ElaKiri Programmer's Club

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    මාත් ආවා ඉතින්, එලකිරි සෙට් එක.

    මම නම් ටිකක් ආස වෙන කවුරුවත් ආස නැති ඒවාට . .
    Assembly, Delphi, Autoit තමයි මම ආසම Language එක, වැඩිපුරම වැඩ කරලා තියෙන්නෙ සහ හම්බ කරලා තියෙන්නෙ VB6 වලින් :D, තාමත් වැඩ කරන්න පට්ටම Language එක,

    C#. vb.net වල එක්කම Java / Android වල ටික ටික වැඩ කරනවා, ASP, Php නම් තාම Sites 2k3k වගේ තමයි කරලා තියෙන්නෙ, :). . . පුලුවන් සප් එකක් දෙන්නම්.. .

    දැන් උනත් මගේ පරනම POS System එකක Updates වගයක් හදන ගමන්, vb6 මදි වෙලා API Call ගොඩක ඇමිනිලා ඉන්නෙ, , ලොල්. .

    දැන් .net ආවට පස්සෙ ඉතින් මේ වගේ මොලේ පාවිච්ච්චි කරලා වැඩ කරන්න බැ, Modern Languages වල ටිකක් වැඩ කරනකොට මට නම් තිත්ත වෙනවා, මෙලෝ රහක් නැ, n00b ලට නම් මගුල්.

    8yoi.png

    • Like
    Reactions: ilanganthilaka

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Serial port

    Mage project ekakata mata ona gsm module ekakata program karanna rs232 port eken(man use karanne simcom sim900 module ekak). mata gsm module ekata ena sms pc ekta aragena ewa database ekakata add karaganna ona. mata mekata hariyana language eka mokakda. man vb6 nam karala thiyanawa. danata arduino programming karanwa. GSM module ekata program karanna AT commands arenna wena libraries monawahari thiyanawada?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004

    නියමයි සහෝ. ඇත්තටම ඔය කිව ඒවගෙන් මම නම් දන්නේ php and c# විතරයි.
    අපිට උබේ දැනුම ගොඩක් වැදගත් වෙයි මේ වැඩේ ඉස්සරහට කරගන යන්න.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Mage project ekakata mata ona gsm module ekakata program karanna rs232 port eken(man use karanne simcom sim900 module ekak). mata gsm module ekata ena sms pc ekta aragena ewa database ekakata add karaganna ona. mata mekata hariyana language eka mokakda. man vb6 nam karala thiyanawa. danata arduino programming karanwa. GSM module ekata program karanna AT commands arenna wena libraries monawahari thiyanawada?

    HELP BUMP
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    මාත් ආවා ඉතින්, එලකිරි සෙට් එක.

    මම නම් ටිකක් ආස වෙන කවුරුවත් ආස නැති ඒවාට . .
    Assembly, Delphi, Autoit තමයි මම ආසම Language එක, වැඩිපුරම වැඩ කරලා තියෙන්නෙ සහ හම්බ කරලා තියෙන්නෙ VB6 වලින් :D, තාමත් වැඩ කරන්න පට්ටම Language එක,

    C#. vb.net වල එක්කම Java / Android වල ටික ටික වැඩ කරනවා, ASP, Php නම් තාම Sites 2k3k වගේ තමයි කරලා තියෙන්නෙ, :). . . පුලුවන් සප් එකක් දෙන්නම්.. .

    දැන් උනත් මගේ පරනම POS System එකක Updates වගයක් හදන ගමන්, vb6 මදි වෙලා API Call ගොඩක ඇමිනිලා ඉන්නෙ, , ලොල්. .

    දැන් .net ආවට පස්සෙ ඉතින් මේ වගේ මොලේ පාවිච්ච්චි කරලා වැඩ කරන්න බැ, Modern Languages වල ටිකක් වැඩ කරනකොට මට නම් තිත්ත වෙනවා, මෙලෝ රහක් නැ, n00b ලට නම් මගුල්.

    8yoi.png

    vb6 :love: .. මම ඊයෙත් පොඩි මෙව්වා 1ක් හැදුවා .. කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් vb6 වල සිංහල unicode text box 1ක් දාගන්න විදියක් කියනවද :D ?!
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් .net ජුන්ඩක් දන්නවා.. :D
    මේ ලගදී Bcs කරන්න join උනා.. ඉතින් බොක්කෙන් ඉගෙන ගන්න කියල හිතාගෙන යාලුවෙක්ගෙන් tut සෙට් එකක් දාගත්ත..

    tfFpZ6w.png

    මුලින්ම C ඉගෙන ගන්නවා.. :yes:

    Good work and Good luck everyone
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මාත් .net ජුන්ඩක් දන්නවා.. :D
    මේ ලගදී Bcs කරන්න join උනා.. ඉතින් බොක්කෙන් ඉගෙන ගන්න කියල හිතාගෙන යාලුවෙක්ගෙන් tut සෙට් එකක් දාගත්ත..

    tfFpZ6w.png

    මුලින්ම C ඉගෙන ගන්නවා.. :yes:

    Good work and Good luck everyone

    එළ එළ මචං. පුළුවන් නම් ඔය වීඩියෝ ටිකේ torrent file එහෙම තියනවා නම් ඒවා මෙතන දාන්න
    කැමති අයට බාගන්න :yes::yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    vb6 :love: .. මම ඊයෙත් පොඩි මෙව්වා 1ක් හැදුවා .. කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් vb6 වල සිංහල unicode text box 1ක් දාගන්න විදියක් කියනවද :D ?!

    VB6 වල Unicode නම් පටල ගන්න එපා මචො, මමත් ලොකු try එකක් දුන්නා, VB වල අමුවෙන්ම එන Controls නම් කොහොමවත්ම Unicode Support කරන්නෙ නැ,
    මම පාවිච්චි කරන Controls ඔක්කොම 3rd party, ගොඩක් ඒවා Unicode Support කරනවා, ඒත් Coding වලදි ප්‍රශ්න ගොඩක් එනවා බං, Convert කර කර පට්ට ගේමක් දෙන්න ඕන,

    ලොකුම ප්‍රශ්නෙ IDE එක Support නැති එක,

    Unicode එක්ක වැඩ කරන්න ඕන නම් .Net වලට බැහැපං මචො, ඒක ලේසියි, VB.net නම් එපා, අනාගතයක් නැ, C# වලටම බැහැපං. එල.:yes:
     
    • Like
    Reactions: D@sun

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ප්‍රෝග්‍රමින් මිත්‍යයා මත

    1. I'm a Hard-coding bad ass

    ගොඩක් දෙනා හිතන දෙයක් තමයි Hard-coding කරනව කියල කියන්නෙ හරිම අපහසු ගොඩක් දැනුම යොදවන්න අවශ්‍යය බැරෑරුම් දෙයක් කියල. සමහරු notepad එකෙන් කෝඩ් කරල "මං Hard-coding කරේ" කියල කියනව. Hard-coding හි නියම තේරුම වෙන්නෙ source code එකේ configurable data කෙලින්ම ඇතුලත් කරන එක. එතකොට වෙන්නෙ කුඩා වෙනසක් කරන්නත් නැවත code compilation කරන්න සිදු වීමයි. ඒක නිසා Hard-coding කරනව කියන්නෙ පැරනි දුර්වල ක්‍රමයක්.

    2. 1000 lines of awesomeness

    source code එකේ පේලි ගනන වැඩි වීම ඔබ දක්ශ coder කෙනෙකු නොකරයි. බොහෝ විට එය ඔබගේ design එකේ දුර්වල තාවයක් නිසා සිදුවිය හැකියි. සැමවිටම පේලි 500 ක් ඉක්ම වීම code refactoring කිරීමට හොද කාලයකි.

    3. I code in a low level language, so ur a n00b

    මේකත් ප්‍රදාන වශයෙන් වැරදි මතයක්. ඔබ low level language එකෙන් කරන දෙයක් high level language එකකින් ඊට වඩා කෙටි කලකින් වඩා හොදින් කල හැකි නම් ඔබ ගත් තීරනය බොහෝ විට වැරදි වීමට ඉඩ ඇත. ඔබ low level language එකක් බාවිතා කල යුත්තේ එහි සංකීර්ණ ගණිත කර්ම( number crunching algorithms) වැඩි වශයෙන් යොදා ගන්නවා නම් පමනි.

    4. I don't steal code from others

    100%ක් සියලුම code තමන් විසින්ම ලිවීම නොකල යුතු දෙයක්. එනම් ඔබ විසදුමක් සෙවීමේදී එය වෙනත් කෙනෙකු විසින් විසදා (develop) කර ඇත්දැයි බැලීම සුදුසුයි. Never reinvent the wheel යනු එයයි. Opensource libraries බාවිතය ඉතාම දිරි ගන්වන සුලුයි( encouraged)

    5. Why learn a new language?

    කිසිම ආකාරයකින් ඔබට අවශ්‍යය සියලුම දේ එකම භාශාවකින් සිදු කරගැනීම සාර්ථක නොවේ. උදාහරන ලෙස Java මගින් hardware access කිරීමත් C මගින් web application develop කිරීමත් සාමාන්‍යන් සිදු නොකරයි. සාමාන්‍යන් ඔබ අවුරුද්දකට අවම වශයෙන් එක language එකක් වත් ඉගෙන ගත යුතුයි.

    6. Smart programmer writes the fastest code

    සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි.

    7. Old is Gold

    කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි.

    8. You need to know maths to code

    විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත.

    10. I Am Woman. I Can’t Code.

    අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.
     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙනම් ඔන්න වැඩේට සෙට් උන හැමෝම සාදරයෙන් පිළිගන්නවලු :yes:

    මෙන්න හැමෝටම මම ගානේ පොඩි තෑග්ගක් :cool:

    C ඉගෙන ගන්න කැමති අයට ගොඩක් වටිනා තෑග්ගක් වෙයි මේක :)
    torrent ෆයිල් එළ 1 GB විතර වෙනවා. එත් ගත්තට පාඩු නෑ. ;)
    මුල ඉදලා කියල දෙන පාඩම් ටිකක් තියනවා.

    Lynda.com C C++ Essential Training

    elakiri macho..onna apith ava..
    thanx macho.mekanam vatinava