මොකක්ද බොල මට කියන්නේ...
RPM මීටර් දැකල නැත්නම් බලාගනිය.![]()
maath aasai bun rpm meter ekak thibbanam.but ape ewaye awilla nee
ara kalin discover wala wage normal fuel ekai speedo ekai witharai.මොකක්ද බොල මට කියන්නේ...
RPM මීටර් දැකල නැත්නම් බලාගනිය.![]()
ara kalin discover wala wage normal fuel ekai speedo ekai witharai.

TDI....
සිරාවට කියන්නේ...
කාර් රේස් පැද්දට කමක්නෑ බයික් නම් එපා ලංකාවේ....
මොකක හරි වැදිලද කඩල ගියේ ඔහොම?![]()


maath aasai bun rpm meter ekak thibbanam.but ape ewaye awilla neeara kalin discover wala wage normal fuel ekai speedo ekai witharai.



එහෙම තමා මචෝ ගොඩක් 125 රේන්ජ් එකේ බයික් වල. ජපන් වලත් ගොඩක් එවගෙ නෑ. සමහර ඒවගේ විතරයි තියෙන්නේ.
ඕක ගනන් නොගෙන පැදපන් බන්...
එන්ජිම කනට හුරුනම් ඕක බලන්නෙ නැතුව හිතාගත්තැකි කොච්චර රේස් වෙලාද කියල.![]()



bus eke piti passe rodetama bike eke issaraha rode giya harindu.. bus karaya waradi 100% .. mava anek pattata wisi unaa.. attatama wadee tikak darunu wenava thawa podden...
eka tamai ban.. bike ekak danna salli tiyanava.. ape gedaranut kiyanne okama tamai.. Supermoto 250 event eka hithan hitiye.. bt heta CB4 eka genava kohomat mokak paddat racing thawa kaalekata ehaaata yanava....!!!


පිස්සුද බන් ? එහෙම අවුලක් නෑ. ලන්කාවෙ ඇත්තටම කාර් පදින එකට වඩා බයික් පදින එක තමා හැම අතින්ම හොද. කාර් පපඩම් වෙලා යන්නෙ foxhill එහෙම වැදුනොත්. හරි riding kit එකක් ගහල පැද්දොත් වැටුනත් කචල් එකක් නෑ.
සමහර විට පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වෙයි. ශොට් එකක් ගහපු ගමන් ආය කෙලින්.![]()


පිස්සුද බන් ? එහෙම අවුලක් නෑ. ලන්කාවෙ ඇත්තටම කාර් පදින එකට වඩා බයික් පදින එක තමා හැම අතින්ම හොද. කාර් පපඩම් වෙලා යන්නෙ foxhill එහෙම වැදුනොත්. හරි riding kit එකක් ගහල පැද්දොත් වැටුනත් කචල් එකක් නෑ.
සමහර විට පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වෙයි. ශොට් එකක් ගහපු ගමන් ආය කෙලින්.![]()


ethakota VTR eka ? eka denawada ?


මූ ඇවිත් හිටිය වස් අවසන් කරල යන මල් පිංකම් පෙරහැර බලන්න.![]()



ඔව් හොඳම කිට් එකක් ගහල පදින්න ඕනේ. අපේ කට්ටිය ඒක කරනවද කියලනම් මං දන්නෑ...
ඒකයි...![]()

දැන් දැන් දියුනු වේගන එන්නෙ මචන්.හොද ස්ටැන්ඩඩ් එකක් ඇති වේගන යනව. තව ඉස්සරහට ගොඩක් හොද වෙයි. තරගකාරිත්වයත් වැඩි වෙයි. supermotard එක තමා ගොඩක්ම නැගල යන්නෙ. මෙන්න අලුත්ම පික්චර්ස් මුගෙ පේජ් එකෙන් බලාගන්න.
https://www.facebook.com/9pixel


ah.. umba dan naha nee.. eka gatta ganatama ape gansiye ekekma gatta machan.. 3.40/=![]()



lankave tramac events wala (pannala/ katukurunda kalutara)ඔව් පදිනවනම් හොඳම කිට් එකක් ගහල පදින්න ඕනේ. අපේ කට්ටිය ඒක කරනවද කියලනම් මං දන්නෑ...
ඒකයි...![]()
තොරණක්නේ බන්....
හප්පා මටනම් විකාරයි වගේ...![]()
පට්ට බං.
මම ඕක නිතර දකින බයික් එකක්. ඒත් ඔහොම ඒව තියනව කියල දැනන් උන්නෙ නෑ.



අප්පා TZR එකක හැටි දැකලනම් හිනාගියා...
කවුලින් ගලවන්නේ ඇයි....![]()



අප්පා TZR එකක හැටි දැකලනම් හිනාගියා...
කවුලින් ගලවන්නේ ඇයි....![]()