සයිට් එකක් හදනව බං....මොකද්ද මේ සික්ධිය?
ඒකයි....
ලොකු සික්දියක් නෙවෙයි
සයිට් එකක් හදනව බං....මොකද්ද මේ සික්ධිය?
ඔහොමද ඔයි වැදගත් කියල හිතන එකක් ඉල්ලන්නේ ?![]()

අපි අපිනෙ කොස්&පොල් අයියෙ
සයිට් එකක් හදනව බං....
ඒකයි....
ලොකු සික්දියක් නෙවෙයි
මොකෝ බොල.....
රෙන්චියක්වත් වැදුනද ෆුකේ!

මුකුත් වෙන්නේ නෑ ගල් මලිත්තෝ..මස් කෝමේ..................මොකෝ වෙන්නේ?
උදෙත් හිටියේ, ඔය ටිකකට කලින් මේකේ හිටියේ...බ.ල. දැක්කේ නෑ දවසටම
උදෙත් හිටියේ, ඔය ටිකකට කලින් මේකේ හිටියේ...



අයියෝ සල්ලි..............
තාම ඕක දෙරනේ නං ගියේ නෑ.. වෙන fm චැනල් වල යනවද දන්නේ නෑ..අයියෝ සල්ලි..............
එෆ් එම් කාරයෝ ළිදේ පනිනවා දැක්ක නං..............
එල එල දෙන්නම් උඹේ රෙදි ගැලවෙන්න.....
![]()
මචන්, මෙන්න මේකක්, ජපානෙන් ගෙන්ව ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ නේ.....??
![]()
![]()
අපොයි ඔන්න මටත් වැරදුන තැන...කවියත් ළිඳේ තමා...
අවම මාස 6කින් වගේ වැඩේ ඉවර කරලා දෙයි...
![]()

onna apith awa

ආවා නම් දණ ගහපිය![]()

umba inna hariyaka dana gahuwoth nam apayojanayak thamai![]()



