EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් සෙට් වෙලා මාව ලිඳේ දැම්මනේ මලයා.....ජිවිතකාලෙට ම වැටුන ලොකුම ලිඳ , එක හින්ද ලිදේම ටික දොහක් ඉන්නෙමි..
    :nerd::nerd::nerd:
    :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොදකින් තොපි වගේ යාළුවෝ ටිකක් නම් මම පතාගෙන ඈවිත් තියෙන්නේ..... ශික් විතරක්..... :angry:

    66 දාහට මගේ සුභ පැතුම් මචං... :):) ( පස්ස පැත්තෙන් )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් සෙට් වෙලා මාව ලිඳේ දැම්මනේ මලයා.....ජිවිතකාලෙට ම වැටුන ලොකුම ලිඳ , එක හින්ද ලිදේම ටික දොහක් ඉන්නෙමි..
    :nerd::nerd::nerd:

    :lol:

    ඒක නම් පට්ට ම වැඩක් ආ..............
    මොනව වුණත් තරිය ඕවට චිරප්‍රසිද්ධයි..........

    kiwwa kiyala hithaaganin :frown:

    හිටහල්ලකෝ , අර වෙඩින්වල රැග් දීපු ආමි මෑන්ස් ට හම්බ උන රැග මතකනේ....:nerd::nerd:

    :eek::shocked:

    හිටපිය තොට කෙලින්නේ හිට්ලර් ලව්වා :growl:

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තුන්වෙනි පන්තියක් තියෙන්නේ.... :sorry:
    දකුනු පැත්තෙ ටයර් එකට පිටිපස්සෙන් ටිකක් එබිල. ඔව් මචන් දැන් වෙන කරන්න දෙයක් නෑ හෙට ෆුල් පේන්ට් එකකට දානව:(
    ඔය දාල තියෙන ෆ්ලට් ලයිට් එක නම් පට්ට නෙද, කොහොම ඔය විදියට තියගෙන ඉන්නවද දන්නෙ නැහැ.....:cool:

    :shocked: පොඩි උනුත් එක්ක යන එකේ ෆුල් එකක් දාගනින් බොල...... :growl:

    ෆුල් පේන්ට් එකක් දාන්න කාලේ හරි නේද....?? ඔරිජිනල් ආව පාටමද ගාන්නේ....?? ටූ ටෝන් කරපන්...... :cool:

    ඒ කාර් එක නම් පට්ට බං.... බලපන්කෝ පරණ උනාට ලස්සන..... :love:

    මම මෙහේ පෙන්නලා, ගන්න බලමුලු..... පරණ උනාට ලස්සනලු..... :P කොහේ තියෙන සල්ලිද බං ඕවට යට කරන්න...... :(
     
    Status
    Not open for further replies.