ow bun bajajnam kiyala wadak ne anthimaipulsar135ls machan.apo wadak na indian kabal baduuuuu![]()



ow bun bajajnam kiyala wadak ne anthimaipulsar135ls machan.apo wadak na indian kabal baduuuuu![]()



fz thel karannene bun anika plastic godak mata pena widihata melo rahak ne.kelith ganan athi.apo fzs ekak gaththanan iwarai jara pulsar nogenaaaaa![]()



ඇයි බන් මොකද උබේ discovery එකට වුනේ...
ආයෙත් ලිඳටfz thel karannene bun anika plastic godak mata pena widihata melo rahak ne.kelith ganan athi.
hodama option eka thama~~~~~~~ Hero Honda![]()




apo fzs ekak gaththanan iwarai jara pulsar nogenaaaaa![]()
FZ එකක් අරන්, ඔය වැඩේ උනොත්, උඹට ඕක හදන්න යන 1400 වෙනුවට, 14,000ක් වත් ගනී යමහා ටවුන් එකෙන්......... 
fz thel karannene bun anika plastic godak mata pena widihata melo rahak ne.kelith ganan athi.
hodama option eka thama~~~~~~~ Hero Honda![]()

වෙන නැත්නම් හොදා හීරෝ හොන්ඩා.......
ඕවා දැන් දුකට කියන කතා....... 
ත්රෙඩ් කෑමේ පුරෝගාමියාපල්සර් ත්රෙඩ් එකේ 4000 වෙනි පෝස්ට් එක සමගින්, මගේ 66,000 වෙනි පෝස්ට් එකද වැටෙන ලදී......![]()
![]()

සද්දයක් එනවා බන්.10000km ස්රවිස් එක එනකන් ඉන්න කිව්වා කොම්පැනි ස්රවිස් එකටම දාන්න
චමිත් මාමේ, මගේ එකෙත් 10,000 සර්විස් එක ලගයි.... එකම දවසේ දාමුද කම්පැණි සර්විස් එකට.......?? 
ත්රෙඩ් කෑමේ පුරෝගාමියා![]()
එකෙන්ම......
මට වඩා අපේ පොඩි එකා ත්රෙඩ් එක කාලා නේ...... 
රෙද්දක් කියනවා.අද තමයි යන්තම් 7777.7 km පැන්නෙත්චමිත් මාමේ, මගේ එකෙත් 10,000 සර්විස් එක ලගයි.... එකම දවසේ දාමුද කම්පැණි සර්විස් එකට.......??
![]()

දන්න තරමින් නෑ.බජාජ් එකේනම් උදේ 7 වෙද්දි යන්න ඕනේ.හැබැයි උදේම දාගත්තොත් හවස ගන්න පුලුවන් වෙයිmachanla head office eken service paarak daaddi eekata appointment ekak wage aran inna oneda kalinma ?
තව 4යි![]()
![]()
එකෙන්ම......
![]()
Who Posted?
Total Posts: 4,003
User Name Posts
harindugamlath 827
urajdrlk 768
TDI110 468
pavithra_uk 368
tery123 340
agrmrs 235
ජන්තු අයියා 105
chamithcp 96
alian25 90
රත්තරං 75
Isuru Nayanajith Bandara 61
speedmalli 37
harithamanohara 34
chanakamanjula 31
Shamil Max 22
HML 17
saman_cool 16
.amda 13
yasiru2k 12
Palihawadana1990 12
rowithmicro 11
Loading... 11
erozan 10
DJLik 10
මට වඩා අපේ පොඩි එකා ත්රෙඩ් එක කාලා නේ......
![]()

දන්න තරමින් නෑ.බජාජ් එකේනම් උදේ 7 වෙද්දි යන්න ඕනේ.හැබැයි උදේම දාගත්තොත් හවස ගන්න පුලුවන් වෙයි

mata hikunoooooooooo break washer danna onalu issaraha 1400/= k wenawalu bun![]()
wade kiyanne aeka rs600..aewunata orignal pump aekata wada break hodai wage


lesima dee macho 150ya wikunala 200ns ekak ganna eka
ඇයි මචන් එහෙම කරන්න හෙන ගානක් යනවද??![]()
ඇයි මචන් එහෙම කරන්න හෙන ගානක් යනවද??![]()