ekai speedo ekai witharai.

    එහෙම තමා මචෝ ගොඩක් 125 රේන්ජ් එකේ බයික් වල. ජපන් වලත් ගොඩක් එවගෙ නෑ. සමහර ඒවගේ විතරයි තියෙන්නේ.:yes:

    ඕක ගනන් නොගෙන පැදපන් බන්...:D
    එන්ජිම කනට හුරුනම් ඕක බලන්නෙ නැතුව හිතාගත්තැකි කොච්චර රේස් වෙලාද කියල.:cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bus eke piti passe rodetama bike eke issaraha rode giya harindu.. bus karaya waradi 100% .. mava anek pattata wisi unaa.. attatama wadee tikak darunu wenava thawa podden...

    eka tamai ban.. bike ekak danna salli tiyanava.. ape gedaranut kiyanne okama tamai.. Supermoto 250 event eka hithan hitiye.. bt heta CB4 eka genava kohomat mokak paddat racing thawa kaalekata ehaaata yanava....!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම තමා මචෝ ගොඩක් 125 රේන්ජ් එකේ බයික් වල. ජපන් වලත් ගොඩක් එවගෙ නෑ. සමහර ඒවගේ විතරයි තියෙන්නේ.:yes:

    ඕක ගනන් නොගෙන පැදපන් බන්...:D
    එන්ජිම කනට හුරුනම් ඕක බලන්නෙ නැතුව හිතාගත්තැකි කොච්චර රේස් වෙලාද කියල.:cool:

    :cool::cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    bus eke piti passe rodetama bike eke issaraha rode giya harindu.. bus karaya waradi 100% .. mava anek pattata wisi unaa.. attatama wadee tikak darunu wenava thawa podden...

    eka tamai ban.. bike ekak danna salli tiyanava.. ape gedaranut kiyanne okama tamai.. Supermoto 250 event eka hithan hitiye.. bt heta CB4 eka genava kohomat mokak paddat racing thawa kaalekata ehaaata yanava....!!!

    :shocked::shocked:

    ethakota VTR eka ? eka denawada ?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පිස්සුද බන් ? එහෙම අවුලක් නෑ. ලන්කාවෙ ඇත්තටම කාර් පදින එකට වඩා බයික් පදින එක තමා හැම අතින්ම හොද. කාර් පපඩම් වෙලා යන්නෙ foxhill එහෙම වැදුනොත්. හරි riding kit එකක් ගහල පැද්දොත් වැටුනත් කචල් එකක් නෑ.

    සමහර විට පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වෙයි. ශොට් එකක් ගහපු ගමන් ආය කෙලින්. :P:rofl:

    atta.. lankave tarmak (thaara) bike events safe... sports bike events.. Motocross events tamai dangarous... :):)

    Agrmrs - machan ona nam RPM meter ekak external fix kara ganna puluwan.. bt oya bike ekata ona nahaa...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් ? එහෙම අවුලක් නෑ. ලන්කාවෙ ඇත්තටම කාර් පදින එකට වඩා බයික් පදින එක තමා හැම අතින්ම හොද. කාර් පපඩම් වෙලා යන්නෙ foxhill එහෙම වැදුනොත්. හරි riding kit එකක් ගහල පැද්දොත් වැටුනත් කචල් එකක් නෑ.

    සමහර විට පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වෙයි. ශොට් එකක් ගහපු ගමන් ආය කෙලින්. :P:rofl:

    ඔව් පදිනවනම් හොඳම කිට් එකක් ගහල පදින්න ඕනේ. අපේ කට්ටිය ඒක කරනවද කියලනම් මං දන්නෑ...:no:
    ඒකයි...:yes:
     
    Last edited:

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මූ ඇවිත් හිටිය වස් අවසන් කරල යන මල් පිංකම් පෙරහැර බලන්න. :yes:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ ඇවිත් හිටිය වස් අවසන් කරල යන මල් පිංකම් පෙරහැර බලන්න. :yes:

    තොරණක්නේ බන්....:shocked:
    හප්පා මටනම් විකාරයි වගේ...:baffled::baffled:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    ඔව් හොඳම කිට් එකක් ගහල පදින්න ඕනේ. අපේ කට්ටිය ඒක කරනවද කියලනම් මං දන්නෑ...:no:
    ඒකයි...:yes:

    දැන් දැන් දියුනු වේගන එන්නෙ මචන්.හොද ස්ටැන්ඩඩ් එකක් ඇති වේගන යනව. තව ඉස්සරහට ගොඩක් හොද වෙයි. තරගකාරිත්වයත් වැඩි වෙයි. supermotard එක තමා ගොඩක්ම නැගල යන්නෙ. මෙන්න අලුත්ම පික්චර්ස් මුගෙ පේජ් එකෙන් බලාගන්න. ;)

    https://www.facebook.com/9pixel
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් දැන් දියුනු වේගන එන්නෙ මචන්.හොද ස්ටැන්ඩඩ් එකක් ඇති වේගන යනව. තව ඉස්සරහට ගොඩක් හොද වෙයි. තරගකාරිත්වයත් වැඩි වෙයි. supermotard එක තමා ගොඩක්ම නැගල යන්නෙ. මෙන්න අලුත්ම පික්චර්ස් මුගෙ පේජ් එකෙන් බලාගන්න. ;)

    https://www.facebook.com/9pixel

    අප්පා TZR එකක හැටි දැකලනම් හිනාගියා...:lol:
    කවුලින් ගලවන්නේ ඇයි....:confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් පදිනවනම් හොඳම කිට් එකක් ගහල පදින්න ඕනේ. අපේ කට්ටිය ඒක කරනවද කියලනම් මං දන්නෑ...:no:
    ඒකයි...:yes:
    lankave tramac events wala (pannala/ katukurunda kalutara)
    125cc 4 stroke/ Bajaj pulsar150 (pannala only)/ FZ150 (pannala only) wage race natuwa..

    anek 125(2T)/ 250/ 450/ 600/ 1000 wagee hama event ekatama good condition racing kits andinava machan 90% wage poraval.. normaly unge kits 35000 - 250000/= athara price range ekaka kits use karanava...

    dan lankave motor racing sahena honda tanaka tiyanava machanla.. rules ehema marama strict...
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    තොරණක්නේ බන්....:shocked:
    හප්පා මටනම් විකාරයි වගේ...:baffled::baffled:

    එහෙම නෑ බං. ඌ ඕක දැම්මෙ පාර ඉඩ ගන්න.:yes: පට්ට බං.:yes: මම ඕක නිතර දකින බයික් එකක්. ඒත් ඔහොම ඒව තියනව කියල දැනන් උන්නෙ නෑ.:baffled:
    ඕකට කොහොමත් ලයිට් පිස්සුවක් තියනව
    :yes::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    අප්පා TZR එකක හැටි දැකලනම් හිනාගියා...:lol:
    කවුලින් ගලවන්නේ ඇයි....:confused:

    tzr එකේ cowling නැති මොඩල් එකක් ආව. නැතත් බර අඩු වෙන්න කියල ගලවලා වෙන්නත් පුලුවන්. ඒක ගැන නම් නොදනිමි. :nerd:

    කොහොමද yz250f යන්තර 2 ? එකක් මගේ යාලුවෙක් පදින්නෙ. :);)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අප්පා TZR එකක හැටි දැකලනම් හිනාගියා...:lol:
    කවුලින් ගලවන්නේ ඇයි....:confused:

    TZR 125cc 2T with permrnrnt active power valve.. 27hp standered..

    bt modified event eke kattiya oya body kit galawala dragness adu karala speed ekata hadanava machan.. thawa exhaust sytem eka, intake system eka, carb, spockets wage evain speed eka hadanava.. kalutara track eke straight eka 150- 160 km/h allanna hadana eka tamai machan TZR ekee racing suitable kila manina niyathaya..

    e straight eke uparimat 230km/h da koheda 1000cc event eke...
     
    Status
    Not open for further replies.