එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
fz thel karannene bun anika plastic godak mata pena widihata melo rahak ne.kelith ganan athi.

hodama option eka thama~~~~~~~ Hero Honda :cool::cool::cool:
ආයෙත් ලිඳට:lol:
මේ 2 දැන් එකක් නෙවෙයිනේ.:yes:
උඹ කියන විදිහට ඉස්සරහා කොටස Hero එකෙනුයි පිටිපස්සේ කොටස Honda එකෙනුයි දාලා තමා ගන්න වෙන්නේ:lol:

ඇයි බන් හිතා මතාම ලිඳට පනින්නේ:confused:
 

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    400.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    fz thel karannene bun anika plastic godak mata pena widihata melo rahak ne.kelith ganan athi.

    hodama option eka thama~~~~~~~ Hero Honda :cool::cool::cool:

    :lol::lol: වෙන නැත්නම් හොදා හීරෝ හොන්ඩා....... :lol: ඕවා දැන් දුකට කියන කතා....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පල්සර් ත්‍රෙඩ් එකේ 4000 වෙනි පෝස්ට් එක සමගින්, මගේ 66,000 වෙනි පෝස්ට් එකද වැටෙන ලදී...... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සද්දයක් එනවා බන්.10000km ස‍්රවිස් එක එනකන් ඉන්න කිව්වා කොම්පැනි ස‍්රවිස් එකටම දාන්න

    :cool: චමිත් මාමේ, මගේ එකෙත් 10,000 සර්විස් එක ලගයි.... එකම දවසේ දාමුද කම්පැණි සර්විස් එකට.......?? :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla head office eken service paarak daaddi eekata appointment ekak wage aran inna oneda kalinma ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් කෑමේ පුරෝගාමියා :cool:

    :cool: :yes: ;) එකෙන්ම...... :yes:

    Who Posted?
    Total Posts: 4,003
    User Name Posts
    harindugamlath 827
    urajdrlk 768
    TDI110 468
    pavithra_uk 368
    tery123 340
    agrmrs 235
    ජන්තු අයියා 105
    chamithcp 96
    alian25 90
    රත්තරං 75
    Isuru Nayanajith Bandara 61
    speedmalli 37
    harithamanohara 34
    chanakamanjula 31
    Shamil Max 22
    HML 17
    saman_cool 16
    .amda 13
    yasiru2k 12
    Palihawadana1990 12
    rowithmicro 11
    Loading... 11
    erozan 10
    DJLik 10

    :shocked: මට වඩා අපේ පොඩි එකා ත්‍රෙඩ් එක කාලා නේ...... :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: චමිත් මාමේ, මගේ එකෙත් 10,000 සර්විස් එක ලගයි.... එකම දවසේ දාමුද කම්පැණි සර්විස් එකට.......?? :rolleyes:
    රෙද්දක් කියනවා.අද තමයි යන්තම් 7777.7 km පැන්නෙත්:yes:
    දෙසැම්බර් අග නැත්නම් ජනවාරි මුල වගේ වෙයි.මාසෙකට 1000km වගේ තමා දුවන්නේ.

    machanla head office eken service paarak daaddi eekata appointment ekak wage aran inna oneda kalinma ?
    දන්න තරමින් නෑ.බජාජ් එකේනම් උදේ 7 වෙද්දි යන්න ඕනේ.හැබැයි උදේම දාගත්තොත් හවස ගන්න පුලුවන් වෙයි
    :cool: :yes: ;) එකෙන්ම...... :yes:

    Who Posted?
    Total Posts: 4,003
    User Name Posts
    harindugamlath 827
    urajdrlk 768
    TDI110 468
    pavithra_uk 368
    tery123 340
    agrmrs 235
    ජන්තු අයියා 105
    chamithcp 96
    alian25 90
    රත්තරං 75
    Isuru Nayanajith Bandara 61
    speedmalli 37
    harithamanohara 34
    chanakamanjula 31
    Shamil Max 22
    HML 17
    saman_cool 16
    .amda 13
    yasiru2k 12
    Palihawadana1990 12
    rowithmicro 11
    Loading... 11
    erozan 10
    DJLik 10

    :shocked: මට වඩා අපේ පොඩි එකා ත්‍රෙඩ් එක කාලා නේ...... :lol:
    තව 4යි
    මේ පොස්ට් එක දැම්මම 3යි:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දන්න තරමින් නෑ.බජාජ් එකේනම් උදේ 7 වෙද්දි යන්න ඕනේ.හැබැයි උදේම දාගත්තොත් හවස ගන්න පුලුවන් වෙයි

    thx macho.man ahalama balannam :)
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mata hikunoooooooooo break washer danna onalu issaraha 1400/= k wenawalu bun:(:(:(:(:(

    ochchara ganan naha ban washer set aeka..mama kiwwe indian wena brand aekakin thiyanawa company washer walata wada hoda washer set aekak..palleha washer set aeka rs300 uda set aeka rs.700..1400 nan saahenna wadyi..mama badu ganne nan janaka motors aekenui asia motors aekenui(maligawaththa) washer set dekama daanna ona kiwwa da??uda pompe washer daanawa nan hoda mechanic kenek ta deepan machan naththan hariyata damme naththan winasai ..mama nan uda pompe washer set aeka giya paara pompe galawala aran thiyagena chineese pomapayak damma :P wade kiyanne aeka rs600..aewunata orignal pump aekata wada break hodai wage :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    චමිත් මාමාගේ 10,000Km වෙන්න කලින්, මගේ 9300ගානෙන් තියෙන සර්විස් එක සෙට් වෙනවා මට..... මම දවසට කිලෝමීටර් 100ක් 200ක් අදිනවා..... :P
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඇයි මචන් එහෙම කරන්න හෙන ගානක් යනවද??:(:(:(

    badu walata witharak machan 21k withara yanawa..mokada umba 220 swing arm aeka ganna ona eetapasse aekata hariyanna depaththe foot rest panel ganna ona..220 aeke aenne mechanical gear shifter aekak nisa eetapasse umba gear padel aeka maaru karanna ona..eelagata break system aeka ganna ona pitipasse..aekata hariyanna break lever aeka modify karanna ona..anika machan mama danna widihata pulsar 150 aeka 180 aekata wada kotai..180 aekai 220 aekai aekama lengith aeka..swing arm maru unata passe umbata pitipasse disk break set karanna rim aekakuth ganna wenawa disk aekak aekka..anika machan oka 100% success wei kiyala hithannath aepa machan..mokada ape aekek 180 aekakata ohoma kala..tire lock wenna aragena maara kattak kaawa..
     
    Last edited:
    Status
    Not open for further replies.